අහිමි වන ධුරය රැක ගන්න උපරිම හමුදා බලය භාවිතා නොකළේ ඇයි?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    මිනිස්සුන්ට පොඩි කාලයක් දුන්න ජනාදිපතිමන්දිරේ ට ඇවිත් සෙල්ලම් කරන්න, බලන්න , event කරන්න.
    එකපාරම කලබලය පාලනය උනා. නැත්නම් එදා ගොඩක් දේවල් වෙන්න තිබ්බ තව මර්ධනය කරන්න ගියා නම්.

    ඌට යන්න වෙන්නෙත් වැරදි ගොඩක් එක්ක.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    මිනිස්සුන්ට පොඩි කාලයක් දුන්න ජනාදිපතිමන්දිරේ ට ඇවිත් සෙල්ලම් කරන්න, බලන්න , event කරන්න.
    එකපාරම කලබලය පාලනය උනා. නැත්නම් එදා ගොඩක් දේවල් වෙන්න තිබ්බ තව මර්ධනය කරන්න ගියා නම්.
    Ape ewunge discipline nam next level oya scene ekedi.
    Hithaa ganna be ban.
    Ponilge ge gini thibbeth Nissankage kukkone
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    යථාර්තය: සිවිල් මිනිස්සුන්ට පුහුණුව ලත්, නවීන අවි ආයුධ තියන හමුදාවක් එක්ක හැප්පෙන්න බෑ.

    නමුත් ලොකුවට හමුදා බලය පාවිච්චි උනේ නෑ.

    හේතු වෙන්න පුළුවන්:

    1. මිනිස්සුන්ට ආදරේ නිසා
    2. අන්තිම කාලේ ඇමරිකාවේ ගිහින් සැපෙ ඉන්න ඕන නිසා
    3. ඇත්තටම පොරටත් මේ මගුල දැන් එපා වෙලා හින්දා
    4. වෙනත්
    Gota ayin wenakan hariyatama kiyanna be but mema wennath puluwan;
    1. Violent unoth aai rajapakshalata kawadawath balayata enna wen ne.
    2. Rate young generation eka oroppu karan komath rata geniyanna be loke tiyena prashnath ekka.
    3. Me welawe ayin wela ilagata ena goverment eken hard decision gaththata passe aai balaya ganna try ekak denna puluwan.Recession ekata face karanna wenne aluth goverment ekatane.
    4. India,China walin interfere kale nethi hnda wennath puluwan moko me welawe eyala nethuwa minissunta kanna denna be.
    5. Silent Majority eka Nethi wen ne me welawe ayin unoth.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    Ape ewunge decipline nam next level oya scene ekedi.
    Hithaa ganna be ban.
    Ponilge ge gini thibbeth Nissankage kukkone
    ඔව් , ගිනි තිබ්බේ වෙන උන් තමයි.
    හැබැයි ඔතන වෙඩි තියල ගහල ගහල නවත්තන්න ගියා නම් කතාව වෙනස්.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    ඔව් , ගිනි තිබ්බේ වෙන උන් තමයි.
    හැබැයි ඔතන වෙඩි තියල ගහල ගහල නවත්තන්න ගියා නම් කතාව වෙනස්.
    Ow. Ehenam sahena marila. Army eke ewunuth maragena
     
    • Like
    Reactions: War Fighter

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    යථාර්තය: සිවිල් මිනිස්සුන්ට පුහුණුව ලත්, නවීන අවි ආයුධ තියන හමුදාවක් එක්ක හැප්පෙන්න බෑ.

    නමුත් ලොකුවට හමුදා බලය පාවිච්චි උනේ නෑ.

