බුද්දාගම සහ හින්දු ආගම කියන්නෙ ආගම් දෙකක් කියල දන්නෙ නැති ගොබ්බයෙක්ද බං උබ?![]()
උඹල ආතක් පාතක් නැති උන් නේ .
උදේට බෞද්ධ රෑට හින්දු
බුද්දාගම සහ හින්දු ආගම කියන්නෙ ආගම් දෙකක් කියල දන්නෙ නැති ගොබ්බයෙක්ද බං උබ?![]()
කොන කපපු තම්බිත් එහෙමයි මාස ගනන් කාන්තාරෙ බර අද්දනවා වතුර පොදක් දෙන්නෙ නෑඇත්තුන්ගෙන් වැඩ ගන්නෙ හොඳට බඩ පුරවලා කියලා මෙතනින් ඔප්පු වෙනවා. වෙන රටවල් වල උත්සව වලට අශ්වයොන්ට එහෙම දවස් ගනන් කන්න නොදී ඉන්නවා කියලා අහලා තියෙනවා.
උඹල ආතක් පාතක් නැති උන් නේ .
උදේට බෞද්ධ රෑට හින්දු![]()
ඇයි කැලේ අලි රෙන්නෙ නැද්ද අලි ජේමිස්ආගමික සිරකරුවෝ
කැලේ එක අලියෙක් පෙන්නපන් දන්වැල් දාගෙන රෙනවා . . යකෝ මුන්ට නිදහසේ රෙන්නවත් දෙන්නේ නැති ආගමක් නේ .ඇයි කැලේ අලි රෙන්නෙ නැද්ද අලි ජේමිස්
කැලේ උන් නිදහසේ රීල වෙඩිකාල මැරෙනව අවුරුද්දට පනහක් විතරකැලේ එක අලියෙක් පෙන්නපන් දන්වැල් දාගෙන රෙනවා . . යකෝ මුන්ට නිදහසේ රෙන්නවත් දෙන්නේ නැති ආගමක් නේ .
කැලේ උන් වෙඩි කාල මැරෙන්නේ අලින්ගෙන් ද හරකෝ ??කැලේ උන් නිදහසේ රීල වෙඩිකාල මැරෙනව අවුරුද්දට පනහක් විතර
උබ උන් වෙනුවෙන් කතා කරනව දැකල නෑ කවදාවත්ම
මේ කුරුසයොත් එක්ක අලියෙක්ට පාඩුවේ රෙන්නවත් නෑනේ, ඒකත් ෆොටෝ අරන් හැම තැනම දාලා හෑලි ලියනවා![]()
![]()
ඒ වෙනුවට උඹ පිළිගන්නෙ මොකක්ද?අපි ඔය ෆැන්ටසි රෙද්දේ ආගම් අදහන්නේ නෑ![]()
හරි හරි බං මම කලිනුත් දැක්කනෙ ඕක, උබ වම් පැත්තෙ, මම දකුනු පැත්තෙ