අසරණ මගේ ජීවිත ගමන

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    @Heshan Daminda පොඩ්ඩකට කලින් දාපූ මේ වීඩියෝ එකවත් බලලා හැදියන්.. බොට අත් දෙකකුයි කකුල් දෙකකුයි තියෙනවා. තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙයන්.



    පලයන් ගෙදරින් එලියට ටිකක්... කතා කරලන් මිනිස්සූ එක්ක. ගමේ කොල්ලෝ එක්ක ක්‍රිකග්/ එල්ලේ ගහපන්;

    කෙල්ලෙක්ට ලයින් දාපන්.. පලවෙනි දෙවෙනි සැරේ බැරි වේවී.. ඒත් අනිවා එකෙක් සෙට්වේවී... පස්සේ ලව් කරපිය... රූම් ගිහින් හුකපිය!


    ජීවත් වෙයන් බන්.... මොන විකාර ජීවිතයක්ද බන් උබ ගෙවන්නේ.. අම්මලාගෙන් පිණට කකා...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    Mata IBS thiyenawa mage jiviteth ube wagema thama.
    Eth online podiyata hari business karanawa.

    Self pity won't help mcn
    Hope you are having a better life now. Good job on not giving up and keep fighting to make your life better. All the best bro.

    This lazy mofo is just whining here as an excuse to cover his lazy ass. He should take inspiration from guys like you.
     
    • Like
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    අඩේ ඉතින් හැම එකාම කරන්නෙ මොනව මොනව හරි කර කර ජීවත් වෙන එක තමා. simple දේවල් වලින් සතුටු වෙයන්.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මචන් නිකමට හිතපන් සිරා ෆීලින් එකෙන් උබට ඇති හුත්තක් නෑ ගේමක් ගහන්න ඕනි කියලා ආන්න එතනදි තමයි උබේ අප්ඩේට් වීම පටන් ගන්නේ Mind is everything What you think you become