අස්වැසුම ට බනින්න පෙර මෙ ගැනත් හිතන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama

    මෙහෙමයි. ඔය කම්පයා කිරිම එකකින් එකක් ගලපන්න වැඩක් නැ. දෙකම අනවශ්‍ය කිසිම වගවිභාගයකින් තොරව වෙන වැඩ. දෙකම නවතින්න ඕනා අලුත් විදිහකට පටන් ගන්න. ⁣යමක් ගලපන්න ඕනා ස්ථාවර මිනුම්දන්ඩක් සමග.

    අස්වැසුමත් airline වගේමයි. සිවිය පුවර් දාලා ගෙඩිය පිටින් සල්ලි ගන්න අය ලිස්ට් එක දැක්කාම එතන ඉන්නේ හොදම සල්ලි කාරයෝ. හොරු ඔක්කොම.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    එකත් ඇත්ත මචං
     
    • Like
    Reactions: SLKolla2020

    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    මෝඩ ජේප්පොනේ මහින්ද රාජපක්ෂට මග පෙන්නුවේ 'රාජ්‍ය සම්පත්' රැක ගන්න :lol:

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති

    https://elakiri.com/threads/එදා-jvp...-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    samurdi cancel wela අස්වැසුමත් awe wade hodata manage karala karanna onama ayata denna,

    eth lankawe inna attitudes walin down weccha minissu ekka komada karanne, ?

    GOTA 5000 deddi mulinma gihin gathte mas padi karayo, income sources thiyena ewun

    at least in my area,

    lankawa hadanna bari ayi kiyala therenwa neda ???

    NPP,UNP,JVP,SLFP, Pohottu moka awath,
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මෝඩ ජේප්පොනේ මහින්ද රාජපක්ෂට මග පෙන්නුවේ 'රාජ්‍ය සම්පත්' රැක ගන්න :lol:

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති

    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    Jvp එක මහින්ද ට කියලද airlines අරං හොරා කපන් කියල 🤔
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,189
    21,729
    113
    අස්වැසුමත් airline වගේමයි. සිවිය පුවර් දාලා ගෙඩිය පිටින් සල්ලි ගන්න අය ලිස්ට් එක දැක්කාම එතන ඉන්නේ හොදම සල්ලි කාරයෝ. හොරු ඔක්කොම.
    එහෙමමයි කියන්නත් බෑ නේද බන්? @asanka+++ වගේ උනුත් ඔය ලිස්ට් එකේ ඉන්නවනේ ;)
     
    • Haha
    Reactions: gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Sri Lankan AirLines කියන්නේ ලංකාවේ ජාතික ගුවන් සේවය .
    අවුරුද්ද පුරාවටම ලංකාවට Tourist ලා අදින්නේ Sri Lankan Airline එක . Air Line එකෙන් පාඩු උනත් එන Tourist ලාගෙන් ලංකාවට ලාබයි

    අංකාවේ ලංකාවේ අතපය හොදට තියෙන එවුන්ට ආණ්ඩුවෙන් නිකන් සල්ලි දෙනවා කියන්නේ උන් ඒවගෙන් කාලා ගෙදරට වෙලා නිකන් ඉන්නවා

    ලංකාවේ වැඩට එකෙක් හොයන්න නැත්තේ උන් සමුර්දිය අරගෙන ගෙදරට වෙලා ඉන්න නිසා

    ලෝකේ ගොඩක් National Airlines පාඩුයි ඒත් ඒවට සල්ලි දාලා පවත්වාගෙන යන්නේ එකෙන් රටට එන වාසිය නිසා

    අතපය හොදින් තියෙන එවුන්ට නිකං කන්න දෙන එකෙන් කිසිම ලාභයක් නැහැ රටට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,059
    113
    සේදවත්ත

    එයාලයින් එක පාඩු අකාර්‍යක්ශමතාව මිසක් අස්වැසුම සමෘද්ධිය නිසා නෙමෙයි.

    පාඩු නම් එමිරේට්ස් කාලෙත් පාඩු වෙන්න ඕනේ . අපේ උන් කරන්න ගත්‍තම තමා පාඩු .

    අපේ උන්ට දැනුමක් නෑ ආයතනයක් ගෙනියන්න . ඊට වඩා දෙශපාලනය. මතකනේ සිරන්ති අම්මන්ඩිගේ මල්ලිට දීලා කොරපු හරිය එවත් මේ කමෙන්ට් වල ඔයා දාන්න . අද අපිට අපේ ප්ලේන් එකක් නෑ . බල්ලො ගේන්න වෙනම ප්ලේන් යැව්වා .

