අසම්පුර්ණ~සෙනෙහස

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ලස්සනට කරල තියෙන දේ...කරල තියෙනව මචන්..එල එල...
දුක්බර සීන් එකක් නේ...තමන් දෙයක් කියන්න ඉස්සෙල්ල තමන් ඒ දේ ගැන හිතන්න ඕන....
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Maarai Ban..Thanks
    Download it


    patta.......

    Kiyapu hema dema ture ... :(:(

    excellent stroy machO!O!O

    eee paww ban ee kolla .. :( ....

    Bohoma sthuthi apith ekka beda gattata

    මේ පරිවර්තනය බලන්න
    වේලාවක් වෙන් කර ගත්තාට ස්තුතියි..
     

    mgmunasinghe

    Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    ඔකට තමයි මචන් කියන්නෙ "සින්හලයට හැමදෙම මතකතියෙන්නෙ සතියයි" කියල.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩාක් දුක හිතෙන කතාවක් වගේම මේක ගොඩාක් වටින ආදර්ශයක්........:);)
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.......:D

    sad story thanks for sharing with us dude

    ගොඩක් සංවේදී කතාවක් :(

    sira machan.mamath hithanne oya widihatamai.adare karanna balapanne hitha witharai.wena kisima deyak ekata barrier1k wenne ne.et godak aya kiwwata action 1n 1 karanne ne.ethanayi weradda.

    :( :(
    hmm ow api godak welawata api gana witharaine hithanne :) mukuth hoyala balanneth na ne :) :(

    බොහෝ දෙනෙක් හිතන්න යන්නේ නැති පැති කඩක්
    මේ කතාවේ තියෙන හින්දායි..
    පරිවර්තනයක් කරලා බෙදා ගන්න හිතුවේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    1.gif
    1.gif
    1.gif


    GREAT STORY!

    aiyoooo.....adenawa....monawa kiannada kiala terenne na...

    harima dukai...
    a thaththata tikak hithanna thibuna...
    thamange puthatath ehema unaa nam kiyala.
    thanks cool....


    ♥-Aurora-♥;8948860 said:
    Nice one!
    ~♥~

    ela machan rep denna balu

    niyamai banz

    adenawa :( thanks for sharing :)

    මාර සන්වේදී කතවක්.....
    මේක තමයි ඇත්ත තත්වය ගොඩ දෙනෙක්ගෙ..
    කවුරුත් අනුන්ගෙ දෙයක් දැකල අනේ අපොයි කිව්වට, ඒක තමන්ගෙ කර ගන්න කැමති නෑ පොඩ්ඩක්වත්...

    මේ සමාජය හුරු වේලා තියෙන්නේ.. ඒ විදියටයි..
    බොහෝ දෙනෙක්
    අන් අයගේ දුක දැනුනේ නැති වුනාට..
    තමාට යම් දුකක් දැනුනාම.. අන් අයගේ පිහිට පතන්න නම් බලාපොරොත්තුවෙන් ඉන්නවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mara sensitive storiyak,, :(

    ඉතාම සංවේදී කථාවක්...... :(
    සමාජයේ තියන ඇත්ත තත්වය හොද උදාහරණයක්. අද සමාජයේ යම් කෙනෙකු විසින් තව අයෙකුට පිහිටවන්නේ කුමන හෝ සියක් ඇත්නම් මිස තම හදවතින්ම එන කරුණාවෙන් නොවනබව මේ වගේ ඔන තරම් උදාහරණ තියනවා.
    ස්තුතියි... යාලුවා :)


    ekanam bokkatama waduna
    maxxa

    Thanks Mate

    ලස්සනට කරල තියෙන දේ...කරල තියෙනව මචන්..එල එල...
    දුක්බර සීන් එකක් නේ...තමන් දෙයක් කියන්න ඉස්සෙල්ල තමන් ඒ දේ ගැන හිතන්න ඕන....

    ස්තුතියි යාලුවන්ගේ අදහස් වලට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    great post bro...

    Good post

    man mechara kalakata dakapu hodama post ekak..... good luck harima lassanai

    fatta machan,

    මට නං පිස්සූ වගේ... ඇත්ත කතාවක් ද?

    මේ කතාව ඇත්ත වුනත් බොරු වුනත්..
    මට අවශ්‍ය වුනේ..
    මේ වගේ සිදුවිම් මේ සමාජයේ වෙනවා කියලා පෙන්නුම් කරන්නයි..