අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි!

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    කතාව නං ඇත්ත.

    දැනට ඔය තියෙන එක ඔහොමම තියලා වැරදි තොරතුරු දීලා අස්වැසුම ගත්තු එවුන්ට දඩ ගහන්න ඕන ගත්තු ගාන වගේ 3 ගුණයක් වත්. එහෙම ගමකින් හතර පහකට වැදුණම රටේම හොරුන්ගෙ පුපවල් රත්වෙයි.

    අන්න එහෙමයි ඕව නවතින්න ඕන.
    වැරදි තොරතුරු දීලා .. itin waradi thoratu dunna kiyala oppu karanne kohomada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    වැරදි තොරතුරු දීලා .. itin waradi thoratu dunna kiyala oppu karanne kohomada?

    පුලුවන් නේ බන්. ආදායම් හොයන්න බැරි නෑනෙ.

    උදාහරණෙකට වාහනත් තියෙන එවුන් අස්වැසුම ගන්නවලු. ඒක කීයටවත් වෙන්න බෑනෙ බොරු තොරතුරු නැතුව.

    ග්‍රාමසේවක අල්ලස් අරන් වැඩේ කරලදුන්නා වෙන්න පුලුවන්. අල්ලස් එකට යන්න ඕන වැඩක්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    පුලුවන් නේ බන්.
    ආදායම් හොයන්න බැරි නෑනෙ.

    උදාහරණෙකට වාහනත් තියෙන එවුන් අස්වැසුම ගන්නවලු. ඒක කීයටවත් වෙන්න බෑනෙ බොරු තොරතුරු නැතුව.
    බොරු තොරතුරු - itn ban gramayane ewa approve karanne... kawda owa verify karanne ewa waradi nam? system ekak tiyenawada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    බොරු තොරතුරු - itn ban gramayane ewa approve karanne... kawda owa verify karanne ewa waradi nam? system ekak tiyenawada?

    හෙහේ උබ දන්නෙ නෑ එහෙනං වෙන විදිය.

    ග්‍රාමයා කියන තනතුරම නැති කරන්න ඕන එකක්. පට්ට හොර වැඩ ඔතන වෙන්නෙ. ඌ/ඒකි අඳුරන උන්ට අයුතු වාසි අරන් දෙනවා. අස්වැසුමෙදි විතරක් නෙවෙයි වෙන ඒවයෙදිත්. මං ඕන තරං එහෙම ඒව අහලා තියෙනව නම් ගම් එක්කම.

    ඒකයි මං කිව්වෙ හරියට ඕක හොයද්දි අනිවා ග්‍රාමෙට කෙලවෙන්නම ඕන. එහෙම නොවී ඕක වෙන්න බෑ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    හෙහේ උබ දන්නෙ නෑ එහෙනං වෙන විදිය.

    ග්‍රාමයා කියන තනතුරම නැති කරන්න ඕන එකක්. පට්ට හොර වැඩ ඔතන වෙන්නෙ. ඌ/ඒකි අඳුරන උන්ට අයුතු වාසි අරන් දෙනවා. අස්වැසුමෙදි විතරක් නෙවෙයි වෙන ඒවයෙදිත්. මං ඕන තරං එහෙම ඒව අහලා තියෙනව නම් ගම් එක්කම.

    ඒකයි මං කිව්වෙ හරියට ඕක හොයද්දි අනිවා ග්‍රාමෙට කෙලවෙන්නම ඕන. එහෙම නොවී ඕක වෙන්න බෑ
    ග්‍රාමෙට කෙලවෙන්නම ඕන.

    mehema newe wenna ona.. boru info danna bari system ekak hadanna ona neh.. uba kiyana eka lapaya innakan wei.. ita passe mokada wenne..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    ග්‍රාමෙට කෙලවෙන්නම ඕන.

    mehema newe wenna ona.. boru info danna bari system ekak hadanna ona neh.. uba kiyana eka lapaya innakan wei.. ita passe mokada wenne..

    ඒකෙ විවාදයක් නෑ. මං හැමදාම කියන එකනෙ හරි සිස්ටම් එකක් හැදෙන්න ඕන කියන එක. ඒක කරන ගමන්නෙ ඉන්නෙ. කල් යනවා. ඔය කියන සිස්ටම් එක මේ අවුරුදු 5 ඇතුලෙ හදල ඉවර කරන්නත් බෑ. අනිවා ඊළඟ අවුරුදු 5ත් මේ ආණ්ඩුවම ඉන්නම ඕන ආයෙ කාලකණ්ණි ඇවිත් රිවස් කරන්න බැරි වෙන්න.

    ග්‍රාමෙට කෙලවන්න ඕන කිව්වෙ දැන දැනම රජයේ මුදල් අවභාවිතා, වංචා කරපු එකට.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    ඒකෙ විවාදයක් නෑ. මං හැමදාම කියන එකනෙ හරි සිස්ටම් එකක් හැදෙන්න ඕන කියන එක. ඒක කරන ගමන්නෙ ඉන්නෙ. කල් යනවා. ඔය කියන සිස්ටම් එක මේ අවුරුදු 5 ඇතුලෙ හදල ඉවර කරන්නත් බෑ. අනිවා ඊළඟ අවුරුදු 5ත් මේ ආණ්ඩුවම ඉන්නම ඕන ආයෙ කාලකණ්ණි ඇවිත් රිවස් කරන්න බැරි වෙන්න.

