අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අම්ම තාත්ත විවාහක නැත්තං ඒ අම්මට උපදින දරුවා සුජාත දරුවෙක් නෙමෙයි.
    අවජාතක දරුවෙක් බිහිකලා කියලා අම්මට ඇත්ත වශයෙන්ම පියාට එරෙහිව කරන්න දෙයක් නෑ.
    නඩුවක් දාල උසාවි ගියොත් සානුකම්පිත දීමනාවක් නියම කරනව මහේස්ත්‍රාත් එක ගන්න පුලුවන් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අම්මට.


    meka clear nha,

    mokadda sanukampitha dimanawak kiyanne, eka ona nam nogewa inna puluwan wage ekak da. eka gewana eka prathkshepa karoth or nogewwoth mokada wenne hama masekama.
    phn eken akuru size sinhala nha
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113

    What kind of shit you are :eek:
    It is good question. Isn't it ?
    :dull:

    දිස් ඇස් ස්විපස් නෙවර් අන්දස්ටන්ඩ් ද එන්ග්ලිෂ්
    you better ask this in sinhala
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Dear Thanujaka,

    පාරේදී accident එකක් උනොත් (හිතන්නකෝ අපි නිවැරදි කරු. කොහෙවත් යන එකෙක් ඇවිල්ල අපෙ වාහනේ හප්පුවි කියල) ගොඩක් ය කියනවා පොලිසි ගියොත් රස්තියාදු වෙන්න වේවි කියල. මෙහෙම accident එකක් උනාම (හිතන්නකෝ අපි නිවැරදි කරු. Dash cam record තියෙනවා ඔප්පු කරන්න ) අපි පොලිසි ගියොත් මොකක්ද වෙන්නෙ. පොලිසියෙන් නඩු දැම්මම දෙගොල්ලොන්ටම දඩ ගහනවද අනතුර වලක්වා නොගැනීම කියල. නැත්තම් වැරදි කරුට විතරද දඩ ගහන්නේ.

     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Dear Thanujaka,

    පාරේදී accident එකක් උනොත් (හිතන්නකෝ අපි නිවැරදි කරු. කොහෙවත් යන එකෙක් ඇවිල්ල අපෙ වාහනේ හප්පුවි කියල) ගොඩක් ය කියනවා පොලිසි ගියොත් රස්තියාදු වෙන්න වේවි කියල. මෙහෙම accident එකක් උනාම (හිතන්නකෝ අපි නිවැරදි කරු. Dash cam record තියෙනවා ඔප්පු කරන්න ) අපි පොලිසි ගියොත් මොකක්ද වෙන්නෙ. පොලිසියෙන් නඩු දැම්මම දෙගොල්ලොන්ටම දඩ ගහනවද අනතුර වලක්වා නොගැනීම කියල. නැත්තම් වැරදි කරුට විතරද දඩ ගහන්නේ.
    mama traffic violation FB page eke dakka, dennatama ekama dade gahala Anathurak Walakwa Noganeema kiyala.
    Pitipassen happapu ekaata thava eeta wadi dadayak gahala :)
    Ape magistrate meka hodata pehedili karala devi :)
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    mama traffic violation FB page eke dakka, dennatama ekama dade gahala Anathurak Walakwa Noganeema kiyala.
    Pitipassen happapu ekaata thava eeta wadi dadayak gahala :)
    Ape magistrate meka hodata pehedili karala devi :)

    ade ehema karanawa nm kisi wedak nane bn law eke. Piti passen awilla happuwama issaraha ekatath dada gahanawa nam magistrate kiyala denna oni anathura walakwa ganna widiha. :D:D
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ආ මේක හොද ප්‍රශ්නයක්.
    මිනිස්සු හිතන් ඉන්නේ අහිංසක අය හිරේ යයි, වැරදි නොකරපුනුන්‍ය මරණ දඩුවම ලැබෙයි ඔය වගේ දේවල්.
    මම නං කියන්නේ මරණ දඩුවම දෙන්න ඕනේ.
    ඒකට විනිසුරුත් පොඩ්ඩක් පස්ස ගහනවා මරණ දඩුවම ලියන්න.
    මට නං තව කල් තියෙනවා මහාධිකරණයට යන්න.
    නමුත් මම ගිය දවසක ඔය නීතිය ආවොත් මම නං කෙලින්ම මරණ දඩුවම ලියනවා.
    අම්ම පල්ල.
    ඒක තියෙන්නම ඕනේ කියන එකයි මගේ මතය.
    ඔය කියන තරං අහිංසක උන් කවදාවත් වැරදි වලට අහුවෙන්නේ නෑ.ඉස්සර එහෙම උනා, නමුත් දැන් තාක්ෂණය දියුණුයි.
    කොහෙහරි cctv, එක්කො කෙස් ගහක් හරි මාරු වෙනවා.
    දැන් 100%ම වැරදි කාරය හොයාගන්න ක්‍රම තියෙනවා.
    එකම එක ප්‍රශ්නයයි තියෙන්නෙ identical twins ලා වගේ අයට ඕක යම් යම් විදිහකට බලපාන්න පුළුවන් වීම. Finger prints නැත්ට්‍යං උන්ව අල්ලගන්න එක මාර අමාරුයි.
    එහෙම උනාම නඩුව අහක යනවා මිසක් අහිංසක එකෙක්ව ඒත් එල්ලන්නේ නෑ.
    ඒ නිසා මම නං කියන්නෙ මරණ දඩුවම දෙන්න ඕනේ.
    ඔය අහිංසක මිනිස්සු එල්ලයි කියලා සමාජයේ යන්නේ බොරු කතාවක් එහෙම වෙන්නේ නෑ.


