Muslim warunta bara dunna? ehenam uba kiyanne dan me masjidul aqsa thiyenne muslim warun langa kiyalada? gaza gana daapan puluwannam ethakota thama me israel karayonge thawath jara wada eli karanna puluwan mata.![]()
Temple Mount eka barava inne Muslim aya da ? (Yes/No)
Temple Mount eke Jews lata Pray karanna Israel tamanma tahanam karagattada ? (Yes/No)
(Puluwannam kiyapan Muslim minissu gahala allagatta kiyala)
ගාසා, West Bank දෙකේම හිටපු මුස්ලිම් කල්ලි වලට 6-day-war එකේදි රිදෙන්න ගැහුවා ඊශ්රායල හමුදාවල්
පස්සෙ පලස්තීන උං නිකං පීචං වෙන හින්දා පව් කියලා ආපහු ඒ කොටස් දුන්නා.
නිකං නෙවෙයි ගාසා වල හොඳ මල් පැළෑටි export කරන factory එකකුත් එක්ක. තව facilities තියෙන්න ඇති
මොකද උනේ ? දුන්න ගමං මුස්ලිම් කල්ලි අහසට වෙඩි තිය තිය හරියට ඒගොල්ලො අල්ලගත්තු කොටසක් වගේ කඩා වැදුනා. අර මල් factory එක ගිණි තිබ්බා.
කාලෙකදි ඊජිප්තු උං ගාසා ගත්තා, ජෝර්දාන් උං West Bank ගත්තා. ඒ එකෙක් වත් පලස්තීනේ මිනිස්සු ගැන හිතුවෙ නෑ
කොටින්ම ඇත්ත මේකයි. පලස්තීනේ උං ඔය ටිකේ වත් වැටිලා ඉන්නෙ ඊශ්රායල් උං අනේ පව් නෙ කියල දුන්න කොටසක. උංට තියෙන හැම බිම් කොටසක්ම ඊශ්රායල් උං හිඟන්නට දෙන සත 50 වගේ විසි කරපු ඒවා.
ඒ බිම් කොටස දුන්න එකට ගාසා එකේ උං කළේ එතන ඉඳං ඊශ්රායලයට රොකට් ගහන එක විතරයි. අඩුම තරමෙ ඊශ්රායල් උං දුන්න facility වලින් වත් දියුණු වෙන්න හිතුවෙ නෑ.
දැං ගෙඩ්ඩ පිටින් කොපියක් දාපං අපිට බඩ අල්ලගෙන හිනාවෙන්න.





