අසරන සතෙකුට උදව්වක්

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    http://vet.pdn.ac.lk/vth/

    පුලුවන්නම් ඔතනට එක්කන් යන්න.
    ලන්කාවේ හොදම වැඩකාරයෝ ඉන්න තැනක්.
    ඇඩ්මිට් කරලා බෙහෙත් කරන්න පුලුවන් , ලොකු සල්ලියක් යන්නෙත් නෑ රජයේ තැනක් නිසා.
    කෝල් එකක් දීලා බලපන් මචන්.
    ඔතන නේවාසිකව බෙහෙත් කරන්න පුලුවන් කිව්වොත් ප්‍රවාහන ගාස්තු සහ අනිත් ගාස්තු අපි ෆන්ඩ් එකක් හදලා ගෙවමු.
    සප් එක දෙන්නම් .

    එල මචන් මම බලන්නම්. හෙට උදේ අර වැඩේ හරියනවද බලලා මේ වැඩේ කරමු
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචන්ලා මම අද පොඩ්ඩක් busy. දැනුයි ගෙදර ආවෙත්. අද උදේ අපේ ගෙවල් ගාව ඩොකාව ගෙන්නලා සතාට ආයේ බෙහෙත් කරා. තුවාලේ හොදක් නම් පේන්නේ නෑ. ඒ අස්සේ මට උදේ lady කෙනෙක් කෝල් කරලා හෙට සතාව ගෙනියන්න එනවා කිව්වා. හොද කරලා ආයේ ගෙනත් දාන්නම් කිව්වා. මටත් ගිහින් බලන්න පුලුවන් වෙයි.
    embark නම් කතා කරලා වැඩක් නෑ ලෝක හොරු උන් ලෝකේට පේන්න තමයි charity කරන්නේ. මම embark එකේ ඔටාරා ඇරෙන්න අනිත් ගොඩක් උන්ව සම්බන්ද කරගත්තා එකෙක්ටවත් එහෙම උවමනාවක් නෑ. බලමු හෙට මොකද වෙන්නේ කියලා අර මනුස්සයා අනිවා වැඩේ කරාවි කියලා හිතනවා. එහෙම උනේ නැති උනොත් bestcare නැතුව සත්තුන්ව නවත්තලා බෙහෙත් කරන වෙන තැන් තියෙනවා නම් පොඩ්ඩක් බලලා කියපල්ලා. එහෙම තැනක හරි නවත්තමු එහෙම උනොත්

    ela machan.
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    Macn. Try contacting Ray of Hope organization or Adopt a Dog in Sri Lanka Foundation. They may help you with your good course. May god bless you brother. Hats off for what you're doing. Salute!
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන්ලා අද හවස 7ට වගේ ඇවිත් සතාව අරගෙන ගියා.

    nFJz7xw9PCZhPGuSr3ZpcZ2tnmFgNuRNNi3KvKYzxR1c2x-RbakkWBZLYUPOTJ8MstbxRafeBwZ560homFjN=w1920-h948-rw

    o48QaC49V76V-Rudb0DKEZoLZeDCoTjh_mpK6pHayqUc-0RGQywn4KvG8NYI-o1Haug4-Y7iVjBpqYh11y5e=w1920-h948-rw

    මහරගම Royal Vet care කියන තැනට තමයි සතාව අරගෙන ගියේ. එහේ නවත්තගෙන බෙහෙත් කරලා හොද උනාට පස්සේ ආයේ ගෙනත් දානවා කිව්වා.....
    සතාගේ treatments වලට පුලුවන් contribution එකක් දෙන්න කිව්වා. මොකද වෙන්නේ කියලා බලලා දෙයක් කරනවා මම.
    මම හෙට උදේට ගිහින් බලනවා මොකොද තත්වේ කියලා. ඔන්න ඕක තමයි අලුත්ම news එක. මම හෙට ගිහින් බලලා විස්තර කියන්නම්
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    :):):)

    අපිව දැනුවත් කරන්න, හැකි උපරිමයෙන් උදව් කරනවා. Thank you for restoring faith in humanity.
    :yes::yes::yes::love::love::love:
     
    lasan890

    Member
    Dec 1, 2017
    8
    1
    0
    මචන් සතාට කොහොමද දැන්. අරක තුවාලයක්ද නැත්නම් වෙන අවුලක්ද.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචන්ලා අද හවස 7ට වගේ ඇවිත් සතාව අරගෙන ගියා.

    nFJz7xw9PCZhPGuSr3ZpcZ2tnmFgNuRNNi3KvKYzxR1c2x-RbakkWBZLYUPOTJ8MstbxRafeBwZ560homFjN=w1920-h948-rw

    o48QaC49V76V-Rudb0DKEZoLZeDCoTjh_mpK6pHayqUc-0RGQywn4KvG8NYI-o1Haug4-Y7iVjBpqYh11y5e=w1920-h948-rw

