මේ වගේම ගිතයක් තියනව ප්රදීපා ධර්මදාස කියන........
විනේ කටින උන් අඩුවක් නොතියා ම
කනේ කොහොඹ මිරිකනවා හැමදා ම
ගුනේ රැකං ඉන්නලු මළ හිමි ගේම
වණේ නැතුව උන් දුක දන්නේ කෝම........
ගමේ ගැටව් කර බාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට.......
...............
කුසේ ගින්න වැද හඩනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ලිපේ ගින්න තුන් වේලේ අවුලන්ට
වරෙව් මහතුනේ කුනු කය වළදන්ට.......!!!!!
මට මේක මතක්වුණා උඹේ කවිය දැකලා.....!!!!!

siraaමේ වගේම ගිතයක් තියනව ප්රදීපා ධර්මදාස කියන........
විනේ කටින උන් අඩුවක් නොතියා ම
කනේ කොහොඹ මිරිකනවා හැමදා ම
ගුනේ රැකං ඉන්නලු මළ හිමි ගේම
වණේ නැතුව උන් දුක දන්නේ කෝම........
ගමේ ගැටව් කර බාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට.......
...............
කුසේ ගින්න වැද හඩනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ලිපේ ගින්න තුන් වේලේ අවුලන්ට
වරෙව් මහතුනේ කුනු කය වළදන්ට.......!!!!!
මට මේක මතක්වුණා උඹේ කවිය දැකලා.....!!!!!
මේවා දකිනකොට මටත් එක එක කවි මතක් වෙනවා ඕයි...
රනින් රිදීයෙන් තිබුනත් හුයාලා..
මසකට වරක් යයි කුනු ලේ ගලාලා..
ඒක නොදත් අපේ ****** පුතාලා
නො**කා මෑරෙයි එක ******ක් පතාලා...
![]()









මේ වගේම ගිතයක් තියනව ප්රදීපා ධර්මදාස කියන........
විනේ කටින උන් අඩුවක් නොතියා ම
කනේ කොහොඹ මිරිකනවා හැමදා ම
ගුනේ රැකං ඉන්නලු මළ හිමි ගේම
වණේ නැතුව උන් දුක දන්නේ කෝම........
ගමේ ගැටව් කර බාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට.......
...............
කුසේ ගින්න වැද හඩනා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ලිපේ ගින්න තුන් වේලේ අවුලන්ට
වරෙව් මහතුනේ කුනු කය වළදන්ට.......!!!!!
මට මේක මතක්වුණා උඹේ කවිය දැකලා.....!!!!!
DJ චි කේ යි යා;10941742 said:අකිල මම ඔයාගේ පෝස්ට් වලට ගොඩක් ආසයි




hmmm,,,a black side of d society,,,geatly exprZd dude,,maxxaaa