අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඕය දැන් තියෙන chinese investments වලිනුත් සැහෙන්න රජ පවුලට හම්බ වෙනව ලොල්. මොකා ආවත් උන්ට හොඳයි
    :yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පුස් මැට්ටො බලපන් මට රෙප් පවර් තියනවද කියලා ....උලමා...
    ඌ උඹට කියන්නේ කුණුහරප (අම්ම සම්බන්ධ) කියන්න එපා කියලා:no:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ආර්ථික සම්බාදක ගැන කතා කරන්න කලින් ඔය කියන්න බලන්න, අපේ රටට තව කෙල වෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද කියල? දයට කිරුළට කොටි 2000 වියදම් කලේ කාගේ සල්ලිද? එක දවසට ගෑනු 5 දූෂණය වෙනවා. අද පාන් ගෙඩියක් කීයද? ඉතින් තව අපිට මොනවද බන් කෙල වෙන්න තියෙන්නේ?
    හරි මචන් එහෙනම් මට කියපන් උබ මොකක්ද යොජනා කරන්නෙ කියල මෙ රට අයෙ ගොඩ එන්න නම්?????එක විතරක් මට කියපන් මචන්,,මොකද විවෙචනය කරනවා වගෙම එ විවෙචනය කරන එ වරද නිවෑරදි කරන්නත් පුලුවන් කමක් දෑනගෙන ඉන්න ඔනි නෙ????කියපන් මචන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හප්පා මෙතන වලියක් නේ.
    මගේ අදහස මේකයි.
    මහින්දට මම පලු යන්න බැනලා තියනවා . ඒත් මෙ වෙලාවේ අමෙරිකන් ඉන්ඩියන් බල්ලන්ගේ යොජනා වලට විරුද්ධ වෙන්න ඕනේ
     
    Last edited:
    Mar 19, 2012
    251
    19
    0
    මචන් ඒක රට ඇතුලේ ප්‍රශ්නයක්....

    උබලගේ ගෙදර අම්මයි තාත්ත්යි රණ්ඩුවෙනකොට බේරන්නේ අල්ලපු ගෙදර මිනිහද???

    එහෙනම් උබේ අම්මා *සියෙක් හරි තාත්තා පොන්නයෙක් හරිවෙන්න ඕන....

    මචන් උඹත් අර erozan කියන එක වගේ , අපි එකේ සාමාජික රටක් බවවත් දන්නේ නැද්ද? අපි එකේ සාමාජික රටක් නිසා තමයි, ලංකාවට ඔය සුනාමි වගේ ප්‍රශ්න ආවම, උදව් හම්බවෙන්නේ. ඉතින් අපි බැඳිලා ඉන්නවා, උන්ගේ charter එකේ රටේ නීතිය සදරනවා ක්‍රියාත්මක කරන්න, විශේෂයෙන්ම සුළුතර ජන කොටස් ගැන.

    UN එකට එකේ ඕනෑම සාමාජික රටක් ගැන ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. මෙන්න මේක බලපන්, මේ ඉන්දියාව ගැන උන්ට තියෙන ගැටළුවක්

    blogs.wsj.com/indiarealtime/.../un-report-criticizes-indias-inequalities/
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ANDUWA dan digata harahata chandrikaata meka allagena pahargahanawa...thamange pakshe hitapu naaikaawa bawa amathakada manda??:P

    habei vimukthi kiyanneth vijaya wage avihinsaawaadiyek kiyana ekath amathaka karanna epa..:)

    ආණ්ඩුව :oo:
    පක්ෂෙ නෙවෙයි බන් වැඩේ කියපු කතාව :angry:
    ඔව් ඔව් අවිහින්සාවාදීන් තමයි :lol:
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL

    1948 සුද්දන්ගෙන් නිදහස් ලැබිල, 1956 ඉදන් සිංහල විතරයි කියල පිස්සු නටල, උන්ව මොලේ කලේ කවුද? උඹ හිතන්නේ army එකේ කොල්ලෝ 13 මැරුවේ , උන්ට තිබුන පුකේ අමාරුවට කියලද?එහෙනම් මුස්ලිම් එවුනුත් සිංහල කොල්ලෝ 13 ගැනේ මරන්න එපයි? elakiri එකේ මුස්ලිම් එවුන්ට විරුද්දව යන ජවුසමේ හැටියට, එකත් වෙන්න බැරි නැහැ.

