Kiyanna wachana na e taram lassanata liyala
හිත අඳුරට මැණිකක් වී දුලමින්
අවතැන් උනු මසිතට තනි රකිමින්
නුඹ මා ළඟ උන් වග දැනුනා නම්
මේ කඳුළු මගෙ නොවේවී රන්...

නුඹ යළි නේනා මගෙ සිත් අහසින්
ඉර හඳ තරු සේරම නිවී ගිහින්
හෙන පුපුරා මහ වැසි වැස්සා දෙන්
මා නුඹත් එක්ක තරහා නෑ රන්...
no words at all .....
beautiful![]()

ඇඩුවා ඇති...වරෙන් කෙල්ලේ නටන්න
lol...
මට හිතෙන එකක් මම දානවා , problem?
හෝව් හෝව්!
මෙතන හැසිරෙන විදිය මට ඔයා කියලා දෙන්න ඕන නෑ...
මම හැසිරෙන්නේ එළකිරි rules අනුව..
මම කාටවත් අපහාස කරලා නෑ මෙතන...
නිකන් වල්ගේ පාගගෙන දඟලන්න එපා , මොලේ තරම පේනවා...
අනික එලකිරිය ඔයාගේ දේපලක් නෙවේ...
සාමාජිකයන්ට තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න ඔයාගෙන් අවසර ගන්න ඕන නෑ..![]()
ඇඩුවා ඇති...වරෙන් කෙල්ලේ නටන්න




ම්ම්ම්..... ඉතාමත්ම ලස්සන නිර්මාණයක්.... ආදරය විරහව කියන්නේ අපි කාගෙත් ජීවිතේට බද්ධව තිබෙන දෙයක්.මේ නිර්මාණය කියවගෙන යද්දි මටත් මගේ ජීවිතේ යම් යම් අතීත මතකයන් මගේ මනසට ගලාගෙන ආවා.මම කැමතී මේ නිර්මාණයේ මගේ හිත ගත්ත කොටස ගැන කථා කරන්න.මේ නිර්මාණයේ එක තැනක නිර්මාණකරුවා මෙහෙම කියනවා....
"නුඹ යලි නේනා මගේ සිත් අහසින්
ඉර සඳ තරු සේරම නිවී ගිහින්
හෙණ පුපුරා මහ වැසි වැස්ස දෙන්
මා නුඹත් එක්ක තරහා නෑ රන්..."
මේ ලෝකේ බොහොම අත ලොස්සකට විතරයි අවංක ආදරේ කරලා සදාතනිකව එක්වෙන්න ලැබෙන්නේ.... ප්‍රේමයේ මොනයම් හෝ හේතුවක් නිසා අපි වෙන් උනත් මතු කවදාවත් මගේ තුරුලට ඔයා ආවේ නැති උනත් මම කවදාවත් ඔයා එක්ක තරහ නෑ කියන පණිවිඩය ඉතාමත් ලස්සනට ගලපලා තියෙනවා... අද සමාජේ ගොඩක් ප්‍රේම වෘතාන්ත නිමා වෙන්නේ දුක්ඛ දායක විදියට.... බොහෝ තරුණ පර පුර අතර එකිනෙකා පළිගැනීමක් තමයි අද දකින්න ලැබෙන්නේ. නමුත් මේ නිර්මාණයේ කියනවා "මා නුඹත් එක්ක තරහා නෑ රන්..." ලස්සන උපමාවක් "රන්" ප්‍රේමය නොලැබුනත් ඔබ මට හිමි නැතත් ඔබ මගේ හදවතේ ඉහලින්ම ගෞරවනීය ලෙස රකිනවා. එනිසයි ඔහු හෝ ඇයට "රන්" යනුවෙන් අමතන්නේ....
ඊලඟට නිර්මාණයේ කියවෙනවා මෙහෙම....
නුඹ මණ්දාකිණියක පෙම් පුරමින්
ඉවසනු හැටි කෙසේ කියන්...
මේ මොහොත වෙද්දි ඔබ වෙන තුරුලක වෙන ප්‍රේමයක් ලබනවා.... ඒ දිහා බලන හැටි මට කියලා දෙන්න, මන්ද එය ඒ තරම් ඉවසන සුළු නැති නිසා.පෘතක්ජන මනුස්සයන් වශයෙන් ඔය ස්වභාවය මටත් තියෙනනවා..... නමුත් ආදරේ කියන්නේ තමන්ට අයිති කෙනා තමන්ට ලැබෙන එකම නෙමේ... වෙන කෙනෙකුගේ උනත් එයා සතුටෙන් ඉන්නවා බලලා ඒ ගැන හිතලා අපිට අවංකවම සතුටු වෙන්න පුළුවන් නම් ඒකත් ආදරයම තමයි..... සමස්ථයක් වශයෙන් ඉතාමත්ම ලස්සන නිර්මාණයක්. අක්කට මම ජය ප්‍රාර්ථනා කරනවා තව තවත් ප්‍රේමයම නොවන සමාජයේ විවිධ ඉසවු මානයන් ගැන ලස්සන නිර්මාණ කරන්න ලැබෙන්න කියලා.
![]()
මෙතරම් ආදරයක්,,,
සත්තයි ඇහැට කදුලක් ඉනුවා ........

