අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔය තැන ගොඩක් පරණ තැනක නෙවේ. Scotland ජාතිකයෙක් සුද්දාගේ කාලේ ඔතන බංගලාවක් හැදුව කියනවා.....උගේ ගම මතාක් වෙන්න. ලොච්සයිඩ් වගේ නමක් ලු කිව්වේ ඔතනට , මගේ සීයා කියපු විදිහට.... ඔය පැත්තේ දඩයක්කාරයෝ ගේ ප්‍රියතම තැනක්.....ඔතන නිධන නෑ . එත් බලපුළුවන්කාර හොටෙල් කාරයෙකුට සෙට් වුනොත් නිධානයක් වගේ තමයි..........

    සුද්දගේ කාලේ එකක් වගේ :yes:

    ඕකුන් සුපිරිම ආතල් එකක් අරන් තියෙනවා ඒ කාලේ :baffled:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මම හිතන්නෙ ඔය ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය අධිරජ්‍ය සමයෙ හදපු එකක් කියලයි.අනුරධපුර,පොලොන්නරු.දඹදෙණි,යාපහු,කුරුණෑගල,ගම්පොල,කෝට්ටේ යුග වලටනම් අයිති වෙන්න කොහෙත්ම බෑ

    රෙප් මචෝ.....++++++++++++++
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඩොඩෝ නිදන් හාරන්න ගිහින් :shocked:

    ත්‍රෙඩ් එකට සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.
    විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ ලිපිය කියවන්න ආස හිතෙන විදිහට ලස්සනට භාෂාව හසුරවලා තියනවා.
    ගොඩක් හොදයි.
    රෙප් දුන්න කාලයක් මතකත් නෑ හැබැයි උඹට රෙප් දෙන්න බෑලු ඒ ගැන කණගාටුයි.

    TFS REP+++

    Superb machan..

    කොච්චර මොනව උනත් එළකිරිය දාල නොයෙන්න හිතෙන්නේ මෙන්න මේ වගේ ත්‍රේඩ් නිසා..

    umbe thread kiyawnna mara asai ban..umba niyama traveller knk... bs machan

    TFS machan.....rep denna belu

    පට්ටම Patta

    පට්ට
    tfs

    හදිස්සියේ ගොඩ උනේ.. :dull:
    උඹට රෙප් දෙන්නම ලොග් උනාට රෙප් දෙන්න බෑලු..:oo:

    niyamai brother.. thank you rep+

    niyamai mchn :D

    බොහෝම වටින සොයා ගැනීමක්.
    ඒ වගේම හොද විස්තරයක්.
    මහන්සි වෙලා හදපු ත්‍රෙඩ් එකක්. +33

    දුක කියන්නේ මේවා ගැන අපේ රටේ බලධාරීන්ගේ සොයා බැලීම ගැන නම් විස්වාස කරන්න බෑ.

    elamaaaaaaaaaaaaaaaaaaaaaa

    මරු ඈ

    කො මගෙ කොටස:rolleyes:

    ඒ ත්‍රෙඩ් එකත් කැලේ..:rofl:

    පිස්සු හැදෙනව..
    සුපිරි මචං..

    බෙලිහුල් ඔය වගේ නිකන්.. මාරම ලස්සනයි..

    Bumpation :rolleyes:

    Niyamayi dodo.... tharu denn vidihak nehe ban...

    walla patta hora dn nidan haranawada :angry::angry::angry:

    එළ එළ

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    මරු බන්. අලුත් විස්තර ලැබුනොත් දාපන්

    Supiri machan thanks

    Ubata godak thanks karanawa place eka saha yana widiya nokiwwata ban

    Hama ekama oya wage places walata yanna sudusu na winasha karanawa

    බම්ප්

    Tfs doddo..

    Ela rep added

    Appreciate your effort..!

    And Thank you..!

    වැදගත්...
    සළකන ලදී....

    rawana de silva rajathumage sambandayak ati

    කොමෙන්ට් කරපු, බම්ප් කරපු, රෙප් දුන්නු හැමෝටම ගොඩක් ස්තුතියි....
    :love::love::love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තොට පිස්සුද පරයෝ ඔවා මෙතන කියන්න....:angry::angry::angry: ඔන නම් මැණික් කැටයක් හිමීට ඉල්ල ගනින්....;)

    දුන්නේ නෑනේ බලහංකො :sorry:

    මම දැන් රට වටේම කේලම කියනව එතකොට කාටත් නෑනේ :yes:

    මගේ කොටහනම් ගත්තා.... දැන් අවුලක් නෑ.....:P

    ඕවා ගන්න එපා මනුස්සයෝ නිදන් රකින බහිරවයෝ එනවා පස්සෙන් :baffled:

    කො මගෙ කොටස:rolleyes:

    බහිරව පූජාව තිබ්බා

    :P:P:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය තැන ගොඩක් පරණ තැනක නෙවේ. Scotland ජාතිකයෙක් සුද්දාගේ කාලේ ඔතන බංගලාවක් හැදුව කියනවා.....උගේ ගම මතාක් වෙන්න. ලොච්සයිඩ් වගේ නමක් ලු කිව්වේ ඔතනට , මගේ සීයා කියපු විදිහට.... ඔය පැත්තේ දඩයක්කාරයෝ ගේ ප්‍රියතම තැනක්.....ඔතන නිධන නෑ . එත් බලපුළුවන්කාර හොටෙල් කාරයෙකුට සෙට් වුනොත් නිධානයක් වගේ තමයි..........

