ටයිප් සෙටින්
Graphic Design
MS Office සීන්
පුළුවන් ළමයෙක්ට ගෙදර ඉඳන් කරන්න ජොබ් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න
එයා ඉන්නේ පල්ලම ( ගිරිඋල්ල පැත්තේ )
දුප්පත් පවුලක්. සාධාරණ ගානක් ලැබුනොත් ඇති වෙයි.
රස්සාවක් නැතිවලු ඉන්නේ.