    උබ මේවා කටින්ද පුකෙන්ද කියන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    Sri Lankan AirLines කියන්නේ ලංකාවේ ජාතික ගුවන් සේවය .
    අවුරුද්ද පුරාවටම ලංකාවට Tourist ලා අදින්නේ Sri Lankan Airline එක .

    Air Line එකෙන් පාඩු උනත් එන Tourist ලාගෙන් ලංකාවට ලාබයි

    Airline එක ඇවර කරානම්, ( ග්‍රවුන්ඩ් හා කේටරින් තියාගෙන. ඒක ලාබයි) ඉතින් ඔය පාඩුවත් නැ. අනිත් එයාලයින් කොහොමත් අදිනවා. අනික ඒවා වලින් ග්‍රවුන්ඩ් සර්විස් එයා ස්පේස් වලින් අදායම එනවා.

    ඔය තරම් ටුයරිස්ලා අදින්න ෆ්ලිට් එකක් නැ එයාලයින් එකට. දැනුත් ප්ලේන් නැති නිසයි ඩිලේ වෙන්නේ.⁣ වෙට් හරි ඩ්‍රයි ලිස් අරන් තව ණය වෙනවට වඩා ඕක ඇවර කරන එක හොදයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,931
    113
    :lol:

    Jvp එක මහින්ද ට කියලද airlines අරං හොරා කපන් කියල 🤔

    මෝඩ ජෙප්පන්ගේ 2004-2005 චන්දීකා මහින්දට support කරන්න ප්‍රධාන කොන්දේසි තමයි :​

    SOE restuctering නැවත්වීම
    පාඩු ලබන SOE privatization නැවත්වීම
    රාජ්‍ය සේවකයෝ අඩු කිරීම නැවත්වීම
    රැකියා විරහිත උපාධි ධාරීන් 50,000 ගානේ අවුරුද්දට රජයේ රැකියා දීම
    OL fail උන්ට රජයේ රැකියා දීම
    cost එකට තෙල් විදුලිය price කිරීම නැවත්වීම
    කෘෂිකර්මාන්තයේ reforms නැවත්වීම

    Economic reforms නැවත්වීම

    ඔය පාරේ ගිහින් තමයි ඊට කලින් privatize කරපුවත් ආපහු ආණ්ඩුවට ගත්තේ

    Sri Lanka’s JVP economic pillars questioned as forex shortages, default risks worsen

    Sunday January 2, 2022 11:25 pm

    ECONOMYNEXT – Three key policy pillars articulated by the Janatha Vimukthi Peramuna from 2001-2004 and embraced by a mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 are being questioned, as the country runs out of forex reserves amid money printing.

    From 2005, Sri Lanka halted privatization, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, bloating an already bloated public sector and denying any benefit of a peace dividend to the country.

    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being shovelled tax money.
    ===

    The JVP and statist-nationalists mainstreamed the ideology by describing privatization as ‘selling national assets’

    - https://economynext.com/sri-lankas-...s-forex-shortages-default-risks-worsen-89221/

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/

    ------ Post added on Mar 17, 2024 at 6:58 PM
     
    • Like
    Reactions: gamerlk

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මෙහෙමයි. ඔය කම්පයා කිරිම එකකින් එකක් ගලපන්න වැඩක් නැ. දෙකම අනවශ්‍ය කිසිම වගවිභාගයකින් තොරව වෙන වැඩ. දෙකම නවතින්න ඕනා අලුත් විදිහකට පටන් ගන්න. ⁣යමක් ගලපන්න ඕනා ස්ථාවර මිනුම්දන්ඩක් සමග.