    Ado patta...:baffled::oo::oo:
    Eth meka aurudu 200kata wada parana na wage bn...:oo::oo::oo:

    සුද්දෝ හැදුවනන් ගල්කණු තියෙන්නේ කොහොමද කියල ප්‍රස්නයක් එනව නේද

    කොහොමද එහෙම කියන්නෙ බං

    සුද්දගේ කාලේ එකක් වගේ :yes:

    ඕකුන් සුපිරිම ආතල් එකක් අරන් තියෙනවා ඒ කාලේ :baffled:

    මම හිතන්නෙ ඔය ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය අධිරජ්‍ය සමයෙ හදපු එකක් කියලයි.අනුරධපුර,පොලොන්නරු.දඹදෙණි,යාපහු,කුරුණෑගල,ගම්පොල,කෝට්ටේ යුග වලටනම් අයිති වෙන්න කොහෙත්ම බෑ

    රෙප් මචෝ.....++++++++++++++

    මේ ප්‍රශ්න වලට මම සරල උත්තරයක් යටින් දාන්නම්.
    :):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ado dodo othana gadol mona wageda normal ewa wageda wenas da :rolleyes:

    මෙතන කිසිම ගඩොලක් දැක්කේ නැහැ. කණු ඔක්කොම හදල තිබ්බේ කළුගල් වලින්.කළුගල් අතරට බදාම වගේ මොනවා හරි දාලා පිටතින් කපරාරු කරලා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    සුද්දෝ හැදුවනන් ගල්කණු තියෙන්නේ කොහොමද කියල ප්‍රස්නයක් එනව නේද

    Colonial Buildings ගොඩක් ඒවගේ කබොක් ගල් බිත්ති සහ සවිමත් ගල් කණු තියෙනවා. පොලවට ගල් අල්ලපු Colonial buildings/ strores ගොඩක් කොලබ තියෙනවා.

    "තිත්ත කෝපි " පොතේ බංගලා වල දාපු party ගැන විස්තර තියෙනවා.

    දේශපාලු hotel ,ඔය වගේ තැන් වල ගොඩක් දැන් තියෙනවා.... පාරවල් හැදිලා , වාහන සද්දෙට ,කුණු පිච්චීමයි ,අසූචි අප ජලය නිසා ඒවගේ සැබෑ ලස්සන නෑ .

    ආණ්ඩුවෙන්ම cycle trail වගේ දාලා camp site කල නම් ඕවගේ ජාවාරම් නැවතිලා, පරිසරයට ආදරේ පිරිසකුත් බිහිවෙනවා..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ප්‍රශ්න වලට මම සරල උත්තරයක් යටින් දාන්නම්.
    :):):)

    පළවෙනිම දේ සිංහලු.....

    අපි මේක දැක්කේ කොතනද කියන එක නිශ්චිත වශයෙන්ම මට මෙතන කියන්න බැහැ.මොකද අපි තීරණය කළා ස්ථානීය අනාවරණය නොකර ඉන්න.
    නමුත් මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්,
    ලංකාවේ විශාල රක්ෂිතයක් ඇතුලේ අන්තිම මිනිස් වාසයේ ඉඳල කිලෝමීටර් 7,8 අතර දුරක් අපි කඳු හෙල් අතරින් කැලේ ඇතුලට ආවා.සරල රේඛිය දුර ඊට අඩුයි.
    ඒ වගේම මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1000 සිට 1400 විතර උසක් උඩට ආවා.ඔය තැනිතලාව ඒ වගේ උසකින් පිහිටන්නේ.
    ඒ වගේම තමයි ඔය ගඟේ ආරම්භක ස්තානය අපි උන්නු තැනට වඩා තවත් වනාන්තරයේ කිලෝමීටර් 8 - 10 අතර ඈත දුරකින් පිහිටන්නේ.( ඒ බොහෝ දුරට රක්ෂිතයේ මැද හරිය වගේ )
    ඒ වගේම තමයි මේ රක්ෂිතය ඉතිහාසයේ කිසිම අවස්තාවක ජනාවාස තිබුණු ශිෂ්ඨාචාරයකට අයිති භූමියක් නම් නෙමේ.විජයගෙන් පසු ඉතිහාසයේ ඉඳලම ඕක කැලෑවක්.....

