අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    u ube ekada lowanne..:eek: ane palayan yanna ..
    :yes:

    තොපි උඩදාගෙන සුද්දගේ පොත්සන් ලොවපු සුද්දගේ අවජාතක පැටවුනේ.:P:P
    තොපි වගේ කලකන්නි හැත්තක්, රටට කෙලවන්
    හදන ඕනේ එකෙක්ගේ ලොවනවා.:growl::P
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    පේනවනේ අපේ රාජ්‍යතාන්ත්‍රිකභාවයේ තියෙන උසස්කම...:frown:
    ඒවුනාට තියෙන කය්ය. යුරෝපයටත් ණය දෙන්න පුළුවන් කියන්නේ...

    දැන් ඉතින් දීපල්ලකෝ පුළුවන්නම් තෙල් ටිකත් ඉන්දියාවට...
    :angry:

    පුදුමයි අර විමල් නාම්බා තාම මේ නිව්ස් එක දැක්කේ නැද්ද දන්නේ නෑ..
    :rolleyes::rolleyes::rolleyes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මමත් අපේ මෝඩ මහින්දයට විරුද්ධයි.ඒත් දැන් මහ රජාට කොන්ද පන තියෙනව නම් කරන්ඩ තියෙන්නේ ඉන්දියානු නිෂ්පාදන ක්‍රමාණුකූලව රට ඇතුලට එන එක නවත්වන්ඩ ඕනේ.

    ඉන්දියානු කසිකබල් මෝටර්සයිකල් , ත්‍රීවීල් , වාහන වගේ දේවල රටට ගෙන්නන එක සීමා කරපුවම ඔය ඉන්දියන් කාරයන්ගේ උණ බහියි.:angry::angry::angry:

    ඊලඟට ඔවුන්ට දැනෙන්ඩම චීනය සමඟ සම්බන්ධතා වැඩි කර ගත යුතුයි:angry::angry:

    එතකොට ඔවුන්ගේ වටේම ඉන්නේ සතුරෝ. චීනය , පකිස්ථානය , බංගලාදේශය , ශ්‍රීලංකාව.
    :rolleyes:

    බලමු මහින්දයට කොන්දක් තියේවිද කියල.:angry:

    :yes::yes::yes::yes::yes::yes:

    ඔව් දැන් කරන්න ඕනේ කෑගහන එක නෙමෙයි නමුත් ලංකාවේ අගය ඉන්දියා රජයට පෙන්නන්න පුලුවන් ක්‍රියා 2-3 කරා නම් හරි නමුත් ඉන්දියා රජය ලංකාවේ දීර්ඝකාලීන සතුරෙක් කරගන්න දේවල් නම් කරන එක භයානකයි :no: නමුත් ලාවට 2-3 කරා නම් හරි :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මමත් අපේ මෝඩ මහින්දයට විරුද්ධයි.ඒත් දැන් මහ රජාට කොන්ද පන තියෙනව නම් කරන්ඩ තියෙන්නේ ඉන්දියානු නිෂ්පාදන ක්‍රමාණුකූලව රට ඇතුලට එන එක නවත්වන්ඩ ඕනේ.

    ඉන්දියානු කසිකබල් මෝටර්සයිකල් , ත්‍රීවීල් , වාහන වගේ දේවල රටට ගෙන්නන එක සීමා කරපුවම ඔය ඉන්දියන් කාරයන්ගේ උණ බහියි.:angry::angry::angry:

    ඊලඟට ඔවුන්ට දැනෙන්ඩම චීනය සමඟ සම්බන්ධතා වැඩි කර ගත යුතුයි:angry::angry:

    එතකොට ඔවුන්ගේ වටේම ඉන්නේ සතුරෝ. චීනය , පකිස්ථානය , බංගලාදේශය , ශ්‍රීලංකාව.
    :rolleyes:

    බලමු මහින්දයට කොන්දක් තියේවිද කියල.:angry:

