අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹලා කරපු වැරදිම වැඩේ තමයි පුරාවිද්‍යා එකට කියපු එක. දැන් උන් එක්කම ඇවිත් මොකෙක් හරි දේශපාලුවෙක් ඔතන නිදන් තියනවා කියලා හාරලා විනාස කරලා දායි...ඒ පාපෙත් උඹලට...දැකපු දේ අමතක කරලා ඕක තියන විදියට තියෙන්න දුන්නනම් හරි...:angry::angry::angry::angry:

    හයියෝ බන්....උඹ මගේ හිත කඩල බිඳලා දැම්මා.....

    ඇත්ත බන්....මේ රටට හරි යන්නේ නැත්තේ ඕකයි.
    ඔතන නිධන් නොතිබෙවා කියල ප්‍රාර්ථනා කරනවා....

    :(:(:(:(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඊළඟ කාරණාව මේ පිළිබඳව දැනුම් දිය යුතු අංශ අපි දැනුවත් කරලා ඉවරයි.

    ඒ අය මෙහෙම ස්ථානයක් ගැන දැනුවත් නැද්ද...? එහෙම නැත්නම් ඔයාලගෙන්ද මුල්ම තොරතුර ලැබුනෙ එයාලට. ඔය කියන ප්‍රදේශයට අදාලව ලියවුනු පොත් පත් හොයල කියවන්න. පොඩි හරි හෝඩුවාවක් අදහසක් ගන්න පුළුවන්වෙයි...

    දැනට ඒ ආශ්‍රිත ප්‍රදේශය මිනිස් වාසයෙන් තොරද...? මේක බලපු ගමන්ම මට හිතුනෙ පුරාණ පුදබිමක් වෙන්න ඇති කියලා, මිනිස්සු පොකුණෙන් පිරිසිදුවෙලා වතාවත් කරන්න යන්න ඇති කියල හිතුනා... ආයෙ හිතුනා මොනවාහෝ ජලය යොදාගෙන කරන කර්මාන්තයක් පවත්වාගෙන ගිය කම්හලක්ද දන්නෙ නෑ කියල... නිකමට හිතුනෙ එහෙමයි...

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    me knuckles wala thanak wenda ona
    oya hariye suddek gal kanu daalaa mokak hari haduwa kiyana eka nam sure na

    ඊළඟ කාරණාව මේ පිළිබඳව දැනුම් දිය යුතු අංශ අපි දැනුවත් කරලා ඉවරයි.

    ඒ අය මෙහෙම ස්ථානයක් ගැන දැනුවත් නැද්ද...? එහෙම නැත්නම් ඔයාලගෙන්ද මුල්ම තොරතුර ලැබුනෙ එයාලට. ඔය කියන ප්‍රදේශයට අදාලව ලියවුනු පොත් පත් හොයල කියවන්න. පොඩි හරි හෝඩුවාවක් අදහසක් ගන්න පුළුවන්වෙයි...

    දැනට ඒ ආශ්‍රිත ප්‍රදේශය මිනිස් වාසයෙන් තොරද...? මේක බලපු ගමන්ම මට හිතුනෙ පුරාණ පුදබිමක් වෙන්න ඇති කියලා, මිනිස්සු පොකුණෙන් පිරිසිදුවෙලා වතාවත් කරන්න යන්න ඇති කියල හිතුනා... ආයෙ හිතුනා මොනවාහෝ ජලය යොදාගෙන කරන කර්මාන්තයක් පවත්වාගෙන ගිය කම්හලක්ද දන්නෙ නෑ කියල... නිකමට හිතුනෙ එහෙමයි...

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    තැන ගැන නම් දැනට නොකියා ඉන්නම්...:yes::yes:

    පුරාවිද්‍යා එකෙන් අපෙන් අහපු ප්‍රශ්න කිහිපයක් තිබුනා.

    01 - එතන පුරාවිද්‍යා බෝඩ් එකක් තිබුනද කියල....
    02 - අදාල ස්ථානයේ පිහිටුම
    03 - අපි දැකපු ස්ථානයේ ස්වාභාවය
    03 - Dimension - ආසන්න වශයෙන් උස, දිග, පළල, දුර වැනි කාරනා.

    ඔතන පළවෙනිම ප්‍රශ්නෙට උත්තරේ - නැහැ.
    ඒ කියන්නේ පුරාවිද්‍යා එකට මේ සම්බන්ධව තොරතුරු ලැබිල නැහැ, එහෙම නැත්තම් ඒ ගැන නොසලකා හැරලා.
    පළවෙනියෙන්ම දෙපාර්තුමේන්තුවේ විස්තර වාර්තා පරික්ෂා කරනවා, අදාළ ස්ථානය ගැන යම් සඳහනක් තියෙනවද බලන්න.
    ඒ ආශ්‍රිත ලියවුනු පොත්, පත්තර
    එහෙම නැති උනොත්, එයාල මුලික පරීක්ෂණ කරනවා.
    ඊටත් වඩා යම් කාරනා පැහැදිලි කර ගන්න අවශ්‍ය වුනොත් කැනීම් කරනවා....

    හිතනවද මේ ගැන අපි ලොකුවට උදම් අනයි කියල....
    අපි ගෙදර එන්නත් කලින්ම ඒ සිතුවිලි එතන තියල ආවා.මෙතන යම් වටිනාකමක් තියෙන තැනක් වේවා හෝ නොවේවා, පුරා විද්‍යා එකෙන් හරි වෙනයම් ආයතනයකින් හරි එතන ගැන හොයලා යම් අතීතයක් එලියට ගත්තට පස්සේ අපිට මොකද වෙන්නේ....

    කිසිම දෙයක් වෙන්නේ නැහැ.අඩුම ගානේ අපි මොනවද කලේ කියන දෙයවත් කිසිම කෙනෙක් දැන ගන්නේ නැහැ.
    එක නිසා අනාගතේ දවසක බොහොම උපේක්ෂාවෙන් ඒ සියල්ල නිහඬවම විඳ දරා ගන්න වෙන බවත්, කිසිම අවස්තාවක අපිට ඒ සම්බන්ධයෙන් කිසිම ඇගයීමක් නොලැබෙන බවත් අපි එදාම තේරුම් ගත්තා.
    මොකද මේක ලංකාව නිසා........
    :dull::dull::dull:
     
    හැබැයි ඉතින් ඔය ආයතනය මහා ලොකු කාර්‍යක්ෂම තැනක් නෙවෙයි නේද...? මතකනේ පුරාණ දාගැබක් සමතලා කරල පිරිස් වවලා අස්වනු නෙලන්න කිට්ටුවෙනකම්ම දොයියගෙන හිටියා...

    උඹල එතන රැයක් ගතකලාද...? රෑට බය වුනේ නැද්ද... නිකං චකිතයක් වගේ ගුප්ත හැඟීමක් දැනුනෙ නැද්ද...?

    මචං පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හාමුදුරුවන්ටත් ලිපියකින් හරි දැනුවත් කරන්න බලන්න.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Patta Machan

    අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

    වෙනද වගේම අදත් පට්ට

    Patta hode mcn

    එළකිරි සුපිරි !

    Patta bro

    Niyamai ... digatama dewal hoyala apith akka beda ganna

    Thanks All.... :love::love: