අසරන කෙනෙක්ට උදව්වක්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    mata ona parts ekak ok ban. goniyak aran ennada
    me covid asse goni ganan badu adinna yanna epa bn :rofl::lol:
    athyawasha dewal walata witharak yanna

    straw-headwear-package-bag-healthy-business-businessman-crop-bio-picture-id961920242
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ Office එකේ වැඩකරන තේ හදන මනුස්සයගෙ ලමයට ඉගෙනගන්න කොම්පියුටර් එකක් හොයනවා. මමත් උපරිම try කලා කෑලි එකතු කරල හරි වැඩේ ගොඩදාගන්න. එ උනාට අමාරුයි කරගන්න. කවුරුහරි ගාව අයිං කරන පරන pc එකක් නැද්ද එයාට හදල දෙන්න. ලොකු උදව්වකු මේ වෙලාවෙ ඉගෙන ගන්න ලමයෙක්ට. පොර හෙන අසරන වෙලා ඉන්නෙ.

    mcn api machine ekak aran demkuko bnn salli ekathu krala

    @miyuru4u mcn poddak wrn

    mu me wage wada walata sahenna udaw krnawa mm dakala tynwa
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    mcn api machine ekak aran demkuko bnn salli ekathu krala

    @miyuru4u mcn poddak wrn

    mu me wage wada walata sahenna udaw krnawa mm dakala tynwa
    මෙහෙම කරමු.සල්ලි දෙන අය සල්ලි දෙන්න .එහෙම අමාරු අය ගෙදර තියන පරණ පාට්ස් ටික මට ගෙනත් දෙන්න .මන් එකෙන් PC බිල්ඩ් කරලා දෙන්නම් .

    එහෙමත් අමාරු අය වටේටම පණිවිඩේ කියල මේක අප් කරන්න
     
    oyta tynne wade krmu mcn yana gana PM ekak danna kynna api ekathu krala aran demu bn
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි එළකිරියේ පොඩි කලෙක්ෂන් එකක් දාමුද?
    දාමු

    transparent widiyata karana ekai prashne.
    සාදාරන කොටෙකුට බාර දෙමු

    දාමු...elakiriye inne vishwasawantha kenek wedeta bahinne one...
    දාමු

    mcn api machine ekak aran demkuko bnn salli ekathu krala

    @miyuru4u mcn poddak wrn

    mu me wage wada walata sahenna udaw krnawa mm dakala tynwa
    එලම, කීය කීය හරි එකතු කරමු
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දාමු

    සාදාරන කොටෙකුට බාර දෙමු

    දාමු

    එලම, කීය කීය හරි එකතු කරමු
    ඇත්ත ප්‍රශ්නෙට උත්තරයක් නම් නෙවෙයි, ඒත් ඉතින් ඕක නේ කරන්න පුලුවන් මේ වෙලාවේ. පොඩි බජට් එකක් ඩාපන් හාර්ඩ්වෙයාර් පැත්ත දන්න එකෙක්. අපි ගොඩ දාමු වැඩේ.
     
    • Love
    Reactions: Solo Rider

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අපේ Office එකේ වැඩකරන තේ හදන මනුස්සයගෙ ලමයට ඉගෙනගන්න කොම්පියුටර් එකක් හොයනවා. මමත් උපරිම try කලා කෑලි එකතු කරල හරි වැඩේ ගොඩදාගන්න. එ උනාට අමාරුයි කරගන්න. කවුරුහරි ගාව අයිං කරන පරන pc එකක් නැද්ද එයාට හදල දෙන්න. ලොකු උදව්වකු මේ වෙලාවෙ ඉගෙන ගන්න ලමයෙක්ට. පොර හෙන අසරන වෙලා ඉන්නෙ.
    tiyanawa. habai monitor ekak ganna wenawa. LG i3 ekak.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    thread eka diga wadi.. 6th gen pentium gold processor ekak tiyanwa.. okata set weida

    hutta mata geyak hadanna tiyenaqa nattam mama podi eunta udaw karanwa

    ado godak eun gawa wadak nathi kaali baali tiyenawa wage.. ewa ekathu karaganna puluwannam keepa denek ta pc hadala denna puluwab
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇත්ත ප්‍රශ්නෙට උත්තරයක් නම් නෙවෙයි, ඒත් ඉතින් ඕක නේ කරන්න පුලුවන් මේ වෙලාවේ. පොඩි බජට් එකක් ඩාපන් හාර්ඩ්වෙයාර් පැත්ත දන්න එකෙක්. අපි ගොඩ දාමු වැඩේ.
    monada specs one