    ඕකට කොන්දක් කොහෙන්ද බන් ඕව කරන්න....ගොබ්බය රට කකා පුක දිදි ඉන්න්ව විතරයි....:angry:

    අර මෝඩ විමල අර ඇමරිකාවට කියන එක ඉන්ඩ්යාවට කියයිද...?:angry:(රට කමු පුක දෙමු :D)
    ඇත්තම කිව්වොත් ඇමරිකාවට වඩා ඉන්ඩියන් එවුනුයි අපේ රටට රට රට විනාශ කරන්නෙ...
    :angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    machanla dan oya chanden un dinnoth ape ratata mokada wenne?danna kawuruhari kiyapallako.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඕකට කොන්දක් කොහෙන්ද බන් ඕව කරන්න....ගොබ්බය රට කකා පුක දිදි ඉන්න්ව විතරයි....:angry:

    අර මෝඩ විමල අර ඇමරිකාවට කියන එක ඉන්ඩ්යාවට කියයිද...?:angry:(රට කමු පුක දෙමු :D)
    ඇත්තම කිව්වොත් ඇමරිකාවට වඩා ඉන්ඩියන් එවුනුයි අපේ රටට රට රට විනාශ කරන්නෙ... :angry:

    :yes:un thama LTTE ekata kiri pewwe.:angry:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    reputation_neg.gif
    අසල්වැසියා පිටුපායි,... 03-19-2012 04:09 PM ubane yako gona..ara rabuton kiyana paraya kotinta support karanawa thota penne nadda ulamo?

    රඹුටන් කියන ඒවා ගැන නෙව්යි මම කිව්වෙ..තෝ අම්මා මතක් කරලා කුණුහරප කියපු එකට..:yes: තෝ මෙතන ෆොරම් වල කුණුහරප කිය කිය හිටපන්..ගොනා,..:lol:

    පුස් මැට්ටො බලපන් මට රෙප් පවර් තියනවද කියලා ....උලමා...
     
    • Like
    Reactions: coolkasun

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,823
    3,407
    113
    තොපි උඩදාගෙන සුද්දගේ පොත්සන් ලොවපු සුද්දගේ අවජාතක පැටවුනේ.:P:P
    තොපි වගේ කලකන්නි හැත්තක්, රටට කෙලවන්
    [/B] හදන ඕනේ එකෙක්ගේ ලොවනවා.:growl::P

    උබ නම් ගු විමලේගේ පුතෙක් ද කොහෙද..:lol:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    හොඳ වැඩේ කෙප්ප රජාට. රජාගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම බිංදුවයි. මුන්ට කිසිම ජත්‍යන්තර දැනුමක් නෑ.නැත්නම් අර මුලු ලෝකෙම බලාගෙන හිටපු වෙලාවක සරණාගතයන් හිටපු නෝ ෆයර් සෝන් එකට කාලතුවක්කු වලින් ගහයිද?:D
    ඔය කියපු කතාවට මම උබේ ජාතකෙත් මතක් කරලා කිවා කියලා හිතාගනින් :angry: මහින්දව පැත්තකට දාපන් අපේ ආමි කොල්ලො ගැන හිතපන් :frown:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    හොඳ වැඩේ කෙප්ප රජාට. රජාගේ ජාත්‍යන්තර දේශපාලන දැනුම බිංදුවයි. මුන්ට කිසිම ජත්‍යන්තර දැනුමක් නෑ.නැත්නම් අර මුලු ලෝකෙම බලාගෙන හිටපු වෙලාවක සරණාගතයන් හිටපු නෝ ෆයර් සෝන් එකට කාලතුවක්කු වලින් ගහයිද?:D