    යටත් විජිත සමයේ කරපු නිර්මාණයක් - මෙන්න මේ දේ බොහෝ විට සිදුවිය හැකි දෙයක්.මොකද සුද්දෝ දඩයම් වලට ඔය කැලෑපීරුවා.
    ඒ වගේම තව සාධක සහිත අනුමානයන් 2 තියනවා.....
    ඒ දෙක මම මෙතන කියන්නේ නැහැ.

    තව කෙනෙක් කියල තිබුන මෙතන හෝටලයක් හදන කෙනාට නිධානයක් ලැබුනා කියන කතාව.
    එහෙම නම් ඒ කෙනාට මේ ස්ථානයට ලඟා වෙන්න පුළුවන් සුදුසුම ජීප් පාරක් කපන්න වෙනවා මුලින්ම.
    සිතියමේ සමොච්ච්ඡ රේඛා වලට අනුව එහෙම සුදුසුම කෙටිම පාර කපන්න ඒ පුද්ගලයට අඩුම කිලෝමීටර් 80 ක පාරක්වත් කපන්න ඕනේ ( පාලම බෝක්කු 6,7 විතර එක්ක )...එහෙම නැත්තම් හෙලිකොප්ටරයෙන් එන්න වෙනවා...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Colonial Buildings ගොඩක් ඒවගේ කබොක් ගල් බිත්ති සහ සවිමත් ගල් කණු තියෙනවා. පොලවට ගල් අල්ලපු Colonial buildings/ strores ගොඩක් කොලබ තියෙනවා.

    "තිත්ත කෝපි " පොතේ බංගලා වල දාපු party ගැන විස්තර තියෙනවා.

    දේශපාලු hotel ,ඔය වගේ තැන් වල ගොඩක් දැන් තියෙනවා.... පාරවල් හැදිලා , වාහන සද්දෙට ,කුණු පිච්චීමයි ,අසූචි අප ජලය නිසා ඒවගේ සැබෑ ලස්සන නෑ .

    ආණ්ඩුවෙන්ම cycle trail වගේ දාලා camp site කල නම් ඕවගේ ජාවාරම් නැවතිලා, පරිසරයට ආදරේ පිරිසකුත් බිහිවෙනවා..

    :yes::yes::yes:

    මේක ගැන සෑහෙන දුරට මම හෙව්වා......බංගලා වල ගෘහ නිර්මාණ ශිල්පය ගැන..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Colonial Buildings ගොඩක් ඒවගේ කබොක් ගල් බිත්ති සහ සවිමත් ගල් කණු තියෙනවා. පොලවට ගල් අල්ලපු Colonial buildings/ strores ගොඩක් කොලබ තියෙනවා.

    "තිත්ත කෝපි " පොතේ බංගලා වල දාපු party ගැන විස්තර තියෙනවා.

    දේශපාලු hotel ,ඔය වගේ තැන් වල ගොඩක් දැන් තියෙනවා.... පාරවල් හැදිලා , වාහන සද්දෙට ,කුණු පිච්චීමයි ,අසූචි අප ජලය නිසා ඒවගේ සැබෑ ලස්සන නෑ .

    ආණ්ඩුවෙන්ම cycle trail වගේ දාලා camp site කල නම් ඕවගේ ජාවාරම් නැවතිලා, පරිසරයට ආදරේ පිරිසකුත් බිහිවෙනවා..
    නිවාඩු පාඩුවේ ඉන්න බලාගෙන සුද්දෙක් හදන්න ඇති එහෙනං. :yes:
     
    සුද්දෝ හැදුවා කියන තර්කේදී, නිවාඩුව ගෙවන්න හදපු බංගලාවක් කියන තර්කය බිඳෙනවා. මොකද එහෙම හදපු තැනක් බොහෝ දුරට මිනිස් වාසයට කිට්ටු තැනකින් හදන්නේ. අඩුම තේ වත්තක් කිට්ටුව වගේ.යන එන පහසුකම ගැන සලකනවා...
    තව දෙයක් සුද්දෝ නවතින්න හදපු එකක් නම් ගොඩක් දුරට වනාන්තරය එළිපෙහෙළි කරනවා, නමුත් අපි දැකපු කැලැව දැඩි රක්ෂිත ස්වභාවයක් තිබුනේ.....මොකද සුද්දන්ගේ කාලේ එලි කරලා පස්සේ වවපු කැලැ මම දැකල තියෙනවා. මේක එහෙම එකක් නෙමේ...
    නමුත් මෙතන ඊට වඩා දඩයමේ යද්දී නවතින්න හදපු තැනක් කියල කියන්න පුළුවන් සාධක ගොඩක් තියෙනවා....