අසිරිමත් ඊශ්‍රායලය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Muslim warunta bara dunna? ehenam uba kiyanne dan me masjidul aqsa thiyenne muslim warun langa kiyalada? gaza gana daapan puluwannam ethakota thama me israel karayonge thawath jara wada eli karanna puluwan mata.:eek:

    Temple Mount eka barava inne Muslim aya da ? (Yes/No)

    Temple Mount eke Jews lata Pray karanna Israel tamanma tahanam karagattada ? (Yes/No)

    (Puluwannam kiyapan Muslim minissu gahala allagatta kiyala)


    ගාසා, West Bank දෙකේම හිටපු මුස්ලිම් කල්ලි වලට 6-day-war එකේදි රිදෙන්න ගැහුවා ඊශ්‍රායල හමුදාවල්

    පස්සෙ පලස්තීන උං නිකං පීචං වෙන හින්දා පව් කියලා ආපහු ඒ කොටස් දුන්නා.
    නිකං නෙවෙයි ගාසා වල හොඳ මල් පැළෑටි export කරන factory එකකුත් එක්ක. තව facilities තියෙන්න ඇති

    මොකද උනේ ? දුන්න ගමං මුස්ලිම් කල්ලි අහසට වෙඩි තිය තිය හරියට ඒගොල්ලො අල්ලගත්තු කොටසක් වගේ කඩා වැදුනා. අර මල් factory එක ගිණි තිබ්බා.

    කාලෙකදි ඊජිප්තු උං ගාසා ගත්තා, ජෝර්දාන් උං West Bank ගත්තා. ඒ එකෙක් වත් පලස්තීනේ මිනිස්සු ගැන හිතුවෙ නෑ

    කොටින්ම ඇත්ත මේකයි. පලස්තීනේ උං ඔය ටිකේ වත් වැටිලා ඉන්නෙ ඊශ්‍රායල් උං අනේ පව් නෙ කියල දුන්න කොටසක. උංට තියෙන හැම බිම් කොටසක්ම ඊශ්‍රායල් උං හිඟන්නට දෙන සත 50 වගේ විසි කරපු ඒවා.

    ඒ බිම් කොටස දුන්න එකට ගාසා එකේ උං කළේ එතන ඉඳං ඊශ්‍රායලයට රොකට් ගහන එක විතරයි. අඩුම තරමෙ ඊශ්‍රායල් උං දුන්න facility වලින් වත් දියුණු වෙන්න හිතුවෙ නෑ.

    දැං ගෙඩ්ඩ පිටින් කොපියක් දාපං අපිට බඩ අල්ලගෙන හිනාවෙන්න.
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    නිවෙස් බලා යමින් සිටියදී පැහැරගෙන ගොස් ඝාතනය කළ ඊශ්‍රායල තරුණයින්



    http://newsfirst.lk/sinhala/2014/07/නිවෙස්-බලා-යමින්-සිටියදී/




    ඕව් ගේම පටන් ගත්තා. ඉස්සරහට නිව්ස් අහන්න පලස්තීනෙට ඊශ්‍රායලයට කියල ** ඇරගන්න හැටි අහන්න :D


    හැබැයි ඉතිං ඕකෙන් සිවිල් වැසියො ගොඩ දෙනෙක් මැරෙයි :(

    IDF walin kela nathuwa ari :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Dreams

    කොහොමත් ඔය දෙගොල්ලොම මිනීමරුවො තමයි බං :D

    ඒත් අඩුම තරමෙ ඊශ්‍රායලය ඇතුලෙ ආගමික නිදහස තියෙනවා. ගෑනුන්ට දෙයියනේ කියල ඉන්න දෙනවා

    උං ලෝකෙට දේවල් දායක කරනවා. උඹල අපි හැමෝගෙම අතේ තියෙන Mobile Phone එකේ ලොකු වැඩ කොටසක් උං කරල තියෙනවා


    මුස්ලිම් අය පොතක් අල්ලගෙන කෑ ගහනවා. ඉඳල හිටල බෙල්ලක් දෙකක් එහෙම කපලා දාලා එහෙම :D
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    “Arabs may have the oil, but we have the matches” - Arial Sharon
    :rofl:
    11.gif

     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    පට්ට පට්ට
    කෆිර් යානා හදල තියෙන්නෙත් ඊශ්‍රායලේ

    කියවන්න http://si.m.wikipedia.org/wiki/කෆිර්_යානා


    මුලින් මෙයාලට මාර ජරා විදියට වටේ තියන රටවල් සලකල තියෙන්නේ එයලට කරපු හැම වැඩකටම එයාලා පලි ගත්තා මොසාඩ් එකත් පට්ට වැඩ කරලා තියෙන්නේ ඊශ්‍රායලේ වෙනුවෙන්

    මොසාඩ් එකේ දේව කෝපය මෙහෙයුම ගැන කියවන්න http://ayoma-jayasinghe.blogspot.com/p/blog-page_6.html
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කියන්න වචන නැත මචෝ..:shocked::shocked::shocked:

    මං සෑහෙන කාලෙකින් දැක්ක පට්ටම ත්‍රෙඩ් එක.:D ආයි කතානෑ සුපිරිම සුපිරි. :yes::yes:අම්බානක දේවල් ඉගෙන ගත්තා...:D

    eka nam aththa ban