අසික්කිත සීඩී තැටිය

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඇඬෙනවා මචන් :yes:

    passe nil karannam danma baa:)

    නිල් නොකලට කමක් නෑ මචන්....වචනෙත් ඈති...
    ජීවිතයට පාඩමක් ගත්ත නම් කොල්ලෙක් විදියට ඒ ඈති...
     
    thasan

    Member
    Nov 25, 2006
    1,213
    28
    0
    School Time ...................
    it Wont Come back machan
    Pisuusu Wada Thama Api Karaneh,,,,,,,,,,,,,,,,,,,
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    me kathawe godak kotas aththatama math ath widala thiyanawa.
    matath E wage hoda guruwaru hambuna.
    nathnam math ada samajetama epa karapu ekek.
    mata mawama aye mathak une meka dakiddi
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D:D පට්ට කතාව.. සර් හොද නිසා බේරුණා.. ඔහොම වෙනවා පාප මිත්‍රයො ආශ්‍රය කරාම..:lol::lol:

    පලවෙනි වතාවට වැරදි කරපු අයට සමාව දීම තමයි ඔහුගේ දියුණුවේ රහස කියලා ඒ විදුහල්පති තුමා දන්නවා ඇති..
    7.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිරා කතාව...........
    ඇත්තටම ගුරුවරු ළමයින්ව තේරුං අරං වැඩ කරනවා නං මීට වඩා තත්වේ වෙනස්................
    මොකද ගුරුවරු තමා වැඩිම කාලයක් ළමයින් එක්ක ඉන්නේ............
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    sira bn apitath ohoam pinala hitiya nm mage life ekath ada goda :(

    එහෙම හිතන්න එපා මචන්...අපි එක තෑනකින් වෑටුනොත් අයේ අපිම තමයි තනියෙන් නෑගිටින්න ඕනි...

    උබේ ස්කෝලේ විදුහල්පති වගේ තව අය මේ ලොකේ ඉන්නවා කියල හිතාගෙන ලොකෙට මුහුන දියන්...

    හෑබෑයි මේකත් මතක තියාගනින් මචන්...

    දහසක් මිනිසුන් අතරේ සදරු ගේ ස්කෝලේ විදුහල්පති වගේ අයත් ඉන්න බව...

    ලොකේ කොච්චර පොරවල් බිහි වුනත් මිනිස්සු මනින්න අපිට මිම්මක් හොයාගේන නෑ මචන්...

    මේ පොලොවේ පය ගහල ජීවත් වන එකෙක්ට මිනිස්සු අශ්‍රය කිරීමෙන් දෑන ගන්න පුලුවන් හිත හොදද නෑද්ද කියල...:yes:
     
    ඒකනං ඇත්ත බන්..............
    සිරා කතාව............
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    එහෙම හිතන්න එපා මචන්...අපි එක තෑනකින් වෑටුනොත් අයේ අපිම තමයි තනියෙන් නෑගිටින්න ඕනි...

    උබේ ස්කෝලේ විදුහල්පති වගේ තව අය මේ ලොකේ ඉන්නවා කියල හිතාගෙන ලොකෙට මුහුන දියන්...

    හෑබෑයි මේකත් මතක තියාගනින් මචන්...

    දහසක් මිනිසුන් අතරේ සදරු ගේ ස්කෝලේ විදුහල්පති වගේ අයත් ඉන්න බව...

    ලොකේ කොච්චර පොරවල් බිහි වුනත් මිනිස්සු මනින්න අපිට මිම්මක් හොයාගේන නෑ මචන්...

    මේ පොලොවේ පය ගහල ජීවත් වන එකෙක්ට මිනිස්සු අශ්‍රය කිරීමෙන් දෑන ගන්න පුලුවන් හිත හොදද නෑද්ද කියල...:yes:

    සිරා කතාව :yes::yes::rolleyes: