අහන අහන කෙනා මහින්දට
ටිවි රේඩියෝ වල මෛත්රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලෝකයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .