හැබැයි ඉතින් ඔය ආයතනය මහා ලොකු කාර්‍යක්ෂම තැනක් නෙවෙයි නේද...? මතකනේ පුරාණ දාගැබක් සමතලා කරල පිරිස් වවලා අස්වනු නෙලන්න කිට්ටුවෙනකම්ම දොයියගෙන හිටියා...
උඹල එතන රැයක් ගතකලාද...? රෑට බය වුනේ නැද්ද... නිකං චකිතයක් වගේ ගුප්ත හැඟීමක් දැනුනෙ නැද්ද...?
මචං පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හාමුදුරුවන්ටත් ලිපියකින් හරි දැනුවත් කරන්න බලන්න.
ගොඩක් ආණ්ඩුවේ ආයතන වලට උරුම අකාර්යක්ෂම නිද්‍රාශීලි ගතිය ඉතින් ඕකටත් පොදුයි...
එහෙම බය වුනේ කියල නැහැ බන්.එතන ගුප්ත තැනක් කියල නම් හිතුනේ නැහැ. එතන මාරම ලස්සනයි. හොඳට ඉර එලිය වැටෙන තැනක්.
එද්දී නම් සෑහෙන අලි බෙටි දැක්කා.