    උඹ වගේ එවුන් දන්නේ , කතාවේ එක පැත්තක් විතරයි. අන්න එකයි සිංහල ජාතියේ අවාසනාවත්.

    ඕක මචන් සිදුවීම් ගොඩක් උනා. Let's just say a series of unfortunate incidents. හැබැයි 1956 සිංහල පමණයි කියන එක ඕකට වෙච්චි ප්‍රධාන සාධකයක්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔක්කොමල්ල මෙතන තද වෙලා කුන්හරුප කියගන්නවට වැඩිය නරකද අඩු ගානෙ මේ news එකේ source එක වත් check කලොත්? මොකද source එක දල නෑ.

    update වැඩේ ඇත්ත වගේ.

    http://www.deccanchronicle.com/channels/nation/north/india-vote-against-sri-lanka-pm-603

    http://www.ndtv.com/article/india/i...i-lanka-for-alleged-war-crimes-says-pm-187520

    දැන් තේරෙනවා නේ international politics වල තියෙන යථාර්තය? හැමෝම බලන්නේ තමුන්ගේ වාසිය තමයි. ඉන්දියාවත් එහෙමයි south indian political parties ඉන්දියාවේ central government එකට support කරන්නේ නෑ කිව්වා ගමන් vote එක ගියා.
    ඉතින් බන් මහින්දත් බලන්නේ මහින්දගේ වාසියනේ :lol:
     
    Mar 19, 2012
    251
    19
    0
    හරි මචන් එහෙනම් මට කියපන් උබ මොකක්ද යොජනා කරන්නෙ කියල මෙ රට අයෙ ගොඩ එන්න නම්?????එක විතරක් මට කියපන් මචන්,,මොකද විවෙචනය කරනවා වගෙම එ විවෙචනය කරන එ වරද නිවෑරදි කරන්නත් පුලුවන් කමක් දෑනගෙන ඉන්න ඔනි නෙ????කියපන් මචන්

    බොහොම simple. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන එක. දියුණු වෙච්චා රටවල් දියුණු වුනේ, ඒ රටවල් වල, නීතිය කියන දේ තදින් තියෙන නිසා. ඉතින් ඒකයි මම කියන්නේ, ඔන්න ඕකට අවශ්‍ය පදනම සකස් වෙන්න ඔය යෝජනාව අත්‍යවශයි කියල.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හප්පා මෙතන වලියක් නේ.
    මගේ අදහස මේකයි.
    මහින්දට මම පලු යන්න බැනලා තියනවා . ඒත් මෙ වෙලාවේ අමෙරිකන් ඉන්ඩියන් බල්ලන්ගේ යොජනා වලට විරුද්ධ වෙන්න ඕනේ
    :yes:
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL

    අපි එකේ සාමාජික රටක් බවවත් දන්නේ නැද්ද? අපි එකේ සාමාජික රටක් නිසා තමයි, ලංකාවට ඔය සුනාමි වගේ ප්‍රශ්න ආවම, උදව් හම්බවෙන්නේ. ඉතින් අපි බැඳිලා ඉන්නවා, උන්ගේ charter එකේ රටේ නීතිය සදරනවා ක්‍රියාත්මක කරන්න, විශේෂයෙන්ම සුළුතර ජන කොටස් ගැන.

