බොහොම simple. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන එක. දියුණු වෙච්චා රටවල් දියුණු වුනේ, ඒ රටවල් වල, නීතිය කියන දේ තදින් තියෙන නිසා. ඉතින් ඒකයි මම කියන්නේ, ඔන්න ඕකට අවශ්‍ය පදනම සකස් වෙන්න ඔය යෝජනාව අත්‍යවශයි කියල.
"අමෙරිකානු වෝල් ස්ටී‍්‍රටි විරෝධතා ව්‍යාපාරයට මාස 6 ක් පිරිම නිමිත්තෙන් එය සැමරීමට නිවියොර්ක් වෙත එක් වූ විශාල පිරිසකට පොලිසිය විසින් එම සාමකාමී රැුලිය කඩාකප්පල් කරමින් විරෝධතාකරුවන් හට ගුටි බැට ප‍්‍රහාර දෙමින් අත්අඩංගුවට ගෙන ඇති බවට එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි."
මෙක අපෙ ලාන්කවෙ නිව්ස් එකක් නෙමේ..ඔය ඔය කියන නිතිය ක්‍රියාත්මක වන රටක නිව්ස් එකක්
මෙක අපෙ ලාන්කවෙ නිව්ස් එකක් නෙමේ..ඔය ඔය කියන නිතිය ක්‍රියාත්මක වන රටක නිව්ස් එකක්





