අහන_රේඩියෝ_චැනල්_එක

වැඩිපුරම අහන රේඩ

  • Y fm

    Votes: 11 39.3%
  • හිරු fm

    Votes: 9 32.1%
  • SUN fm

    Votes: 3 10.7%
  • KISS fm

    Votes: 2 7.1%
  • සිරස fm

    Votes: 2 7.1%
  • රන් fm

    Votes: 0 0.0%
  • වී fm

    Votes: 0 0.0%
  • ලක්හඬ

    Votes: 1 3.6%

  • Total voters
    28

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අහන_රේඩියෝ_චැනල්_එක

    Elakirians ලා වැඩිපුරම අහන රේඩියෝ චැනල් එක මොකක්ද???? ඇයි ඒකට කැමති???

    මෙතන Post කරන්න...............
     
    • Like
    Reactions: kitZrocks

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    හිරු FM - ලස්සන normal සින්දු යන හින්දා........ හොඳ විවිධත්වයක් තියන සින්දු යනවා..... අළුත්, පරණ, remix, Live show:love::love: හැමදේම.........