අන්තිම හරිය කියවනකොට මයිල් කෙලින් වෙලා කඳුලුත් ආව මචන්..
මාරයි. We respect you Israel
REP +
Hehe You welcome machan මොකාHehe You welcome machan


මම අහල තියෙනව ලංකාවෙ ස්වදේශිකයින්ගෙ යි, ඊශ්රායෙල් අයගෙයි ජාන ගොඩක් දුරන සමාන යි කියල. එක ලංකාවෙ ඉතිහාඤ්ඤ්යෙක් කියනව jewish ල ලංකාවෙ ඈත අතීතයෙ නාග හෙළයෙ හිටපු නැව් වලින් ලෝකෙ වටේ ගිය අයගෙන් පැවතගෙන එනව කියල.
hambayanta sahenna ridila thiyenne mekata!![]()