    කාල තුවක්කු නෙමේ ගොනෝ ගුවනින් ඇවිල්ල ගැහුවත් පාඩු නෑ තොයි තොගේ මානව හිතවාදී කමයි කොහෙද බන් තිබ්බේ කොටි ගහද්දි එතකොටත් උඹ ඔහොම කිව්වද අනේ කොටි මාමේ අපේ අහිංසක මිනිස්සු මරන්න එපා කියල. පලයන් ගොරකය යන්න. එහෙම ගැහුව්වේ නැත්නම් තොට ලංකාවේ ඇවිදින්න කොටි Passport එකකුත් ගන්න වෙයි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,823
    3,407
    113
    පුස් මැට්ටො බලපන් මට රෙප් පවර් තියනවද කියලා ....උලමා...

    :P:P
    උබ නෙවෙයිද..මම හිතුවේ උබේ original ID එකෙන් ඇවිත් වැඩේ දෙන්න ඇති කියලා..:lol:මම නම් උබේ රෙප් කැපුවේ නැ.. ;)
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    බලමු.....IPL එකට සහභාගී නොවී අපේ ක්‍රිකට් ටීම් එකේ එකෙක්ට හරි පිට කොන්දක් තියෙයිද??? සල්ලි වලට දෙක පුයිද කියලා....
     
    • Like
    Reactions: sanddun
    Mar 19, 2012
    251
    19
    0
    බලමු.....IPL එකට සහභාගී නොවී අපේ ක්‍රිකට් ටීම් එකේ එකෙක්ට හරි පිට කොන්දක් තියෙයිද??? සල්ලි වලට දෙක පුයිද කියලා....

    යුද අපරාද කරපු එවුන්ගේ පව් වලට, පැත්තක ඉන්න cricketers ල මොනවා කරන්නද බන් ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹල මේ රටේ ඉපදිලත් මේක පාවා දෙන්න හදනකොට, පිටරටවල ඉන්න එවුන් අපිට විරුද්ධ වෙන එක පුදුමයක් නෙමෙයි... :no:
    :yes::yes::yes: මුන් මහ සක්කිලි හැත්තන්ක් මචන්, මුන්ට දැන් වැරදිලා තියෙනේ අපි යුද්දය කරපු එක,
     
    Mar 19, 2012
    251
    19
    0
    කාල තුවක්කු නෙමේ ගොනෝ ගුවනින් ඇවිල්ල ගැහුවත් පාඩු නෑ තොයි තොගේ මානව හිතවාදී කමයි කොහෙද බන් තිබ්බේ කොටි ගහද්දි එතකොටත් උඹ ඔහොම කිව්වද අනේ කොටි මාමේ අපේ අහිංසක මිනිස්සු මරන්න එපා කියල. පලයන් ගොරකය යන්න. එහෙම ගැහුව්වේ නැත්නම් තොට ලංකාවේ ඇවිදින්න කොටි Passport එකකුත් ගන්න වෙයි.

    උබ වගේ මෝඩයෙක් , army එකට join නොවිච්ච තරමට අගට ගුණයි
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    :P:P
    උබ නෙවෙයිද..මම හිතුවේ උබේ original ID එකෙන් ඇවිත් වැඩේ දෙන්න ඇති කියලා..:lol:මම නම් උබේ රෙප් කැපුවේ නැ.. ;)

    මචන් මම නම් හක්කෙ එකයි බොක්කේ එකයි නෑ... දෙකම එකයි....

    අනිත් එක හොර එව්වා වලින් ඇවිත් උබට එක එක ඒවා කියන්න මම උබට බයේද???
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    ඔය පරට්ට කරුණානිධියි ජයලලිතා ජයරාම්තුයි කියන්නේ පට්ට කොටි දෙන්නෙක් බන්. ඕකුන් තමයි ඉන්දියා මධ්‍යම රජයට බලපෑම් කරේ. ඕකුන් නැත්නම් ආන්ඩුවෙන් අයින්වෙනව කියල කිව්ව.

    Jayalalithaa_Karunanidhi.jpg