අහපු ලස්සනම සංගීතය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මම අහපු ලස්සනම music එක තියෙන්නේ මෙන්න මේක්.



    මේකේ එක එක cover version තියනවා , මුල්ම එක ගොඩක් ලස්සනයි


    මේකේ තව වෙනස් version අහපු අය ඉන්නවද
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම එකපාරක් ජපානේ අකිහබරා වලදී ස්ට්‍රීට් ආටිස්ට්ල තුන් දෙනෙක්ගේ බටනලා මියුසික් එකක් ඇහුවා. ඒක පට්ට රිලැක්සින් මියුසික් එකක්. උන් CD එකක් වික්ක. මම ඒක ගත්තේ නෑ. දැන් හිතෙනවා අපරාදේ ගත්තේ නැත්තේ කියලා. කොච්චර රිලැක්සින් මියුසික් ඇහුවත් ඒ ෆීලින් එක එන්නේ නෑ....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    original eka mokadda red indians lage instruments ekak neda


    මෙහෙම ඒවා පාරේ සෙට්වුනාම අනිවා නැවතිලා අහලා කීයක් හරි දීලා යනවා. ගොඩක් වෙලාවට පෙරූ මිනිස්සු රෙඩ් ඉන්දියන් කොස්ටියුම්ස් දාන් ඉන්නේ.
    තව ඉන්නවා හෑන්ඩ් පෑන් ප්ලේ කරන කට්ටියත්. අහං ඉන්න ආසයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    :) This is one of my favourites. The El-Condor Pasa. This is performed by street musicians in market places, malls, railway stations in Peru. It's more or less like their national anthem. Listen to Andean music. They do have wonderful melodies.
    El-Condor Pasa was made popular by Simon & Garfunkel in their hit song "I'd rather be a sparrow than a snail.... Yes, I would If I could I surely would "
    There are supposedly more than 4000 versions of this available.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    මේක මම ආසම music එකක්. ජැක්සන් ඇන්තනීගේ ගග දිගේ program එකේ තිබිලා බොහොම අමාරුවෙන් හෙන ගේමක් දීලා හොයාගත්තේ. ගඟ දිගේ ප්‍රෝග්‍රෑම් එක බැලුව නම් මේ මියුසික් එක මතක ඇති

     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මම අහපු ලස්සනම music එක තියෙන්නේ මෙන්න මේක්.



    මේකේ එක එක cover version තියනවා , මුල්ම එක ගොඩක් ලස්සනයි


    මේකේ තව වෙනස් version අහපු අය ඉන්නවද


    පට්ට... හොය හොය හිටපු එකක් :cool: