අසෝක රන්වල version 2
topkollek Well-known member May 22, 2014 43,654 1 57,765 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 6, 2025 #1 Reactions: dinu09
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,690 2,911 113 Oct 6, 2025 #2 Hayeshika oke part-3 wenawa nam supiri But eka wenne ne, mokada lankawe top chairs wala inna gobilo loku ganak innawa oya eka eka methods walata degrees, PhDs dagattha un Reactions: Walter White, dinu09, DiksonAlex and 1 other person
Hayeshika oke part-3 wenawa nam supiri But eka wenne ne, mokada lankawe top chairs wala inna gobilo loku ganak innawa oya eka eka methods walata degrees, PhDs dagattha un
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,228 99,964 113 Oct 6, 2025 #3 එකිටත් තියෙන්නේ සහතික පෙන්නන්න කාලයක් දෙන්න කියලා දැනට ඉල්ලා අස්වෙන්න Reactions: CohenLenstra, Walter White, dinu09 and 5 others
ozykolla Well-known member Jun 20, 2022 9,605 16,266 113 Oct 6, 2025 #4 දැන් ලංකාවේ ගේමක් ගහලා දියුණු වෙන්න අමාරුයි Reactions: dinu09, Chimpanzee Putha and topkollek
2osama Well-known member Oct 25, 2010 81,521 72,730 113 මාලඹේ Oct 6, 2025 #5 සහතිකය Japan වල තියෙන්නේ කිව්වා නම් වැඩේ ගොඩ Reactions: CohenLenstra and topkollek
DIGPRIYANKARA Well-known member Jul 20, 2011 3,763 866 113 ස්වර්ණවිමානේ Oct 6, 2025 #6 වැඩේ කියන්නෙ හයේෂිකාට මඩ ගහපු හැම මීඩියා එකකම හයේෂිකාගෙ ඇඩ් යනවා.. Reactions: Walter White, CohenLenstra, dinu09 and 2 others
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,125 9,419 113 Oct 6, 2025 #7 topkollek said: Click to expand... හොර ඩොක්ටර් ගෙ නිව්ස් එක අස්සෙ ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු ගෙ ඇඩ් එකක් ගියා Reactions: Walter White, CohenLenstra, windows_ubuntu and 1 other person
topkollek said: Click to expand... හොර ඩොක්ටර් ගෙ නිව්ස් එක අස්සෙ ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු ගෙ ඇඩ් එකක් ගියා
topkollek Well-known member May 22, 2014 43,654 1 57,765 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 6, 2025 #8 DIGPRIYANKARA said: වැඩේ කියන්නෙ හයේෂිකාට මඩ ගහපු හැම මීඩියා එකකම හයේෂිකාගෙ ඇඩ් යනවා.. Click to expand...
DIGPRIYANKARA said: වැඩේ කියන්නෙ හයේෂිකාට මඩ ගහපු හැම මීඩියා එකකම හයේෂිකාගෙ ඇඩ් යනවා.. Click to expand...
DIGPRIYANKARA Well-known member Jul 20, 2011 3,763 866 113 ස්වර්ණවිමානේ Oct 6, 2025 #9 topkollek said: Click to expand... ඉස්සරහ දවසක මේ ඩොක්ටගෙ ඇඩ් මේ චැනල් එකේම ගියොත් පුදුම වෙන්න එපා. Reactions: topkollek
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,152 113 Oct 6, 2025 #10 Yako, mekige Bade size balapan Code: https://web.facebook.com/watch/?v=1891070154807080 Reactions: topkollek
hapriyankara Well-known member May 6, 2008 5,357 4,659 113 නොපෙනෙන මානයේ Oct 7, 2025 #11 Dr Rush Skincare
B Bitter Truth Well-known member Dec 19, 2015 24,025 46,419 113 Oct 7, 2025 #12 පියුමි හංසමාලි වගේ සුදු කරානම් ඔය මුකුත් නෑ..
Giant Well-known member Jan 24, 2016 7,593 9,368 113 Oct 7, 2025 #13 මෙයාට නිතියෙන් දඩුවම් කරන්න බෑ හේතුව තමයි ආණ්ඩුව පුර්වාදර්ශයක් දිලා තියේ එහෙම අධ්‍යාපනය සම්බන්ධව බොරු කලාට අවුලක් නෑ කියලා ආචාරි රංවල තාම නිදැල්ලේ. දැන් මැලේසියාවට ඇවිල්ලලු සෝ මෙයා මේක වහලා පාඩුවේ ඉදි. නේද මචං @nul @shenat
මෙයාට නිතියෙන් දඩුවම් කරන්න බෑ හේතුව තමයි ආණ්ඩුව පුර්වාදර්ශයක් දිලා තියේ එහෙම අධ්‍යාපනය සම්බන්ධව බොරු කලාට අවුලක් නෑ කියලා ආචාරි රංවල තාම නිදැල්ලේ. දැන් මැලේසියාවට ඇවිල්ලලු සෝ මෙයා මේක වහලා පාඩුවේ ඉදි. නේද මචං @nul @shenat
deanXX Well-known member Oct 15, 2013 21,499 16,254 113 Oct 7, 2025 #14 ඒ ගෑණි පට්ට පල් බොරුනේ කියන්නේ අැඟට මුකුත් inject කරන්නේ නෑ මැෂින් වලින් විතරයි කරන්නේ කියලා..මේවට අහුවෙන මෝඩ ගෑණු පව්.. යකෝ පිරිමි වෙනුවෙන් ගෑණු විඳින දුකක්.. Last edited: Oct 7, 2025
ඒ ගෑණි පට්ට පල් බොරුනේ කියන්නේ අැඟට මුකුත් inject කරන්නේ නෑ මැෂින් වලින් විතරයි කරන්නේ කියලා..මේවට අහුවෙන මෝඩ ගෑණු පව්.. යකෝ පිරිමි වෙනුවෙන් ගෑණු විඳින දුකක්..
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,960 21,981 113 ගම මහනුවරයි Oct 7, 2025 #15 dan mokada. me ganiwa hire dannada ? aruwath danna wei ehema unoth
shenat Well-known member May 13, 2007 58,402 86,655 113 ආශ්චර්යමත් රටක Oct 7, 2025 #16 Giant said: මෙයාට නිතියෙන් දඩුවම් කරන්න බෑ හේතුව තමයි ආණ්ඩුව පුර්වාදර්ශයක් දිලා තියේ එහෙම අධ්‍යාපනය සම්බන්ධව බොරු කලාට අවුලක් නෑ කියලා ආචාරි රංවල තාම නිදැල්ලේ. දැන් මැලේසියාවට ඇවිල්ලලු සෝ මෙයා මේක වහලා පාඩුවේ ඉදි. නේද මචං @nul @shenat Click to expand... පුදුම නූගතෙක්නෙ බන් උබ. පුදුමයක් නෑ පොනිල් වගේ බංකොළොත් හරකුන්ට කඩේ යන එක. ලියාපදිංචියක් නැතුව දොස්තරකම් කරන්න බෑ. ඒක නීති විරෝධීයි. ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. වලංගු උපාධියක් නැතුව ලියාපදිංචිය ලැබෙන්නෙත් නෑ. රංවලයා අදත් නිදැල්ලේ. හෙටත් නිදැල්ලේ. ඉදිරියටත් නිදැල්ලේ ආචාර්ය උපාධියක් තහවුරු නොකිරීම කියන දේ සම්බන්ධයෙන් . මොකද රංවල පරයා කිසිම නීති විරෝධී වැඩක් කරලා නෑ මම දන්න තරමින්. කෑගහන වේස බයියො එකෙක්වත් ඌට නඩුවක් වත් දාලා නෑ ඌ නීතිවිරෝධී වැඩක් කරා කියලා. හැබැයි ජෙප්පො කියන ඒව හැම දේටම නඩු දාලා තියෙන්නෙ. රටවල් බංකොළොත් කරන්නයි, බලු කෙඳිරිලි කරන්නයි ඇරෙන්න කිසිම වරඩක් පුලුවන් එකම එකෙක්වත් නැද්ද බන් උබලට? Reactions: Rick Sanchezz
Giant said: මෙයාට නිතියෙන් දඩුවම් කරන්න බෑ හේතුව තමයි ආණ්ඩුව පුර්වාදර්ශයක් දිලා තියේ එහෙම අධ්‍යාපනය සම්බන්ධව බොරු කලාට අවුලක් නෑ කියලා ආචාරි රංවල තාම නිදැල්ලේ. දැන් මැලේසියාවට ඇවිල්ලලු සෝ මෙයා මේක වහලා පාඩුවේ ඉදි. නේද මචං @nul @shenat Click to expand... පුදුම නූගතෙක්නෙ බන් උබ. පුදුමයක් නෑ පොනිල් වගේ බංකොළොත් හරකුන්ට කඩේ යන එක. ලියාපදිංචියක් නැතුව දොස්තරකම් කරන්න බෑ. ඒක නීති විරෝධීයි. ඒක දඬුවම් ලැබිය යුතු වරදක්. වලංගු උපාධියක් නැතුව ලියාපදිංචිය ලැබෙන්නෙත් නෑ. රංවලයා අදත් නිදැල්ලේ. හෙටත් නිදැල්ලේ. ඉදිරියටත් නිදැල්ලේ ආචාර්ය උපාධියක් තහවුරු නොකිරීම කියන දේ සම්බන්ධයෙන් . මොකද රංවල පරයා කිසිම නීති විරෝධී වැඩක් කරලා නෑ මම දන්න තරමින්. කෑගහන වේස බයියො එකෙක්වත් ඌට නඩුවක් වත් දාලා නෑ ඌ නීතිවිරෝධී වැඩක් කරා කියලා. හැබැයි ජෙප්පො කියන ඒව හැම දේටම නඩු දාලා තියෙන්නෙ. රටවල් බංකොළොත් කරන්නයි, බලු කෙඳිරිලි කරන්නයි ඇරෙන්න කිසිම වරඩක් පුලුවන් එකම එකෙක්වත් නැද්ද බන් උබලට?