    :yes::yes::yes::yes::yes::yes:
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0

    පෞද්ගලික බදු ඔප්පුවකින් හවුල් ව්‍යාපාරයක් ආරම්බ කරන්න පුලුවන්ද? :D

    බදු ඔප්පුව හවුල්කාර ඔක්කොමගෙම නමට තියෙන්න ඕනෙ.නැත්නම් අයිතිකාරය උඹව එලවනවා.අයිතිකාරයා බදු දුන්නේ උඹට.වෙන එවුන් දාගෙන බිස්නස් කරොත් ඌට පුලුවන් බදු ඔප්පුව කැන්සල් කරන්න
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ප්‍රශ්නය මේකයි..

    මම මේ කියන්ඩ යන්නේ ලංකාවෙම ඉන්න නරකම ගතිගුණ තියෙන ගෑණියෙක් ගැන.

    අපේ ගෙවල් ලඟ ගෑණියෙක් ඉන්නව.ඒකිට තව 7 වසරේ ඉන්න ළමෙකුත් ඉන්නවා.මිනිහා දාලා ගිහින්.

    උදේ ඉඳන් රෑ වෙනකන් අමු තිත්ත කුණු හරපෙන් කතා කරන්නේ.ඒ ගෑණිගේ වයසක අම්මා ඉන්නවා. ඒ මනුස්සයට අමු තිත්ත කුණුහරපෙන් බණින්නේ.කන්ඩ දෙන්නේ නෑ.කුණුහරප කියන්නේ අමුතුම කුණුහරප ඒකි කියන්නේ.මුඩුක්කු වල ගෑණුවත් එහෙම කතා කරන්නේ නෑ.

    උදා - ඊයේ අම්මට බණිනව කොල්ලගේ පයිය අල්ලලා තොගේ හුත්තේ ඔබනවා කියලා.

    කන්ඩ දෙයක් නැද්ද? දෙන්ඩද කොල්ලගේ පයිය ලෙව කකා ඉන්ඩ.

    මේ සම්පූර්ණ ඇත්ත කියන්නේ. ළමයව ඉස්කෝලේ යවන්නේ නෑ.ඌව හොරකමට පුරුදු කරනවා.ඌට ගමේ මිනිස්සු කියන්නේ ඇම්ඩා කියලා.

    ඌත් අම්ම වගේම තමයි.කුණුහරපෙන්මයි කථාව.
    ඒකිගෙම තාත්ත එක්ක මේකි ගේ ඇතුලේ සෙට්වෙනවා කියලා වයසක අම්මා කෑ ගගහා අණ්ඩනවා.

    ඒකි ජොබ් එකකට යන්නේ නෑ.යන්නේ අහවල් ජොබ් එකට.
    වටපිටාවේ මිනිස්සුන්ට පුදුම හිරිහැරයක් වෙලා තියෙන්නේ.පොලිසියට කොච්චර කම්ප්ලේන් දැම්මත් වැඩක් නෑ.උන්ගෙන් ඇහුවාම කියනවා ඔය ගෑණි එක්ක අපිට කතාකරන්ඩත් බෑ .ඔයගොල්ලෝ නෑහුනා වගේ ඉන්ඩලු.

    ගෙදරකට මනුස්සයෙක්ට එන්ඩ කියන්ඩ බෑ.එනවා දැක්කොත් අමු කුණුහරපෙන් කෑ ගහනවා.

    ලමයා අනිවාර්යෙන් අනාගත පාතාලේ.ඒක ශුවර්.
    ලමා හා කාන්තා කාර්යාංශෙට කිව්වොත් ලමය අරන් යයි.එහෙම වුනොත් ඕකි ආවේස වෙලා ගම දෙවනත් කරයි.

    දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඒකිට ෂොට් එකක් තියන්ඩ තමා.

    මේ ලියන මොහොතෙත් ඒකි ගේ ඇතුලේ අම්මට හුකණ්ඩ ගගා කතාව.

    නීති උපදෙසක් දියන්.පින්සිද්ද වෙයි.
    :(
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Creat a youtube channel dude!! 😆

    මට ඕක හිතුනා බන්.:rofl:ඔහොම කරලා ඕකි ප්‍රසිද්ධ වුනොත් ඒකේ වාඩුවත් මගෙන් පිරිමහා ගන්නේ.ඔයවගේ වැඩක් කරන්ඩ දන්න එකම එකා මම විත්තිය උන් දන්නවා.:sorry:

    උඹලට ඕඩියෝ කෑල්ලක් අහන්ඩ ආසද?:P
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    මට ඕක හිතුනා බන්.:rofl:ඔහොම කරලා ඕකි ප්‍රසිද්ධ වුනොත් ඒකේ වාඩුවත් මගෙන් පිරිමහා ගන්නේ.ඔයවගේ වැඩක් කරන්ඩ දන්න එකම එකා මම විත්තිය උන් දන්නවා.:sorry:

    උඹලට ඕඩියෝ කෑල්ලක් අහන්ඩ ආසද?:P

    Video ekak daapan. Audio wedak ne :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට ඕක හිතුනා බන්.:rofl:ඔහොම කරලා ඕකි ප්‍රසිද්ධ වුනොත් ඒකේ වාඩුවත් මගෙන් පිරිමහා ගන්නේ.ඔයවගේ වැඩක් කරන්ඩ දන්න එකම එකා මම විත්තිය උන් දන්නවා.:sorry:

    උඹලට ඕඩියෝ කෑල්ලක් අහන්ඩ ආසද?:P
    ටීවී චැනල් එකකට ඔත්තුව දීපන් :yes:
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මම ආසම රට.
    නාකිවෙලා රිටයර් උනාට පස්සේ මැරෙනකංම එහෙට වෙලා ඉන්නයි කල්පනාව.

    මේ කමෙන්ට් එක දැක්කනම් ඒ වගේ ප්‍රස්නයක් අහන්නේ නෑ.:(:(
    බොහොම ස්තුති ඔබතුමාට.:(:(
    බුදුසරනයි!!


    සරලවම කියනවනං මේ රට ගොඩදාන්න විදිහක් නෑ.
    අපි ලොක්කන්ට නේ බනින්නෙ.
    එතකොට පොඩි උන් ගැන මොකද?
    රාජ්‍ය ආයතනයකට ගියාම කීයක් හරි නොදී පියන් කෙනෙක් ගෙන් වත් වැඩක් ගන්න පුලුවන්ද?
    පොලිසියට ගියාම නිලධාරීන් ගෙන් වැඩක් කරගන්න පුලුවන්ද?
    ප්‍රා.ලේ. කාර්‍යාලයට වැඩකට ගියාම ඒක කරවගන්න පුළුවන්ද?
    ඕක දේශපානය කරන උන්ගේ විතරක් නෙමෙයි.
    පොඩිම හරි බලයක් තියෙන එකා ඉදලා උගේ බලය මිස් යූස් කරනවා ඌට පුළුවන් මට්‍ටමින්.

    එතකොට එහෙම බලයක් නැති අය.
    බස් එකට නැග්ගම සීට් එක බරු ගහනවා වල් ඌරෝ වගේ.
    පබ්ලික් ටොයිලට් එකකට ගියාම ඌ දාපුව එතනමයි වතුර ටිකක් ගහන්නේ නෑ.
    විට කනවා කෙල ගහනවා පාරවල් පුරාම පිලිවෙලක් නෑ.
    පිලිවෙලකට වාහනයක් එලවන්න දන්නේ නෑ පාර පුරාම මී හරක් වගේ යන්නේ.

    ඒ ඔක්කොම පැත්තක තියලා අපි බෞද්ධ රටක් ගැන කතා කරනවා.
    බෞද්ධය මයි බෞද්ධයට කපන්නේ.
    අල්ලපු ගෙදර එකා වාහනයක් ගෙනාවම එදා රෑට අරූට නින්ද යන්නේ නෑ.
    ජාතියක් විදිහට අපි මහ කාලකණ්ණි ජාතියක් දැන්.
    අපේ කුණු ගතිත් එක්කම ඔහොම්මම අපි නැතිවෙලා යනවා ඒඅට විකල්පයක් නෑ.
    මෙහෙම කියන මමත් සිංහල බෞද්ධ එකෙක් තමයි