අහිංසක ජනතාව වල පල්ලට මමත් දුන්නනේ මුන්ට චන්දෙ .. තුක් විතරක්
padiri Banned Feb 21, 2016 720 108 0 Apr 19, 2016 #1 අහිංසක ජනතාව වල පල්ලට මමත් දුන්නනේ මුන්ට චන්දෙ .. තුක් විතරක්
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Apr 19, 2016 #2 හොරා කන එක නවත්තපුවම විතරක් රජයේ සේවකයන්ගේ වැඩිකල වැටුප දෙන්න පුලුවන් කියපු උන් ඉන්න ආණ්ඩුවක් නේද මේක....
හොරා කන එක නවත්තපුවම විතරක් රජයේ සේවකයන්ගේ වැඩිකල වැටුප දෙන්න පුලුවන් කියපු උන් ඉන්න ආණ්ඩුවක් නේද මේක....
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Apr 19, 2016 #3 padiri said: මමත් දුන්නනේ මුන්ට චන්දෙ .. තුක් විතරක් Click to expand... Dan sathutuda obata?
signshop Well-known member May 30, 2011 12,260 9,090 113 Dubai Apr 19, 2016 #4 දන්නවා ආයේ චන්දයක් තිබුනොත් මතක හිටින කාලෙකදී බලයට එන්න වෙන්නේ නෑ කියලා. ඒකයි බලය තියෙන වෙලාවේ දෙන්නේ මදි නොකියන්න
දන්නවා ආයේ චන්දයක් තිබුනොත් මතක හිටින කාලෙකදී බලයට එන්න වෙන්නේ නෑ කියලා. ඒකයි බලය තියෙන වෙලාවේ දෙන්නේ මදි නොකියන්න
neyohk Well-known member Oct 31, 2015 16,252 17,196 113 Apr 19, 2016 #8 මේවා OK කියන උනුත් ඉන්නවා බං.