අසම්මත පෙම...[My 2nd]....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ලස්සන නිර්මානයක් සහෝ... ඒත් ආදරය කියන්නේ එකක් ජීවිතය කියන්නේ තව එකක් විවාහය කියන්නේ තවත් එකක්නේ... ඉතින් ඔය ආදරය සහෝදර ප්‍රේමයක් කියලා විස්වාස කරන එක තමයි හොඳ....

ගොඩක් ස්තූතියි අයියා...
:)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
මේ අත්දැකීම තුල ඉන්නා ඔබයි එහි නියම ස්වරූපය දන්නේ හා විඳින්නේ...

යායුතු දුර තීරනය කල යුත්තේ ඔබමයි...


සිත ඔබට කොඳුරන දේට වඩා නුවණැස ගිමන් හරිනා බුද්ධිය රැදුනු තැන ගැඹුරින් අමතන්න..


දිගටම ලියන්න මල්ලියා...ඔබට ජය...

මම දැම්මෙ මට ඇති උන හැඟීම පමණයි අයියා....
ගොඩක් ස්තූතියි....
:)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
:lol::lol::lol:

Lassana kaviyak.

Mama dannawa kaatada liyuwe kiyala meaka :rofl:

Adahasa nam hodai mithraya. Ube hadawatha pirisiduyi. Lassana hadawath thiyena minissunta lassana dewal wei anaagathedi :D
Godak aya hangagena inna deyak uba eliyata daala :) Lassanai.

ලිව්වෙ කාටද කියලා දන්නවා නම් ඒක හිත ඇතුලෙම තියා ගනිං මචං...
නැත්නම් මේක මටත් වඩා එයාට ලොකු ප්‍රශ්නයක් වේවි...
පවුනේ....

ගොඩක් ස්තූතියි....
:)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
හරියට හරි .. අසම්මත ප්‍රේමයන් නිසා බොහෝ වෙලාවට ඇතිවෙන්නේ හිත් තැවුල් .. අපි ආත්මාර්තකාමී නොවී අපේ දෙමාපියන් ගැනත් හිතන්න ඕන ...

නිර්මානය ඉතා සුන්දරයි ..:)

ගොඩක් ස්තූතියි....
:)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ලස්සනයි මචන් ගොඩක්ම මමත් උබ වගේම අසරණ වෙලා තියනවා තාමත් වෙනවා
ඔබෙ වගේම එකත් අසම්මත පෙමක්
හැබැයි දෙන්නාට දෙන්න ආදරෙයි
ඔබෙ වගෙම තමයි එයා අක්කියක්
යෙහෙලියක් විදිහිට ජිවිතයට අවෙ
හිතවත්කම් වැඩි උණා
ආදරය කරන්න පටන් ගත්තා
එත් අවුල් ජාලාවක්

ගොඩක් ස්තූතියි මචං....
හදවතින්ම ආදරේ කරන්න ගියාම අපිට උරුම වෙන්නෙ දුක විතරයි මචං...
:)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ගෑණුන්ව විශ්වාස කරන්න එපා බං!!!!!

ගෑණු ළමයි පාරේ යන බස් වැනිය
එකක් මිස් වුණොත් අනිකේ යා හැකිය
ඔය කතාවට ම එකඟ වෙන්නෙ නැහැ මචං..
ඒත් මගෙ ත්‍රෙඩ් එකට කමෙන්ට් කලාට
ගොඩක් ස්තූතියි....
:)
 
Last edited: