..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    බලපන් මගේ පින් දෑතින් දෙයක් පටන් ගත්තම හෝ ගාල ගලන හැටි ;)

    එකනේ උබලව ජොයින් කර ගත්තේ බන්
    පොසොන් දන්සලක් එහෙමත් තියෙනවා බන් එන්නම්කෝ හම්බ වෙන්න :nerd:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නාකි ඉලන්දාරියා;24526342 said:
    රජයේ රෝහල්වල බද්ධ කිරීම නොමිලේ... නෑදෑයන් ගේ වකුගඩු හැමතිස්සෙම ගැලපෙනේ නැහැ

    රජයෙන් කරන්නේ නෑයෙක් ඉන්නවා නම් විතරයි
    පිටින් කෙනෙක්ගේ වකුගඩු බද්ද කරන්නේ නැ
    සෝමෙට නෑයෙක් නැ වකුගඩුවක් දෙන්න තරම්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සෝමෙට කතා කරනවා නම් හම්බ වෙන්න යනවා නම් කරුණාකර එලකිරි නම විස්තර පොඩ්ඩක් කියන්න
    පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියන නිසා පරිස්සම් වෙන්න ඕනේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දැන් දැක්කේ ත්‍රෙඩ් එක රුමියා කිව්වට පස්සේ.
    මාත් පුළුවන් විදිහට දායක වෙන්නම් මචන්.
    ඉක්මන් සුවය ලැබේවා :(