අහන අහන කෙනා මහින්දට‍

Rough

Member
Jun 23, 2014
463
39
0
අහන අහන කෙනා මහින්දට‍

ටිවි රේඩියෝ වල මෛත්‍රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලො‍්‍කයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    member.php
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ටිවි රේඩියෝ වල මෛත්‍රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලො‍්‍කයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .

    කිහිප දෙනෙකුගෙන් අහල වැඩක්නෑ මචන්. ගොඩකගෙන් අහපන්. එතකොට තේරෙවි MY3 ට කොච්චර මිනිස්සු කැමති ද කියල.
     
    • Like
    Reactions: SHANUXLK

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔන්න නිල්බලකයේ හම්බන්තොට සෙට් එකක් අද හවසට MY3ට ජොයින් වෙනව. එල එල
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ටිවි රේඩියෝ වල මෛත්‍රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලො‍්‍කයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .
    :lol::lol::lol::lol::lol:උබ කොයි ගම් පලාතෙද මචන්???
     
    techboy2007

    Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    ටිවි රේඩියෝ වල මෛත්‍රි රැල්ලක් හදන්න හැදුවට එහෙම දෙයක් සෑබෑ ලො‍්‍කයේ නම් නැහැ .මම මේ ගැන යාලුවෝ කිහිප දෙනෙක් ගෙන් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් ගෙන් ඇහුවා කාටද ඡන්දේ දෙන්නේ කියාලා ඒ හැමෝම කියන්නේ මහින්දට තමයි රට භාරදෙන්නේ කියලා .

    UMBA AHALA TIYENNE NI T N BALANA EWUN GEN WENNA ATHI, TAWA AHALA BALAPANKO
     
    Nov 24, 2014
    789
    64
    0
    උම්බ කියන කතාව සහතික ඇත්ත. හැබෑලෝකෙ ඊනිව්ස් කලම්බුටෙලිග්රාෆ් වගේ කෙබර හලන පච නිව්ස් ප්රචාරය වෙන්නෑ. ඒ මිනිස්සු අතරට යන්නෙ ඇත්ත විතරයි. මයිත්රී රැල්ල තියෙන්නෙ තාම ජංගියෙ චූ කරගන්න චන්ද බලේවත් නැති පොඩි උන් රජයන සෝශල් නෙට්වර්ක් වල විතරයි.
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    කිහිප දෙනෙකුගෙන් අහල වැඩක්නෑ මචන්. ගොඩකගෙන් අහපන්. එතකොට තේරෙවි MY3 ට කොච්චර මිනිස්සු කැමති ද කියල.

    Mchn Godak nagara, Gam walin ahanna rata pura,, thakota therei MR dinana eka sthirai kiyla, Anika kawda Kiyanne MY3 ta rellak tyanawa kiyala,, wihiluwak,,
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    කිහිප දෙනෙකුගෙන් අහල වැඩක්නෑ මචන්. ගොඩකගෙන් අහපන්. එතකොට තේරෙවි MY3 ට කොච්චර මිනිස්සු කැමති ද කියල.

    Mchn Godak nagara, Gam walin hapan rata pura,, thakota therei MR dinana eka sthirai kiyla,