අසරන සතෙකුට උදව්වක් 2
ඕක මම 2017 දෙසැම්බර් 22 දාපු විස්තරයක්.
කියන්න කනගාටුයි සතා අද දවල් 1ට වගේ නැතිවෙලා. අද දවල් සතාව ගාල්ලේ එක්කන් යනගමන් තමයි නැතිවෙලා තියෙන්නේ.
හැබැයි ඉතින් මට පුලුවන් දෙයක් මම කරා. ඒ ගෑනු කෙනත් සතාගේ අන්තිම කාලේ පාරේ මැරිලා යන්නේ නැතුව පුලුවන් විදියට බෙහෙත් කරා සතා ජීවත් වෙනකන්.
සතාගේ medical bill එකක් තියෙනවා. මම ගාන කීයක්ද කියලා දාන්නේ නෑ. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේකට උදව්වක් කරන්න. මොකද මේ සතා විතරක් නෙමෙයි ඒ ගෑනු කෙනා තව සත්තු ගොඩක් බලනවා. පුලුවන් කෙනෙක් පුලුවන් දෙයක් කරන්න. ඔය number එකටත් කතා කරලා බලන්න ඕන නම්.
කලින් thread එකේදි එක්කෙනෙක් කිව්ව අලුතින් thread එකක් දාන්න කියලා විස්තර කියලා.
දැනටමත් අපේ එලකිරි එකේ pga කියන සහෝදරයා ගානක් දාලත් තිබ්බා.
ඔන්න ඔහොමලු උනේ ඉතින්. හිතුවට වඩා ඉක්ම්නට ඒ සතා මේ සසරින් එතෙර උනා. එහෙම උන එක නම් වැඩිය හොදයි තවත් විදව විදව මාස ගනන් ඉන්නවට වඩා.
එහෙනම් මේ කතාව මෙතනින් ඉවරයි. උදව් කරන්න කැමති අය ඉන්නවා නම් උඩ විස්තර බලලා ඒ කෙල්ලටත් කෝල් එකක් දීලා වැඩි විස්තරයක් ඔන්නම් අහලා උදව්වක් කරන්න.
මේකේ හැමෝටම බොහොම ස්තුතියි.
යාලුවනේ මට අද ඒ ගෑනු කෙනා කතා කරා. සතාව euthanize කරන්න එයා කොහෙත්ම කැමති නෑ. සතා ජීවත් වෙනකන් එයාට treat කරනවා කිව්වා. සතාව එයා ගාල්ලේ තියෙන SOS එකට යවනවා කිව්වා.
එහේදී මැරෙනකන්ම එයාව බලාගන්නවලු. හැබැයි වැඩි කල් නම් ජීවත් වෙන එකක් නෑ ඒ සතා.
මේ ඒ කෙල්ලගේ profile එක.
https://www.facebook.com/profile.php?id=100015492581542
මෙන්න මේ page එකට ගිහින් බලන්න. මම යවපු පින්තූරයි එයා ගත්ත ඒවායි දාලා එයා සෑහෙන campaign එකක් කරලා මම දැක්කෙත් අදයි.
මෙතනට තමයි සතාව ගෙනියන්න ඉන්නේ
https://www.facebook.com/Animal-SOS-Sri-Lanka-165576613502654/
පුලුවන් අය ඉන්නවා නම් කීයකින් හරි donation එකක් දෙන්න. අනිත් එක කියන්න ඕන මම නෙමෙයි මේ සල්ලි ගන්නේ එයාලටම තමයි ඒ සල්ලි යන්නේ.
මම පුලුවන් වෙලාවට ගිහින් ඒ සතාව බලල එනවා හෙට වගේ ඒ සතාව ගාල්ලට යවන්න ඉන්නේ.
පුලුවන් අය rs100ක් හරි දීලා පොඩි දෙයක් කරන්න.
මේ තමයි බැංකු විස්තර.
S Abeysuriya desilva
A/N - 8810046045 Commercial Bank
එයාගේ නම්බර් එක - 0712483342
පුලුවන් කෙනෙක් නිකන් හරි කෝල් එකක් දීලා බලපල්ලා කතාව ඇත්තද කියලවත්.
මේක හැමෝටම යන්න bump කරන්න මචන්ලා. පුලු පුලුවන් විදියට අපි උදව් කරමු