    UN එකට එකේ ඕනෑම සාමාජික රටක් ගැන ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. මෙන්න මේක බලපන්, මේ ඉන්දියාව ගැන උන්ට තියෙන ගැටළුවක්

    blogs.wsj.com/indiarealtime/.../un-report-criticizes-indias-inequalities/

    ඇති යන්තම් කවුරුහරි sensible comment එකක් දැම්ම
     
    Mar 19, 2012
    251
    19
    0
    habei vimukthi kiyanneth vijaya wage avihinsaawaadiyek kiyana ekath amathaka karanna epa..:)

    එකතාව හරියටම හරි. විජය කුමාරතුංග කියන්නේ, මේ රටේ සිංහලයෝ නිසා අනිත් සුළුතර ජාතීන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවි කියල, බොහොම හොදින් තේරුම් ගත්ත කෙනෙක්.

    මම අහල තියෙනවා, එකලු ඒ මනුස්සයව වෙඩි තියල මරල, එක JVP උඩ පටෙව්වෙත්
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere

    උබ පිස්සෙක්ද බන්?

    මට නං පෙන්නේ, මේ යුද්දේ දිනන එකම තමි අපිට හෙනේට හිටියේ. බලපන් දැන් අපරාද වෙන ප්‍රමාණය!! දවසකට ගෑනු 5 දෙනෙක් දූෂණය කරනවා, සුදු වෑන් වලින් ඇවිත්, ආණ්ඩුවේ එවුනුත් මහා දවල් උස්සනවා. රට හදන්න ඉන්න හාමුදුරු ගොල්ලම පුංචි ළමයින්ව දූෂණය කරපු කතා, අඩු ගැනේ සතියකට එකක් හරි පත්තරේ යනවා. දයට කිරුල කියල කොටි 2000 ක් නිකරුනේ නාස්ති කෙරුව, ජීවන වියදම අහස උසට ගිහින් තියෙන වෙලාව.

    මම නං කියන්නේ, මේ රට හැදෙන්න නම්, ඔය කියන යෝජනාව සම්මත වෙන්න ඕනේ.

    Apitath ehema hithenawa ban... Eth ey owa gineva waldi edala ganne.. Shape eke apita thawa adara tikak denawa kiyala kalanam iwarane... Anika boru chanel 4 video penne nethuwa.... Mehema kiwwai kiyala hithanna epa.. mama me anduwe balu weda anumatha karanawa kiyala... Mewa kohen hari nawathinna one...
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    මචන් උඹත් අර erozan කියන එක වගේ , අපි එකේ සාමාජික රටක් බවවත් දන්නේ නැද්ද? අපි එකේ සාමාජික රටක් නිසා තමයි, ලංකාවට ඔය සුනාමි වගේ ප්‍රශ්න ආවම, උදව් හම්බවෙන්නේ. ඉතින් අපි බැඳිලා ඉන්නවා, උන්ගේ charter එකේ රටේ නීතිය සදරනවා ක්‍රියාත්මක කරන්න, විශේෂයෙන්ම සුළුතර ජන කොටස් ගැන.

    UN එකට එකේ ඕනෑම සාමාජික රටක් ගැන ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. මෙන්න මේක බලපන්, මේ ඉන්දියාව ගැන උන්ට තියෙන ගැටළුවක්

    blogs.wsj.com/indiarealtime/.../un-report-criticizes-indias-inequalities/

    මචන් උන්ට ඇයි එතකොට අපිට කොටි බස්වල පාරවල් වල බෝම්බ දානකොට පෙනුනේ නැත්තේ??? උබටත් ඒවා අමතකද??? අපරාදේ උබේ අම්මත් ඔකෙකින් මැරුනනම් උබ වගේ ගල් අපතයෙක් බිහිවෙන්නේ නැහැනේ...
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    එකතාව හරියටම හරි. විජය කුමාරතුංග කියන්නේ, මේ රටේ සිංහලයෝ නිසා අනිත් සුළුතර ජාතීන්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවි කියල, බොහොම හොදින් තේරුම් ගත්ත කෙනෙක්.

    මම අහල තියෙනවා, එකලු ඒ මනුස්සයව වෙඩි තියල මරල, එක JVP උඩ පටෙව්වෙත්

    ඔව් ඔව් උගේ පුතත් කියලා තිබ්බේ....