NOTHERE........ ARAMUNA KUMAKDEI...... KIYAMI MELESA MA SITHA SENEN HATAGATH SITHUWAMA...

ඇඩුවා ඇති...වරෙන් කෙල්ලේ නටන්න
මල්ලි thread එකකට අදහස් ප්‍රකාශ කරද්දී පොඩ්ඩක් විමසලා බලල කතා කරන්න. ඔයාට නටන්න වෙන කෙනෙක් හොයා ගත්ත නම් තමයි වඩා හොද. අනිත් එක ඔයාට කලා ඇසකුත් නැහැ කිව්වනේ නේද?
lol...
මට හිතෙන එකක් මම දානවා , problem?
ඔයාට කැමති දෙයක් ලියන්න පුළුවන්. නමුත් කාටවත් අපහාස වෙන විදියට නෙවේ. අනිත් ඔයා මම කරපු නිර්මාණයට අකමැති නම් ඒක කෙලින්ම ලියන්න. මෝඩයෙක් වගේ ඇවිත් අනුන්ගේ thread වල තමන්ගේ තරම පෙන්නන එපා. ඔයාට කැමති දෙයක් ලියන්න පුළුවන් ඔයාගේ thread එකක් open කරලා.
හෝව් හෝව්!
මෙතන හැසිරෙන විදිය මට ඔයා කියලා දෙන්න ඕන නෑ...
මම හැසිරෙන්නේ එළකිරි rules අනුව..
මම කාටවත් අපහාස කරලා නෑ මෙතන...
විහුලුවක්වත් තේරුම් ගන්න බැරිව නිකන් වල්ගේ පාගගෙන දඟලන්න එපා , මොලේ තරම පේනවා...
අනික එලකිරිය ඔයාගේ දේපලක් නෙවේ...
සාමාජිකයන්ට තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න ඔයාගෙන් අවසර ගන්න ඕන නෑ..![]()
ඔයා මගෙන් අවසර ගන්න ඕනේ නැහැ ඔයාට ඕනේ දෙයක් ලියන්න. ඔයා reply කලේ මගේ thread එකට ඇවිත්.එළකිරියේ අයිතිවාසිකම් මම ඔයාගෙන් ඉල්ලුවේ නැහැ. නමුත් මගේ thread එකේ මටත් අයිතියක් තියනවනේ. ඔයා නෙවේනේ මහන්සිවෙලා මේ නිර්මාණය කලේ නේද? වෙන කාගෙවත් thread එකක ඔයා ලියපු දේ විවේචනය කරන්න මම ආවේ නැහැනේ සහෝදරයා. ඔයා thread එකට ආවේ නිර්මාණය බලන්න වෙන්න ඇතිනේ. එහෙම නම් ඒකට අදාල දේ සදාචාරාත්මක විදියට ලියල යන්න. මම ගැහැණියෙක් විදියට මෙතන හැසිරෙන්නේ ගෞරවයක් තියාගෙන. මගේ ID එක අලුත් වෙන්න පුළුවන්. ඔයා පරණ member කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් "වරෙන් කෙල්ලේ නටන්න" කියල ඔයා ලියල තියෙන එකට තමයි මගේ අප්‍රසාදය මම පල කලේ. තැනට සුදුසු විදියට හැසිරෙන්න ඉගන ගන්න කියලයි මම කිව්වේ. මගේ මොලේ තරම ඔයා කැමති විදියකට හිතා ගන්න. නමුත් තමන්ට නිර්මාණ ගැන අදහසකුත් නැත්නම් ඒවාට කැමතිත් නැත්නම් හොදම දේ නොදන්නා දේවල් වලට කට නොදා ඉන්න එකයි. තමන් නොදන්නා අයත් එක්ක විහිළු කරද්දී දෙපාරක් හිතන්න.
ඔයාගෙන් අවසර ඕනේ නෑ තමා මට...
මට ඕනේදේ තමයි මම ලියන්නේ...මට හිතෙනදේ තමයි මම කියන්නේ...
