අසහනකාරී රියදුරන්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ

    කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ? :baffled:

    අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ :rolleyes::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ

    කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ? :baffled:

    අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ :rolleyes::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම රෙද්දටම දේශපාලන ගූ ගොඩ උලා ගන්න උඹලා තමා බන් සිරාම පොරවල්... පට්ට පට්ට..
    දැන් දේශපාලකයො නෙමේද දඩේ 25000 කරේ??? පිටසක්වලින් ඇවිත් දඩේ වැඩි කරා කියල ඔය ලක්ශ 62 මීහරක් නාම්බ කියන්ඩ යන්නෙ???? :confused::confused::confused:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මම 62 ඒකෙක් නෙවෙයි බොල.

    දැන් දේශපාලකයො නෙමේද දඩේ 25000 කරේ??? පිටසක්වලින් ඇවිත් දඩේ වැඩි කරා කියල ඔය ලක්ශ 62 මීහරක් නාම්බ කියන්ඩ යන්නෙ???? :confused::confused::confused:

    :angry:මම 62 ඒකෙක් නෙවෙයි බොල.. දඩ වැඩිකරලා මුන්ව හදන්න බෑ බං.. පුප පැලෙන්න කස පාරවල් දෙන්න ඔ්න...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    16lbqdl.jpg
    :rofl::rofl::rofl::lol::lol::lol:
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    හැමෝම ත්‍රී වීල් වලට බයිනව නෙ බං
    කාර් කරයො හප්පල දාල යන මිනිස්සිඋන්ව ඉස්පිරිතලෙකට අරන් යන්න අන්තිමට ඉතුරු වෙන්නෙත් ඔය බැනුම් අහන ත්‍රීවීල් එකම තමා