අහිංසක ජනතාව වල පල්ලට

padiri

Banned
Feb 21, 2016
720
108
0
අහිංසක ජනතාව වල පල්ලට

12987038_1714928705441605_5418163743572726690_n.jpg



මමත් දුන්නනේ මුන්ට චන්දෙ .. තුක් විතරක්
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරා කන එක නවත්තපුවම විතරක් රජයේ සේවකයන්ගේ වැඩිකල වැටුප දෙන්න පුලුවන් කියපු උන් ඉන්න ආණ්ඩුවක් නේද මේක....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,089
    113
    Dubai
    දන්නවා ආයේ චන්දයක් තිබුනොත් මතක හිටින කාලෙකදී බලයට එන්න වෙන්නේ නෑ කියලා. ඒකයි බලය තියෙන වෙලාවේ දෙන්නේ මදි නොකියන්න
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    මේවා OK කියන උනුත් ඉන්නවා බං.