අසරණ ජීවිතයකට පිහිටක් වෙන්න

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අසරණ ජීවිතයකට පිහිටක් වෙන්න

    0

    දරාගන්න බැරි වේදනාවන් දරන්....
    අම්මා තාත්තා එක්ක, පවුලේ අය එක්ක
    හිනාවෙලා ඉන්න වෙලාව කව්දෝ හොරා ගත්තු...
    ආස කෑමක් කන්න නැතුව විදවන ඒ පුංචි පැටව් වෙනුවෙන්
    දුක උහුලගන්න බැරුව විදවන අම්මලා තාත්තලා වෙනුවෙන්...
    අපිටත් හිතුනා අපිට පුලුවන් විදියට හයියක් වෙන්න....
    දරු දුක දරන්.. ආර්ථික අපහසුතා මැද්දේ...
    දරුවෝ ඉස්සරහා මවාගත්ත හිනාව එක්ක
    පොරබදින ජීවිතේට
    දවසක් දෙකක් හරි සහනයක් දෙන්න පුලුවන් නම්....
    පිළිසරණක් වෙන්න පුලුවන්නම්
    ඔවුන්ට ඒක ලොකු හයියක් වේවි....


    තනිවම ලොකු දෙයක් කරන්න ආර්ථික ශක්තියක් නැති උනාට
    එකට එකතු උනොත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්..
    තමන්ට පුලුවන් එක කිරිපිටි පැකට් එකක්... සීනී තේකොළ ටිකක් දීලා
    එයාලට හයියක් වෙන්න කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න


    තැන මහරගම පිළිකා රෝහල (අපේක්ෂා රෝහල)
    දිනය ජනවාරි 06


    මේ අහිංසක ජිවිත වලට පොඩි හරි හයියක් වෙන්න කැමතිනම්
    අපිට කතා කරන්න..


    0770819945 - හිශාන්
    0778841368 - උෂාරා
    0769642412 - සසී
    0775017770 - ඉසුරු (KRipTER)


    **හොස්පිටල් එකේ සේරම 1200කට කිට්ටු ගානක් ඉන්නවා..අපිට තනියම මේක කරන්න අමාරුයි..**


    මේ ටික තමයි ඕනෙ කරන්නෙ
    කිරිපිටි(ඇන්කර් විතරයි)
    සීනි
    තේ කොල
    සබන්


    මීට අමතරව මේ පලතුරු දෙන්න පුලුවන්
    සීනි කෙසෙල්
    ඇඹුල් කෙසෙල්
    ලංකා දොඩම්
    දෙලුම්
    කොමඩු


    ** පලතුරු දෙන්න කැමති අය ඉන්නවනම් මුලින් අපිට කතා කරල කියන්න..


    ජනවාරි 1,2,3 අපි මේ ටික එකතු කරනව..ඔයාලට දෙන්න පුලුවන් පුංචි දෙයක් හරි තියෙනවනම් අපිට කියන්න..මේ අහිංසක ජීවිත වලට ඒක ලොකු හයියක් වේවි


    **අපි මේක කරන්නේ දෙවනි පාරට..කලින් පාර අපි දුන්නේ ළමයින්ට විතරයි..හැබැයි මේ පාර අපි සේරටම ඒ කියන්නේ 1200ටම දෙන්නයි බලාපොරොත්තුව..එකට ඔයාල හැමෝගෙම උදව් ඕනේ..පුංචි දෙයක් හරි කමක් නැහැ දෙන්න පුලුවන්නම් අපිට කියන්න..**

     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    matath denna puluwan, hebei dunnata passe kiyaine hambayo wadha beheth daala dunna kiyala, eka handha denna kemathi nehe ban:confused::confused:
     

    ripita

    Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    අසරණ ජීවිතයකට පිහිටක් වෙන්න

    Good Thing.
    Do you have an account to deposit money ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් ඇන්කර් පැකට් 50 ක් මම දෙන්නම් එවන්න ඕනේ ලිපිනය කියන්න .
    අවාසනාවකට වැළදුන පිළිකා රෝගයකින් මිය ගිය මගේ ආදරණීය බිරිදගේ අම්මා වෙනුවෙන් සහ මම මෙතනට ගෙන ආව උබලා වෙනුවෙන්

    0772406462
    0714371754
     
    Last edited:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මචන් ඇන්කර් පැකට් 50 ක් මම දෙන්නම් එවන්න ඕනේ ලිපිනය කියන්න .
    අවාසනාවකට වැළදුන පිළිකා රෝගයකින් මිය ගිය මගේ ආදරණීය බිරිදගේ අම්මා වෙනුවෙන් සහ මම මෙතනට ගෙන ආව උබලා වෙනුවෙන්

    0772406462
    0714371754

    💪💪💪💪
    ගොඩක් පිං මචන්..
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    bump... ubalata account ekak ehema nadda mama salli daannam.. ubala eeken one karana ewa ganin...

    Good Thing.
    Do you have an account to deposit money ?

    අපි මේ වැඩේට වෙනම account එකක් open කරා
    මේ තියෙන්නේ ඒකෙ විස්තර

    SAMPATH BANK
    117557520197
    R M A H RATHNAYAKE