    අස්වැසුමත් airline වගේමයි. සිවිය පුවර් දාලා ගෙඩිය පිටින් සල්ලි ගන්න අය ලිස්ට් එක දැක්කාම එතන ඉන්නේ හොදම සල්ලි කාරයෝ. හොරු ඔක්කොම.
    ඕතන අවුල තියෙන්නේ අස්වැසුමෙවත් සමෘද්ධි වැඩසටහන් වලවත් නෙමෙයි . ඇත්තම කතාව ලංකාවේ රජයට ඩේටා නෑ . මිනිස්සුන්ගෙ ආදායම් ගැන දන්නෙ නෑ. අදාල අයදුම්කරුගෙ කට වචනෙට කියන ආදායම හරි නැත්නම් ග්‍රාමසේවක ප්‍රාදේශීය මංත්‍රීලගේ රෙකමන්ඩේශන් එකට තමයි ලැබෙන්නෙ. ඇත්තටම මේ වගේ සහනාධාර අනවශ්‍ය අයට යනවා. අවශ්‍ය අයට නොළබෙනවා. ඒ වගේම විශාල ආදායම් බද්දක් අහිමි වෙනවා. මම අනන්තවත් දන්නවා ආදායම් බදු ගෙවන්න ඕනේ ලක්ෂයකට වඩා මාසෙට හොයන ඔය එක එක වගාවන්ගෙන් ( තේ කුරුදු වගේ) අස්වැසුම 15000 ගන්න අය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Airline එක ඇවර කරානම්, ( ග්‍රවුන්ඩ් හා කේටරින් තියාගෙන. ඒක ලාබයි) ඉතින් ඔය පාඩුවත් නැ. අනිත් එයාලයින් කොහොමත් අදිනවා. අනික ඒවා වලින් ග්‍රවුන්ඩ් සර්විස් එයා ස්පේස් වලින් අදායම එනවා.

    ඔය තරම් ටුයරිස්ලා අදින්න ෆ්ලිට් එකක් නැ එයාලයින් එකට. දැනුත් ප්ලේන් නැති නිසයි ඩිලේ වෙන්නේ.⁣ වෙට් හරි ඩ්‍රයි ලිස් අරන් තව ණය වෙනවට වඩා ඕක ඇවර කරන එක හොදයි.
    අනිත් Airlines වලින් අදින එක නම් ඇත්ත බං ඒ උනාට උන් අදින්නේ උන්ගේ Hub එකට .
    අනිත් Air Lines උන්ට රූට් එක ලාභ නම් පවත්වාගෙන යනවා නැත්නම් Planes නවත්වලා දානවා . හොදම Example එක තමා Cathay Pacific එක ඕනේ වෙලාවට ලංකාවට එනවා එපා උනාම නවත්වනවා .

    Sri Lankan Airline එකේ Management එක වෙනස් වෙන්න ඕනේ . පාඩු ලබනවා නම් එකට හේතු තියෙනවා නේ ඒ හේතු වලට පිළියම් දැම්මා නම් ආයෙත් Sri Lankan Airlines ලබා ලබන්න පටන් ගන්නවා

    දන්න හැටියට නම් Sri Lankan එකේ එක ප්ලේන් එකකට සේවකයන් 300 ගානක් ඉන්නවා ලු🤦 මේක තමා ලොකුම හේතුව පාඩු ලබන්න

    වන්දියක් දීලා සේවකයන් අයින් කරලා අඩුම සේවකයන් සංඛ්‍යාවකින් Airline එක දුවන්න පුළුවන් එහෙම නැත්නම් Planes ගාන වැඩි කරන්න ඕනේ

    පැහැදිලිව කියනවා Sri Lankan Airlines route වලින් පාඩුවක් නැහැ .
     
    • Like
    Reactions: gamerlk

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Sri Lankan AirLines කියන්නේ ලංකාවේ ජාතික ගුවන් සේවය .
    අවුරුද්ද පුරාවටම ලංකාවට Tourist ලා අදින්නේ Sri Lankan Airline එක . Air Line එකෙන් පාඩු උනත් එන Tourist ලාගෙන් ලංකාවට ලාබයි

    අංකාවේ ලංකාවේ අතපය හොදට තියෙන එවුන්ට ආණ්ඩුවෙන් නිකන් සල්ලි දෙනවා කියන්නේ උන් ඒවගෙන් කාලා ගෙදරට වෙලා නිකන් ඉන්නවා

    ලංකාවේ වැඩට එකෙක් හොයන්න නැත්තේ උන් සමුර්දිය අරගෙන ගෙදරට වෙලා ඉන්න නිසා

    ලෝකේ ගොඩක් National Airlines පාඩුයි ඒත් ඒවට සල්ලි දාලා පවත්වාගෙන යන්නේ එකෙන් රටට එන වාසිය නිසා

    අතපය හොදින් තියෙන එවුන්ට නිකං කන්න දෙන එකෙන් කිසිම ලාභයක් නැහැ රටට
    එහෙම පාඩු පිට දුවන එකක් කියපන්කෝ
     
    • Like
    Reactions: emoji diaries