.:: අහන් ඉන්න - අහගෙන ඉන්න ::.
මේ සින්දුව අහල නෑති කෙනෙක් එලකිරි එකේ නෑතුව ඈති මම හිතන්නේ.
ඒත් ගොඩක් දෙනෙක් අහල ඈත්තේ මේ සින්දුවේ ඉන්ද්රචාප ගායනා කරන Rock version එක වෙන්න ඕන. ඒත් ඒ තරම්ම ජනප්රිය නොවුනට මේ සින්දුවේ Classical , Female version එකකුත් තියෙනව. ඒක මෙතනින් බාගන්න පුලුවන්..
::::Classical Version එක මෙතනින් බාගන්න::::
මේ සින්දුව ගායන කරන ගායිකාව අන්ද කෙනෙක්ලු. එයා එයාගේ ප්රසOග වලදි සින්දුව අතර මෑදදි
" මෙච්චර වෙලා ඔබ ඔබේ විදියටනේ සින්දුව ඈහුවේ , දෑන් මගේ ව්දියට අහන්න " කියල ශාලාවේ lights සේරම off කරල ඉතුරු ටික ගායනා කරනවලු. මොකද ඈය අන්ද කෙනෙක් නිසා.
මම ඉන්ද්රචාපගේ සින්දුවට හුගක් ආස උනත් , දෑන් මේ Female version එකට ඊට වඩා ආස හිතුන.ඔයාලත් අහල බලල මොනවද හිතුනේ කියන්නකෝ. කලින් අහල තියෙන අයත් සින්දුව ගෑන ඔයාලගේ අදහස් කියලම යන්න.
Female version
ගායනය :මේකලා ගමගේ
සංගීතය : රුවන් ශ්රී වල්පොල
පද රචනය : සෝමලතා හේරත් මැණිකේ

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
...................................
Last edited: