අසෝක රන්වල version 2

topkollek

Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,764
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ කියන්නෙ හයේෂිකාට මඩ ගහපු හැම මීඩියා එකකම හයේෂිකාගෙ ඇඩ් යනවා..
    Suspicious Red Flag GIF by ABC Network
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,419
    113
    පියුමි හංසමාලි වගේ සුදු කරානම් ඔය මුකුත් නෑ..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    මෙයාට නිතියෙන් දඩුවම් කරන්න බෑ
    හේතුව තමයි ආණ්ඩුව පුර්වාදර්ශයක් දිලා තියේ එහෙම අධ්‍යාපනය සම්බන්ධව බොරු කලාට අවුලක් නෑ කියලා
    ආචාරි රංවල තාම නිදැල්ලේ. දැන් මැලේසියාවට ඇවිල්ලලු
    සෝ මෙයා මේක වහලා පාඩුවේ ඉදි. නේද මචං @nul @shenat
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ඒ ගෑණි පට්ට පල් බොරුනේ කියන්නේ අැඟට මුකුත් inject කරන්නේ නෑ මැෂින් වලින් විතරයි කරන්නේ කියලා..මේවට අහුවෙන මෝඩ ගෑණු පව්..

    LSiKxmJ.png









    යකෝ පිරිමි වෙනුවෙන් ගෑණු විඳින දුකක්..:lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    මෙයාට නිතියෙන් දඩුවම් කරන්න බෑ
    හේතුව තමයි ආණ්ඩුව පුර්වාදර්ශයක් දිලා තියේ එහෙම අධ්‍යාපනය සම්බන්ධව බොරු කලාට අවුලක් නෑ කියලා
    ආචාරි රංවල තාම නිදැල්ලේ. දැන් මැලේසියාවට ඇවිල්ලලු
    සෝ මෙයා මේක වහලා පාඩුවේ ඉදි. නේද මචං @nul @shenat

    පුදුම නූගතෙක්නෙ බන් උබ. පුදුමයක් නෑ පොනිල් වගේ බංකොළොත් හරකුන්ට කඩේ යන එක.

    ලියාපදිංචියක් නැතුව දොස්තරකම් කරන්න බෑ. ඒක නීති විරෝධීයි. ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. වලංගු උපාධියක් නැතුව ලියාපදිංචිය ලැබෙන්නෙත් නෑ.

    රංවලයා අදත් නිදැල්ලේ. හෙටත් නිදැල්ලේ. ඉදිරියටත් නිදැල්ලේ ආචාර්ය උපාධියක් තහවුරු නොකිරීම කියන දේ සම්බන්ධයෙන් . මොකද රංවල පරයා කිසිම නීති විරෝධී වැඩක් කරලා නෑ මම දන්න තරමින්. කෑගහන වේස බයියො එකෙක්වත් ඌට නඩුවක් වත් දාලා නෑ ඌ නීතිවිරෝධී වැඩක් කරා කියලා. හැබැයි ජෙප්පො කියන ඒව හැම දේටම නඩු දාලා තියෙන්නෙ.

    රටවල් බංකොළොත් කරන්නයි, බලු කෙඳිරිලි කරන්නයි ඇරෙන්න කිසිම වරඩක් පුලුවන් එකම එකෙක්වත් නැද්ද බන් උබලට? 😂
     
    • Haha
    Reactions: Rick Sanchezz