යාලුවා ත්‍රෙඩ් එකකට යන්න ත්‍රෙඩ් එක ලියපු කෙනාගෙන් අවසර ගන්න කියලා එළකිරි rules වල නෑ...
ඔයා මගේ ත්‍රෙඩ් වලට අවේ නෑ කියලා මට ඔයාගේ ත්‍රෙඩ් වලට එන්න කොහෙවත් තහනම් කරලා නෑ..වෙන සාමාජිකයන්ටත් එහෙමයි...
"නටන්න එන්න" කියලා දැම්මේ උදව්වක් විදියට ත්‍රෙඩ් එක බ්ම්ප්වෙයි කියලා හිතාගෙන,
"වරෙන්" කියපු වචනයද අවුල් මෙතන?
එහෙම කතා කලේ සහෝදර කමට...fit එකට.....bokkata
නටනවා කියන එකේ වැරැද්ද මොකක්ද? මොකක්ද එතන ඇති සදාචාරාත්මක විරෝදී දෙය.?
මම ඔයාට වෙන මොනවත් කරන්න එන්න කියලා කිව්වේ නෑනේ...
අලුත් පරණ කියලා බේදයක් නෑ එළකිරියේ..හැම කෙනාටම එකම නීතිය තියෙන්නේ..
මේ නිර්මානෙට මුලින්ම මගේ අදහසට මද කිපිලා මෙතන ඔයා වෙන මගුලක් අල්ලාගෙන උම්බෑ ගෑවට මට කරන්න දෙයක් නෑ![]()
මල්ලියේ ඔයා මගේ නිර්මාණයට අකමැති නම් ඒක ගොඩක් නරකයි කිව්වා නම් මට කිසි ගැටලුවක් නැහැ. මම පොඩි ළමයෙක් නෙවේ විවේචනයක් දරා ගන්න බැරි. උදව්වක් විදියට උනත් "නටන්න වරෙන් කෙල්ලේ" කියපු දේට මට අකමැත්තක් ආපු නිසා තමයි මම ඒක ලිව්වේ. සමහර විට මම මෙහෙම කවි ලිව්වට මම ඔයාගේ අම්මගේ වයසේ වෙන්නත් පුළුවන්. නිර්මාණ කරන්න වයස බේදයක් නැහැනේ. ඒකයි මම ඔයාට කිවේ ලියද්දි විමසලා බලලා ලියන්න කියල. අනිත් එක ඔයාට පේනවනේ මේ thread වල මම කාත් එක්කවත් ජෝක් කරලා කරලා fun අරගෙන නැහැනේ. ඒක ඔයාට තේරුම් ගන්න බැරි නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේ කතාව මෙතනින් ඉවරයි.
මුල්ම කමෙන්ට් එකට අවුල් ගිය නිසානේ මේ පොටක් පාදගත්තේ?
මට හොඳට තේරෙනවා...
මාත් කාත් එක්ක එක්කවත් ෆන් ගන්න ආවේ නෑමේ ත්‍රෙඩ් එකට...
මම මගේ කමෙන්ට් එකේ කිසිම වරදක් දකින් නෑ..![]()
මම බලාපොරොත්තු උනේ උදව්වක් හැටියට ත්‍රෙඩ් එක උඩට ගන්න..
වල්ගේ පාගගෙන කොච්චර කෑගැහුවත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ...
මගේ අම්මගේ වයස?no way! ඔයානම් ඉස්කෝලේ යන ළමයෙක්ද කොහෙද...
anyway මට මොකෝ...
මගේ කතාවත් අවසානයි ..
(thread unsubscribed)
![]()
මට වෙන වැඩ නෑනේ අයියණ්ඩී. ලොල්![]()
waliyak


mmmmmmm waliyakwaliyak
akka kandi ayyata hodatama baninna. oya banala tiyenawa hodatama madi. kan deke agili gahaganna baninna.matath oya gembawa penna ba

mn denawa ona support ekak