    මහරගම Royal Vet care කියන තැනට තමයි සතාව අරගෙන ගියේ. එහේ නවත්තගෙන බෙහෙත් කරලා හොද උනාට පස්සේ ආයේ ගෙනත් දානවා කිව්වා.....
    සතාගේ treatments වලට පුලුවන් contribution එකක් දෙන්න කිව්වා. මොකද වෙන්නේ කියලා බලලා දෙයක් කරනවා මම.
    මම හෙට උදේට ගිහින් බලනවා මොකොද තත්වේ කියලා. ඔන්න ඕක තමයි අලුත්ම news එක. මම හෙට ගිහින් බලලා විස්තර කියන්නම්

    ela. update ekak deepan.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම අද දවල් ගියා සතාව බලන්න. කෙල්ලව නාවලා බෙහෙත් කරල තිබ්බේ. හැබැයි ඉතින් කියන්න දුකයි සතාට Mammary Gland Tumor එකක්. ඒ කියන්නේ ඉතින් තවත් විදියකින් breast cancer එකක්. ඒක ගොඩක් වගේ spread වෙලාලු. අනික කොච්චර බෙහෙත් කරත් ආයේ ආයේ එනවලු. මම නම් ඒ ගැන වැඩි විස්තර දන්නේ නෑ. මේකේ දන්න අය ඉන්න නම් ඒ ගැන විස්තර කරන්න පුලුවන්.
    මට ආපු අප්සට් එකට සතාගේ පින්තූරයක් වත් ගහගන්න බැරි උනා. නැත්තම් photos ටිකක් අරන් මේකේ දාන්න හිතන් හිටියේ
    එයාලා මට කිව්වා හෙට හරියටම කියන්නම් කියලා. දැනටත් මේ සතා සෑහෙන වේදනාවක් විදිනවා. මගේ නම් අදහස මේ සතා විදව විදව ඉදලා මැරෙන්නේ නැතුව සතාට වේදනා රහිත මරණයක් දුන්නා නම් හොදයි කියලා. ඒ ගැනත් අදහස් තියෙනවා නම් කට්ටිය කියන්න.
    හෙට එයාලා හරියටම මොකද කියන්නේ කියලා බලලා මම කියන්නම්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අප්පා... :(:(:(:(කලින් කට්ටිය උදව් කරපු සතාටත් උනේ ඔය ටිකමයි. අන්තිමට කිව්ව එකටනම් මං කවදාවත් එකඟ වෙන දෙයක් නෙමේ මචෝ. උඹට බොහොම පින්. බලමු කට්ටිය ආවම. බොහොම දුකයි හැබැයි. පොඩ්ඩක් හරි ගොඩගන්න ක්‍රමයක් තියනවද කියල හොයල බලමු.
     
    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    අප්පා... :(:(:(:(කලින් කට්ටිය උදව් කරපු සතාටත් උනේ ඔය ටිකමයි. අන්තිමට කිව්ව එකටනම් මං කවදාවත් එකඟ වෙන දෙයක් නෙමේ මචෝ. උඹට බොහොම පින්. බලමු කට්ටිය ආවම. බොහොම දුකයි හැබැයි. පොඩ්ඩක් හරි ගොඩගන්න ක්‍රමයක් තියනවද කියල හොයල බලමු.
    සිරාවටම බන්.මොන දුක වින්දත් මරනවා කියන එක ඇහෙද්දිත් පිස්සු වගේ:sorry:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සිරාවටම බන්.මොන දුක වින්දත් මරනවා කියන එක ඇහෙද්දිත් පිස්සු වගේ:sorry:

    ඕක තමයි බන් මෙහේ අවුල. අපේ ගෙදර මිනිස්සුත් මට ඕක කිව්වම බනින්න ගත්තා. ඒ සතා තව මාසයක් දෙකක් ජීවත් වෙලා මැරිලා යන එක හොදයි ද එතකොට? තුවාලේ spread වෙලා තව තවත් වැඩි වෙලා ඇවිදගන්නවත් බැරිවෙලා කුනුවෙලා මැරිලා යාවී. එතකන් ඒ සතා අපා දුකක් විදවයි. මොකද ඌ මිනිහෙක් වගේ කතා කරන්නද? නෑ නේද?
    ඉතින් එහෙම අපා දුක් විදවලා විදවලා මැරිලා යනවට වඩා ඒ සතාට වේදනා රහිත මරනයක් දෙන එක හොද නැද්ද?
    මම කියන්නේ ඒ සතාව ජීවත් කරවන්නම බැරි නම්. හොද කරන්න පුලුවන් නම් ඒ කරන්න පුලුවන් හැම උත්සාහයක්ම අරගෙන ඒත් බැරි නම් ඒ සතාට තවත් විදවන්න දෙන්න ඕන නෑ මම කියන්නේ. අනිත් අයත් අදහස් කියන්න.