.:: අහන් ඉන්න - අහගෙන ඉන්න ::.

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
.:: අහන් ඉන්න - අහගෙන ඉන්න ::.



මේ සින්දුව අහල නෑති කෙනෙක් එලකිරි එකේ නෑතුව ඈති මම හිතන්නේ.
ඒත් ගොඩක් දෙනෙක් අහල ඈත්තේ මේ සින්දුවේ ඉන්ද්‍රචාප ගායනා කරන Rock version එක වෙන්න ඕන. ඒත් ඒ තරම්ම ජනප්‍රිය නොවුනට මේ සින්දුවේ Classical , Female version එකකුත් තියෙනව. ඒක මෙතනින් බාගන්න පුලුවන්..


::::Classical Version එක මෙතනින් බාගන්න::::

මේ සින්දුව ගායන කරන ගායිකාව අන්ද කෙනෙක්ලු. එයා එයාගේ ප්‍රසOග වලදි සින්දුව අතර මෑදදි
" මෙච්චර වෙලා ඔබ ඔබේ විදියටනේ සින්දුව ඈහුවේ , දෑන් මගේ ව්දියට අහන්න " කියල ශාලාවේ lights සේරම off කරල ඉතුරු ටික ගායනා කරනවලු. මොකද ඈය අන්ද කෙනෙක් නිසා.

මම ඉන්ද්‍රචාපගේ සින්දුවට හුගක් ආස උනත් , දෑන් මේ Female version එකට ඊට වඩා ආස හිතුන.ඔයාලත් අහල බලල මොනවද හිතුනේ කියන්නකෝ. කලින් අහල තියෙන අයත් සින්දුව ගෑන ඔයාලගේ අදහස් කියලම යන්න.



Female version


ගායනය :මේකලා ගමගේ

සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
පද රචනය :සෝමලතා හේරත් මැණිකේ

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

යාය පුරා නෙ‍ක නෙක පාටින්

මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න

මගෙ හිත..මොනවද..මුමුණනවා....//



සිලි සිලියේ හමන සුලග

කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න

මගෙ හිත..මොනවද..මුමුණනවා....//


...................................
 
Last edited:

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මම මුලින්ම ඇහුවෙ ඉන්ද්‍රචාපාගේ එකට කලින් මේ කෙල්ල කියන සිංදුව බන්,
අරූගේ කියනවාට වඩා කෙල්ල ලස්සනට කියනවා :yes:
තෑන්ස් මචන් ශෙයා කලාට
රෙප් 5+
 
  • Like
Reactions: Chinthaka_tc

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
i have this machan..its very nice..really...
:D

නියමයි මචන්....

මම මුලින්ම ඇහුවෙ ඉන්ද්‍රචාපාගේ එකට කලින් මේ කෙල්ල කියන සිංදුව බන්,
අරූගේ කියනවාට වඩා කෙල්ල ලස්සනට කියනවා :yes:
තෑන්ස් මචන් ශෙයා කලාට
රෙප් 5+

සිරාවටම...
මාර ලස්සන voice එකක් වගෙම , මාර feeling එකකුත් එනවා.
තෑන්x මචන්...
:)
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
fatta machan thanks
:)
Welcome mchan....
11.gif

eLA machooooooooooo
Elazzz................
11.gif

maxxa
Rep +:)
Thnx bro.... :)
lassanama lassana sinduwak,,, thnx macha
:yes::yes: ela machan....
11.gif
 
  • Like
Reactions: maxxaa

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මේ සිංදුව මම කලින් ඇහුවා මේ කෙල්ල කියන එක ඒ උනාට මේ සිංදුව කියන්නේ කවුද කියල දැනගෙන හිටියේ නැ ඒ වුනාට දැන් දන්නවා ස්තුතියි මචෝ..
    මාර ලස්සන හිතට වදින සින්දුවක් බන් මේක...
    රේප්+
     
    • Like
    Reactions: Chinthaka_tc

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ahala tynwa bng dekama. thnx anyws fr shrn. ahala nathi ayath athine
    :)
    mama th me song ekata mara asai machan
    ela machan... :)
    එල සින්දුව
    :yes::yes:
    elama thama :X
    11.gif

    fatta machan thanks
    Ela macho...
    11.gif

    මේ සිංදුව මම කලින් ඇහුවා මේ කෙල්ල කියන එක ඒ උනාට මේ සිංදුව කියන්නේ කවුද කියල දැනගෙන හිටියේ නැ ඒ වුනාට දැන් දන්නවා ස්තුතියි මචෝ..
    මාර ලස්සන හිතට වදින සින්දුවක් බන් මේක...
    රේප්+
    :yes::yes:

    තන්x මචන්...