    හේතු වෙන්න පුළුවන්:

    1. මිනිස්සුන්ට ආදරේ නිසා
    2. අන්තිම කාලේ ඇමරිකාවේ ගිහින් සැපෙ ඉන්න ඕන නිසා
    3. ඇත්තටම පොරටත් මේ මගුල දැන් එපා වෙලා හින්දා
    4. වෙනත්

    උටත් පවුලක් ඉන්නවනේ. ඌ එහෙම කරනම්, උට විතරක් නෙමේ, උගේ පවුලට , දරුවන්ට දරුවාගේ දරුවට කොච්චර ප්‍රශ්න වෙන්න පුලුවන්ද. ජාත්‍යන්තරයෙන් උනත් සිවිල් ජනතාව වෙනුවෙන් යම් ප්‍රමනෙකට හරි ඉන්නවනේ. ලංකාවේම මිනිස්සු මරන්න බෑනේ . හමුදාවටත් අණ ලැබෙන්න ඇති, එත් හමුදාවේ උනුත් ලංකාවේම උන් නේ. උන් වෙඩි තිබ්බත් පැත්තකට. ඔය හේතු නිසා උට මිනිසසු මරල පවුල නාස්ති කරගන්න බැරි නිසා අයින් වෙලා ඉන්න ඇත්තේ
    2 සහ 3
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    Ow. Ehenam sahena marila. Army eke ewunuth maragena
    ඒක තමයි. කලබලය නවත්තන කරන්න තිබ්බේ එකම දේ ඇතුලට යන්න දෙන එක.
    හැබයි උන් ගේට්ටුව කඩාගෙන තිබ්බේ ට්‍රුක් එකක් වද්දලා...
    එහෙම මරාගන්න ගියා නම් ගෝටා ටත් අයින් වෙලා නිකන් යන්න වෙන්නේ නෑ . එහෙනම් ගිනි තියන එක කොහෙන් නවතී ද දන්නෙත් නෑ .
    ඇතුලට වැටුන උන්ට ගැහුවා වගේ දිගටම ගහන්න වෙඩි තියන්න ගියා නම් මොන වගේ ද කියලා හිතපන්. පස්සේ උන් පොලිස් ආමි උන් එක්ක එකට හිටිය ඇතුලේ. එහෙම උන එක හොදයි.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මචන්..උන් අපි හිතනවට වඩා ගේම් කාරයෝ..අවුරුදු ගානකට ඉස්සරහට සැලසුම් කරලයි වැඩකරන්නේ..මතකනේ ජාතිබේද එහෙම අවුස්සපු විදිය වද කොත්තු එහෙම පෙන්නලා..කී දෙනෙක් රැවටුනාද..ඒ වෙලාවේ වද කොත්තු පෙනුනේ ඇත්තම වගේ නේද..දැක්කනේ..ඔය අහලා තියන ප්‍රශ්න වලට උත්තර ඉස්සරහට හම්බවෙයි..මහින්ද පනී කියලා අල්ලන්න එයාපෝට් වටකරනවනම්..වරාය වටකරනවනම්..නේවි එකේ නැව් දිහා බලාන ඉන්නවනම්..ඒ මෝඩයෝ..මොකද මහින්දට පනිනවනම් ඕනි තරම් ක්‍රම තියනවා..මොනවද බන් ඌට තියන සල්ලි වලට කරන්න බැරි..අනික බන් ඔය අනුරලා මහින්දලා ඔක්කොමලා එකතුයි...බොරුවට එලියේ බැන්නට..ඕක තේරෙන්නෙ නෑනේ බන් මෙහේ ගොබ්බයන්ට..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    ඒක තමයි. කලබලය නවත්තන කරන්න තිබ්බේ එකම දේ ඇතුලට යන්න දෙන එක.
    හැබයි උන් ගේට්ටුව කඩාගෙන තිබ්බේ ට්‍රුක් එකක් වද්දලා...
    එහෙම මරාගන්න ගියා නම් ගෝටා ටත් අයින් වෙලා නිකන් යන්න වෙන්නේ නෑ . එහෙනම් ගිනි තියන එක කොහෙන් නවතී ද දන්නෙත් නෑ .
    ඇතුලට වැටුන උන්ට ගැහුවා වගේ දිගටම ගහන්න වෙඩි තියන්න ගියා නම් මොන වගේ ද කියලා හිතපන්. පස්සේ උන් පොලිස් ආමි උන් එක්ක එකට හිටිය ඇතුලේ. එහෙම උන එක හොදයි.
    Mage yaluwekuth hitiya Lieutenant Colonel kenek. U kiwwa kalin dawase firing orders dunnoth civillians lata thiyanna kiyala.u anik paththa harila order eka dena ekata thiyanawa kiwwa.