.:: අහන් ඉන්න - අහගෙන ඉන්න ::.

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
නියමයි මචන්....
11.gif
11.gif

tahnxx mchn :D
එල මචන්...:)
mama dahapakarata wada ahuwa maxxa

කොච්චර ඈහුවත් එපා වෙන්නේ නෑ බන්... මාරයි...:)
 

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මම අහපු සින්දුවලින් අනර්ගථම සින්දු 2ක් තමයි.සින්දු කියල කියන්නෙ මෙව්ව්වට...
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අති ශ්‍රේශ්ඨ සින්දුවක් බන් ..:yes:
    මේකි ජපුරෙද? කොක්කගෙන් අහල බලන්න ඕනැ එහෙනම් ..:rolleyes::rolleyes:
    අනේ මචන් මේකිගෙ පොටෝ එකක් තියනවනම් දාන්න..
    තව විස්තර තියනවනම් දාන්න..:love::love:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම අහපු සින්දුවලින් අනර්ගථම සින්දු 2ක් තමයි.සින්දු කියල කියන්නෙ මෙව්ව්වට...
    අනිව මචන්.... :yes:
    අති ශ්‍රේශ්ඨ සින්දුවක් බන් ..:yes:
    මේකි ජපුරෙද? කොක්කගෙන් අහල බලන්න ඕනැ එහෙනම් ..:rolleyes::rolleyes:
    අනේ මචන් මේකිගෙ පොටෝ එකක් තියනවනම් දාන්න..
    තව විස්තර තියනවනම් දාන්න..:love::love:
    මමත් හොයනව මචන් තාම.. මටත් මාර ආසයි බලගන්න මෙයාව..
    ඔව මචන්.. ජ'පුර තමයිලු...
    :yes:

    mama version dekatama kamathei bn ... ela ! thnx
    Me too.... :)
    ela rep+5
    :eek::eek: බොරු... :rolleyes:
    Thanks Machan!!
    එල මචන්...
    11.gif
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    ela ela machan....
    me song eka gana nam katha karanna deyak na.. mama ahanawa ahanawa.... thawa ahanawa... kochchara ahuwath epa wenne na... :yes:

    girl gana nam marama dukai.. :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගෙ හිත අහනවා.....
    ඔබ ගැන සොයනවා.....
    ඔබ ගැන අසනවා....
    හිත මා............. ඉකි ගසනවා.......

    පාළුව දැනෙනවා......තනිකම විදිනවා......
    ඔබ මගෙ හිත ලග ... දැවටෙනු මට දැනෙනවා.......
    මේ ජී විතයේ ඔබ මටම හිමි වේද සිතෙනවා.....
    පෙර සසර පැතුම් මේ සසරේ ඉටු වෙයි පතනවා.....

    හිත මා............. ඉකි ගසනවා.......

    තුරු වැල් සීතල පිනි බිදු සලනා...
    රිද්මය සවනට වැටෛනවා...
    ආදර හීනය ජීවන දොර ලග
    කථා කරයි ......... මට ඇහෙනවා.....
    ම්............... හිත අහනවා...... ආ......
    හිත අහනවා..........

    ඔන්න ගායකයෝ ඉන්නවා නං තනුවක් දාලා ගන්න.....
    බීට් එක ෆෝ ෆෝ වගේ මැච් වෙයි..:yes::yes:
    :)