වැරදි තොරතුරු දීලා .. itin waradi thoratu dunna kiyala oppu karanne kohomada?කතාව නං ඇත්ත.
දැනට ඔය තියෙන එක ඔහොමම තියලා වැරදි තොරතුරු දීලා අස්වැසුම ගත්තු එවුන්ට දඩ ගහන්න ඕන ගත්තු ගාන වගේ 3 ගුණයක් වත්. එහෙම ගමකින් හතර පහකට වැදුණම රටේම හොරුන්ගෙ පුපවල් රත්වෙයි.
අන්න එහෙමයි ඕව නවතින්න ඕන.
වැරදි තොරතුරු දීලා .. itin waradi thoratu dunna kiyala oppu karanne kohomada?
බොරු තොරතුරු - itn ban gramayane ewa approve karanne... kawda owa verify karanne ewa waradi nam? system ekak tiyenawada?පුලුවන් නේ බන්.
ආදායම් හොයන්න බැරි නෑනෙ.
උදාහරණෙකට වාහනත් තියෙන එවුන් අස්වැසුම ගන්නවලු. ඒක කීයටවත් වෙන්න බෑනෙ බොරු තොරතුරු නැතුව.
බොරු තොරතුරු - itn ban gramayane ewa approve karanne... kawda owa verify karanne ewa waradi nam? system ekak tiyenawada?
ග්‍රාමෙට කෙලවෙන්නම ඕන.හෙහේ උබ දන්නෙ නෑ එහෙනං වෙන විදිය.
ග්‍රාමයා කියන තනතුරම නැති කරන්න ඕන එකක්. පට්ට හොර වැඩ ඔතන වෙන්නෙ. ඌ/ඒකි අඳුරන උන්ට අයුතු වාසි අරන් දෙනවා. අස්වැසුමෙදි විතරක් නෙවෙයි වෙන ඒවයෙදිත්. මං ඕන තරං එහෙම ඒව අහලා තියෙනව නම් ගම් එක්කම.
ඒකයි මං කිව්වෙ හරියට ඕක හොයද්දි අනිවා ග්‍රාමෙට කෙලවෙන්නම ඕන. එහෙම නොවී ඕක වෙන්න බෑ
ඕකෙන් කීයක් හම්බෙනවද මාසෙට?
ග්‍රාමෙට කෙලවෙන්නම ඕන.
mehema newe wenna ona.. boru info danna bari system ekak hadanna ona neh.. uba kiyana eka lapaya innakan wei.. ita passe mokada wenne..
ඒකෙ විවාදයක් නෑ. මං හැමදාම කියන එකනෙ හරි සිස්ටම් එකක් හැදෙන්න ඕන කියන එක. ඒක කරන ගමන්නෙ ඉන්නෙ. කල් යනවා. ඔය කියන සිස්ටම් එක මේ අවුරුදු 5 ඇතුලෙ හදල ඉවර කරන්නත් බෑ. අනිවා ඊළඟ අවුරුදු 5ත් මේ ආණ්ඩුවම ඉන්නම ඕන ආයෙ කාලකණ්ණි ඇවිත් රිවස් කරන්න බැරි වෙන්න.
ග්‍රාමෙට කෙලවන්න ඕන කිව්වෙ දැන දැනම රජයේ මුදල් අවභාවිතා, වංචා කරපු එකට.
පෙන්ෂන් ගන්නේ මොකක් හරි රස්සවක නිරත වෙලා අවුරුදු ගානක් වැඩකරලා මිසක් නිකන් ඉදලා නෙමේ. ඒ රස්සාවෙන් උපයපු මුදලින් කොටසක් EPF /ETF වගේම අරමුදලකට ගිහින් එකෙන් එකතු කල මුදලින් කොටස් වශයන් නැවත ගෙවීමක්....Pension ganna eunge list ekath ohomama demmanam hari ithin. Pension nethi wayasaka ayatane godakma oka denne. as wesumata wada gaanak pension lebenawa wayasaka ayata. deken mokak hari lebennepei minissunta.
මන් අහපු දේට උත්තර දීපන් කව්රුහරි හොද හිතින්!![]()
පින් බත්තුන්ට ෂොට් එක දීලා, දෙන්න ඕනා මිනිස්සුන්ට ඊට වඩා දුන්නත් මම නම් ඒ ගැන දොස් කියන්නේ නෑExtremely Poor: Rs. 17,500
Poor: Rs. 10,000
Vulnerable / Transitional: Rs. 5,000
ඕකට වැඩිහිටි දීමනා, වකුගඩු දීමනා, මහපොළ, ශිෂ්‍යාධාර, රුපියල් 8 ට විතර 1 kWh electric දීලා, ඉස්කෝල වල රෙදි, lunch එහෙම දුන්නම 4 දෙනෙක් ගේ ෆැමිලි එකට රජයෙන් 100,000 විතර වියදම් කරනවා education/healthcare/development/public sector නැතුව.
https://wbb.gov.lk/backend/assets/publications/Gazette_No_2415_66_December_21_2024_EN.pdf
------ Post added on Jul 19, 2025 at 1:14 AM
15000 ක් හම්බෙනවලු මාසෙට.මන් අහපු දේට උත්තර දීපන් කව්රුහරි හොද හිතින්!![]()