    ග්‍රාමෙට කෙලවන්න ඕන කිව්වෙ දැන දැනම රජයේ මුදල් අවභාවිතා, වංචා කරපු එකට.

    mun system hadanawa kiyala nam penna na ban.. parana system ekata bena bena inna eka neh karanne.. awurudu 10k hitiyat munta nam system ekak hadanna bari wei..
    munta ehema competency ekak na...
     
    • Like
    Reactions: Nidarshana_k

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    Address නෙමේ යකෝ හරිනං ඕකුන්ගේ ෆොටෝ එකත් එක්කම දාන්න ඕන, අපි නඩත්තු කරන උන්ගේ මුන පොඩ්ඩක් බලාගන්නත් එක්ක
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    පිනට කන උන්ගේ කැටයම්. job එක නැති වෙලා temporary ගන්නවා නෙවේනේ. ඔහොම දාන එක හොදයි. මමත් temporary යටටම වැටිලා අස්වැසුම ගන්න වෙන තත්ත්වෙකට ආවොත් මගේ primary concern එක නම අස්වැසුම list එකේ තියෙන එක නෙවේ. හිගන තත්වෙන් ගොඩ එන එක.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    Pension ganna eunge list ekath ohomama demmanam hari ithin. Pension nethi wayasaka ayatane godakma oka denne. as wesumata wada gaanak pension lebenawa wayasaka ayata. deken mokak hari lebennepei minissunta.
    පෙන්ෂන් ගන්නේ මොකක් හරි රස්සවක නිරත වෙලා අවුරුදු ගානක් වැඩකරලා මිසක් නිකන් ඉදලා නෙමේ. ඒ රස්සාවෙන් උපයපු මුදලින් කොටසක් EPF /ETF වගේම අරමුදලකට ගිහින් එකෙන් එකතු කල මුදලින් කොටස් වශයන් නැවත ගෙවීමක්....

    මේකෙත් ප්‍රශ්නේ තියෙන්නේ නිවැරදි රාජ්‍ය සේවකන් පිරිසකට නිසි පරිදි පැන්ෂන් ගෙවීම නොව දේශපාලන හෙන්චය්යන් විශාල ප්‍රමාණයක් රාජ්‍ය සේවයට අනවශ්‍ය බදවා ගැනීම හා බැදුන ප්‍රශ්නයක්. එකත් ඔය අස්වැසුම ප්‍රශ්නෙම තවත් කට්ටියක්.

    අස්වැසුම ගන්න අයගේ ෆොටෝ එකක් එක්කම දැම්මා නම් දැම්මොත් ඔබතුමාගේ මුනත් වැටෙයි ද එකේ ?
    that-is-the-question-meme-7.jpg

    ප.ලි.
    මෙන්න ලින්ක් එක ඔබේ ගමේ සිටින කට්ටිය කීදෙනෙක් apply කරලා pass වෙලා ද. reject වෙලාද කියලා දැනගන්න

    https://eservices.wbb.gov.lk/aswesuma/2025
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    මන් අහපු දේට උත්තර දීපන් කව්රුහරි හොද හිතින්! 😤

    Extremely Poor: Rs. 17,500

    Poor: Rs. 10,000

    Vulnerable / Transitional: Rs. 5,000

    ඕකට වැඩිහිටි දීමනා, වකුගඩු දීමනා, මහපොළ, ශිෂ්‍යාධාර, රුපියල් 8 ට විතර 1 kWh electric දීලා, ඉස්කෝල වල රෙදි, lunch එහෙම දුන්නම 4 දෙනෙක් ගේ ෆැමිලි එකට රජයෙන් 100,000 විතර වියදම් කරනවා education/healthcare/development/public sector නැතුව.

    https://wbb.gov.lk/backend/assets/publications/Gazette_No_2415_66_December_21_2024_EN.pdf
    ------ Post added on Jul 19, 2025 at 1:14 AM
     
    පින් බත්තුන්ට ෂොට් එක දීලා, දෙන්න ඕනා මිනිස්සුන්ට ඊට වඩා දුන්නත් මම නම් ඒ ගැන දොස් කියන්නේ නෑ
    අනික හැමදාම පිනට කන්න සෙට් වෙන උන්ටත් මොනා හරි කරන ඕනා. නැත්තන් නිකන් දෙන නිසා නිකන්ම ඔක්කොම ගන්නත් සෙට් වෙනවා නේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගොඩේ ගන්කබරයොන්ට කසිප්පු ගහන්න සමුර්ධී දෙනෙන නැතුව උන්ට නොමිලේ වඳ සැත්කම් කරලා දුන්නා නම් මේ රට මේතරම් වලකට වැටෙන්නේ නෑ 🙄 🙄 🙄 🤌 🤌
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    මන් අහපු දේට උත්තර දීපන් කව්රුහරි හොද හිතින්! 😤
    15000 ක් හම්බෙනවලු මාසෙට.

    ගෙවල් ගාව පකයෙක් ඉන්න්ව ඌ රස්සාවක් කරන්නෙ නෑ . අස්වැසුම අරන් බොන එක කරන්නේ.