අඩෝ මේක අපේ ගෙදරින් නම තියෙද කියලා බලන්න එනවා කට්ටිය . මට තේරුණ දේ මේතන වෙලා තියෙන්නෙ .
(1)ඇත්තමට ලැබිලා තියෙන්නෙ ලොකුම බොරු කියපු සෙට් එකට මිසක් ඇත්තටම ඕනේ අයට නෙමෙයි .
කට වචනෙට 5000ක් මාසික ආදායම දාපූ , අක්කර 3-4 තේ ඉඩම් තියෙන වාහන තියෙන උන්ට සහන නෙමෙයි දෙන්න ඕනේ බදු ගහන්න ඕනේ හරි නම් .
ඔතන වෙන්නෙ සෙට් එකක් ඉන්නවා උන් දන්නවා ගානට බොරු කියලා සහනාධාර ගන්න. හැමදාම ආණ්ඩුවෙන් ආධාර ගන්නෙ මුන් . සහනාධාරලබා ගැනීමේ කළාව ප්‍රගුණ කළ අය. ඇත්ත ආදායම කියපු දුප්පත් මිනිස්සුන්ට නෑ.
ආණ්ඩුව උනත් හිතන්න ඕනේ 5000 මාසික ආදායමක් කියන්නෙ විහිලුවක් කියලා . කුලී වැඩක් කරත් සතියට ඔය ගාන ගන්නවනෙ .
ඇත්තටම ආණ්ඩුව සංගණය විතරක් නෙමෙයි , ඒ කියපුවා ඇත්තද කියලා බලන්නත් වැඩපිළිවෙලක් හදලා කරා නම් ඇත්තටම දුප්පත් උන්ට ලැබෙන්න තිබුණා .
මට පේන්නෙ මේකත් ඡන්දෙ ගන්න කරපු ගොන් වැඩක් කියලා . මේ වගේ නාස්තිකාර වැඩවලට මහන්සිවෙලා වැඩ කරන මිනිස්සුන්ගෙ බදු සල්ලි වියදම් කරන එක වැරදියි .