අහසත් නෑ.. පොළොවත් නෑ.. Music Video

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ඇඩ්‍රස් නෑ Music Video

    අලුත් සිංදුවක්. ජැකාගේ අලුත් Film එකේ සිංදුවක්. බලපල්ලා හොදයිද කියලා..
    වචන සුනිල් ආරියරත්නගේ මියුසික් රෝහන වීරසිංහගේ..
    ගයියා තමයි Sing කරන්නේ..:shocked::shocked:


     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටත් හිතෙනවා ෆිල්ම් එක හොද වෙයි කියලා
    මොනවාවුනත් ජැක්සන් නිර්මාණාත්මකයි