අසරන කෙනෙක්ට උදව්වක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එලකිරියේ කම්පියුටර් ශෝප් එකක් කරන එකෙක් අල්ලගෙන වෑඩේ කරමු. මේකේ ඉන්න සෙනගේ හෑටියට ඉස්කෝලෙකට කම්පියුටර් අරන් දෙන්න පුලුවන් කලෙක්ශන් එකක් දාලා..
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එලකිරියේ කම්පියුටර් ශෝප් එකක් කරන එකෙක් අල්ලගෙන වෑඩේ කරමු. මේකේ ඉන්න සෙනගේ හෑටියට ඉස්කෝලෙකට කම්පියුටර් අරන් දෙන්න පුලුවන් කලෙක්ශන් එකක් දාලා..
    hoda adahasak. apith set wennam collection ekata
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩ කරන අහක දාන කෑලී බෑලි ඔක්කොම එකතු කරලා තියාගන්න.ඒකෙන් බිල්ඩ් දෙක තුනක්වත් කරන්න පුලුවන්.

    මන් බිල්ඩ් ටික කරලා දෙන්නම්.කෑලි ටික ගෙනත් දියල්ල 😁😁😁
     
    • Like
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බෝඩ් එකයි පවර් සප්ලයි එකයි 4gb රැම් කිට් එකයි දෙන්නම් මන්.

    ප්‍රොසා නෑ හැබැයි කේසින් නෑ

    කී බෝඩ් එකකුත් දෙන්නම්
    බෝඩ් එක H81
     
    • Like
    Reactions: Solo Rider