අස්සය ගියාට පස්සෙ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    අස්සය ගියාට පස්සෙ...

    මම ඉතිං සයිකො ලෙඩානෙ.
    වේගෙන් දෙයක් කල්පනා කරල තීරණේකට එන්ඩ බෑනෙ. හිතනවත් වැඩීනෙ

    ඔන්නෙ දැං පාරෙ යනකොට මගේ බයික් එක හැප්පිල ඇක්සිඩන්ට් එකක් වෙනව
    එක පාරට හිතාගන්ඩ බෑ කවුද වැරදි කියල. අරූ මට බයිනව එකසිය ගානට, මම කල්පනා කරනව මොකක්ද වුණේ කවුද වැරදි කියල.
    ඔන්න දැං මට කල්පනාවට එනව මගේ අතේ කිසි වැරැද්දක් නෑ අරූ තමා වැරදි කියල
    එතකොට සෑහෙන වෙලා ගිහින්, අරූ මට බැනල යන්ඩත් ගිහින් :lol:
    දැං මම කාට බනින්ඩද :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ හිතන්න ඇති මූ නං පිස්සෙක්ද කොහෙද බැන්නට මට බනින්නෙත් නෑ කතා කරන්නෙත් නෑ තනියම කල්පනා කරනව මුට බැනල වැඩක් නෑ කියල යන්න ඇති :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    ඌ හිතන්න ඇති මූ නං පිස්සෙක්ද කොහෙද බැන්නට මට බනින්නෙත් නෑ කතා කරන්නෙත් නෑ තනියම කල්පනා කරනව මුට බැනල වැඩක් නෑ කියල යන්න ඇති :D

    :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබ යන්නෙ මෝටර් බයිසිකලෙන්ද ? නැත්තම් පුට් සයිකලෙන්ද ? 
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mamat tikak ohoma thamai bn..
    Thaniyama karana wada waladi nm aulak na...
    Eth social interactions thiyana wada waladi patta slow, gon decisions gannawa...:dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    උබ යන්නෙ මෝටර් බයිසිකලෙන්ද ? නැත්තම් පුට් සයිකලෙන්ද ? 

    ඔය දෙකින් විතරයි බං දැනට ගිහින් තියෙන්නෙ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    මගෙ post per day ඇවරේජ් එකට වඩා උබේ thread per day ඇවරේජ් එක වැඩී මන් හිතන්නෙ.. :dull:

    :lol:

    දැනට මම ත්‍රෙඩ් 3000ක් විතර දාල ඇති
    ඔක්කොම ගාන බලන්ඩ විදියක් නෑනෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,463
    113
    Mamat tikak ohoma thamai bn..
    Thaniyama karana wada waladi nm aulak na...
    Eth social interactions thiyana wada waladi patta slow, gon decisions gannawa...:dull:

    ඒ අපි ඕනවට වඩා ලැජ්ජ බය නිසා
    කිසිම දෙයක් නොදන්න කාඩයො වගේ එවුන් කොහොමද එළියෙ රඟන රැඟිල්ල :lol:
    අපි පව් නේ..
    උන්ට ලැජ්ජ බයක් නෑ බං. ඔහේ කියෝනව ඔහේ ක්‍රියා කරනව
    නිකං ගංජ ගහල වගේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ අපි ඕනවට වඩා ලැජ්ජ බය නිසා
    කිසිම දෙයක් නොදන්න කාඩයො වගේ එවුන් කොහොමද එළියෙ රඟන රැඟිල්ල :lol:
    අපි පව් නේ..
    උන්ට ලැජ්ජ බයක් නෑ බං. ඔහේ කියෝනව ඔහේ ක්‍රියා කරනව
    නිකං ගංජ ගහල වගේ..

    Ow bn...
    Empthy eka wadi unama thamai ehema wenne..
    Mama hamathissema hitanawa mama ganna actions walin anith unta mokak hari waraddak wela un mama gana waradiyata hitai kiyala..
    Ithin hama thissema eka gana anxiously inne...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    *ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

    *කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

    *ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

    *Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

    *Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

    *Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

    *XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

    *ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

    *ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolic.com ලු

    *තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

    *තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

    *ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

    *ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

    *THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

    *1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

    *1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

    *1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

    *ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

    *ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

    *අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

    *ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

    *ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු

    *වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

    *ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

    *ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

    *ඩොල්ෆි න්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

    *සාමාන්යපයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

    *පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

    *සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

    *ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

    *මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු

    *කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු

    *ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

    *හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්රදමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්ර මානය වැඩියිලු

    *පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

    *වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු

    *වීදුරු බි‍ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු

    *ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

    *ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු
    වතුර නැතුව ඔ‍ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
    මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
    එල්විස් ප්රෙනස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
    ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

    *කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

    *yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

    *හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු

    *පුරානයේදී ග්රීpසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

    *ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.

    *විදුලි බල්බය හොයාගත්ත ‍තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

    *මොනාලිසාට ඇහි බැමි නැතිලු

    *Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

    *Google වල නියම නම Backurubලු

    *දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු

    *කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු

    *ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

    *Titanic ‍ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

    *ඕස්ට්රේාලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු
     
    :cool::cool: