අසාදාරණයට එරෙහි වෙමු

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අසාදාරණයට එරෙහි වෙමු

    ගම්පහ ගනේමුල්ල ප්‍රදේශයේ හෝටලයක මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වැටලීමට ගම්පහ මූලස්ථාන ‍පොලීසිය සමත් වී තිබෙනවා.ඊයේ (10) දා අලුයම එම ගණිකා නිවාසය වටලා එහි ගණිකා වෘත්තියේ යෙදුනු බව කියන ටෙලි නාට්‍ය නිළියක් ඇතුළු තවත් කාන්තාවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම අදාල ගණිකා නිවාසයේ කළමනාකරු සහ අනන්‍යතාවය ඔප්පුකර ගැනීමට නොහැකි වූ එහි සිටි තවත් පිරිමි පුද්ගලයින් 8 දෙනෙකුද සැකපිට ‍ අත්අඩංගුවට ගෙන තිබෙනවා.





    මේක හැමෝම දකින්න ඇතිනේ
    ඔය 8 දෙනාට අපේ
    sachith19920726
    avatar330471_91.gif
    Ashan052
    avatar326121_3.gif
    දෙන්නවත් අල්ලාගෙන ගිහින් :sorry::sorry:
    මුන් දෙන්නා මේ නිවාඩු දවසේ
    පහුවදාට GYM යන්න සල්ලි හොයාගන්න
    part time වැඩක් විදිහට virus guard එකක් දාලා දෙන්න ගිහින් තියෙන්නේ :sorry::sorry:

    කිසිම හේතුවක් අහල නැ
    ගියපු ගමන් @2 දාල ලාච්චුවේ :shocked::shocked:

    ගන්න දෙයක් නැ ච්රුස් වෙලාලු :baffled::eek:

    අත පය මහන්සි වෙලා හම්බ කරන සිංහල කොල්ලොන්ට ඇයි පෙන්ස්
    ලංකාවේ පොලිසිය මෙහෙම කරන්නේ :confused::confused:

    ලංකාවට වැඩක් වෙන්න තිබ්බ ශුක්‍රානු කියක්
    ඉවරද
    කොහොමද අපි සිංහල ජාතිය නාග සිටුවන්නේ මෙහෙම
    සිංහල උන්ව පාගල දාද්දි :angry::angry:

    මේ වට අපිට ගන්න action එකක් නැද්ද බන් ජාතියක් විදිහට :eek:

     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113

    ඔය නිළිය කව්ද බන් ඒකිගේ ගනන් ගැන විස්තර දන්නේ නැද්ද
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    :shocked::sorry:


    හොඳ වැඩේ ඕකුන්ට.මොකට යනවද මඩං අස්සෙ රිංගන්න :angry: පව් ඉතින් මොනව උනත්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113

    sachiyagen tikak ahala balapan machan
    uge hitha hadennath monawa hari kiyapan
    elakiri eka wenuwen mahansi una kollek
    ඌ ගැන හොයන්න කලින් නිළිය කව්ද කියල .ගණන් කොහොමද කියලා බැලුවොත් හොඳය්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :shocked::sorry:


    හොඳ වැඩේ ඕකුන්ට.මොකට යනවද මඩං අස්සෙ රිංගන්න :angry: පව් ඉතින් මොනව උනත්

    එහෙම කියන්න එපා පෙන්
    එයාල නිවාඩු දවසෙත් කියක් හරි හම්බ කරගන්න ගිහින් තියෙන්නේ

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඌ ගැන හොයන්න කලින් නිළිය කව්ද කියල .ගණන් කොහොමද කියලා බැලුවොත් හොඳය්.

    උබල මහා බලු මිනිස්සු බන්
    උබට අපේ කොල්ලට වැඩිය
    පොරෝ පාර ලොකු උනා
    ඔහොම තම බන් අද සමාජේ

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරිකොතේ ඇට තියෙනවාලු ....සවලෙන් එකක් රු... ලු
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒවා එකේ ඉන්න උන් සුප්පු කරපුව බන් :sorry::sorry:
    සචියා අශාන් කැමති වෙයිද දන්නේ නැ



    එහෙනම් පිටින් ටෙස්ටොස්ටෙරොන් ඉන්ජෙක්ට් කරන්න වෙයි දිගටම..:sorry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth






    මේක හැමෝම දකින්න ඇතිනේ
    ඔය 8 දෙනාට අපේ සචිත් ashan052 දෙන්නවත් අල්ලාගෙන ගිහින් :sorry::sorry:
    මුන් දෙන්නා මේ නිවාඩු දවසේ
    පහුවදාට පන්ති යන්න සල්ලි හොයාගන්න
    part time වැඩක් විදිහට virus guard එකක් දාලා දෙන්න ගිහින් තියෙන්නේ :sorry::sorry:

    කිසිම හේතුවක් අහල නැ
    ගියපු ගමන් @2 දාල ලාච්චුවේ :shocked::shocked:

    ගන්න දෙයක් නැ ච්රුස් වෙලාලු :baffled::eek:

    අත පය මහන්සි වෙලා හම්බ කරන සිංහල කොල්ලොන්ට ඇයි පෙන්ස්
    ලංකාවේ පොලිසිය මෙහෙම කරන්නේ :confused::confused:

    ලංකාවට වැඩක් වෙන්න තිබ්බ ශුක්‍රානු කියක්
    ඉවරද
    කොහොමද අපි සිංහල ජාතිය නාග සිටුවන්නේ මෙහෙම
    සිංහල උන්ව පාගල දාද්දි :angry::angry:

    මේ වට අපිට ගන්න action එකක් නැද්ද බන් ජාතියක් විදිහට :eek:




    :P
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    sachiya gawa nam athi machan
    illannath mokakda wage

    අර සචිත් නම්බර් ගොඩක් තියෙන ඇයි ඩී ඒකනෙ. 199 මොකද්ද එකක්.
    ජෝක් එකට නෙමේ ඇහුවෙ සිරාවටම :P