අසිරිමත් ඊශ්‍රායලය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thread එකේ Article එකට අළුතින් පුන්චි පුන්චි කරුණු ටිකක් රූප ටිකක් එකතු කළා

    කට්ටිය පුළුවන් වෙලාවක ආපහු කියවල බලල අදහස්, යෝජනා චෝදනා ටික කියන්නකො :D


    ඒකට උදව් කරපු Site Admin ලට ප්‍රණාමය :yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    4fd9f3a72930.jpg

    :rofl::rofl::rofl:
     
    Apr 4, 2014
    4
    0
    0
    ටහිකෙයි සහෝ.. උඹ ඔය ලියලා තියෙනවා වගේ අපේ ඉස්කෝලෙ ටැක්ස් බුක් එකත් තිබ්බ නං ඉතිහාසෙ කියන්නෙ කොච්චර ආසා හිතෙන විශයක්ද බං..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇති විසිස්ට රටක් ...ඇති විසිස්ට ලිපිකරුවෙක්
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අන්තිම හරිය කියවනකොට මයිල් කෙලින් වෙලා කඳුලුත් ආව මචන්..
    මාරයි. We respect you Israel

    REP +
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මම අහල තියෙනව ලංකාවෙ ස්වදේශිකයින්ගෙ යි, ඊශ්‍රායෙල් අයගෙයි ජාන ගොඩක් දුරන සමාන යි කියල. එක ලංකාවෙ ඉතිහාඤ්ඤ්යෙක් කියනව jewish ල ලංකාවෙ ඈත අතීතයෙ නාග හෙළයෙ හිටපු නැව් වලින් ලෝකෙ වටේ ගිය අයගෙන් පැවතගෙන එනව කියල.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම අහල තියෙනව ලංකාවෙ ස්වදේශිකයින්ගෙ යි, ඊශ්‍රායෙල් අයගෙයි ජාන ගොඩක් දුරන සමාන යි කියල. එක ලංකාවෙ ඉතිහාඤ්ඤ්යෙක් කියනව jewish ල ලංකාවෙ ඈත අතීතයෙ නාග හෙළයෙ හිටපු නැව් වලින් ලෝකෙ වටේ ගිය අයගෙන් පැවතගෙන එනව කියල.

    වෙන්න පුළුවන්. යුදෙව්වොයි ලංකාවේ මිනිස්සුයි දෙගොල්ලොම ඉතාම ඈත ඉතිහාසයක් තියෙන ජාතීන් දෙකක්.

    hambayanta sahenna ridila thiyenne mekata! :P:P

    Ko ko ? links dapan