Ape ewunge discipline nam next level oya scene ekedi.මිනිස්සුන්ට පොඩි කාලයක් දුන්න ජනාදිපතිමන්දිරේ ට ඇවිත් සෙල්ලම් කරන්න, බලන්න , event කරන්න.
එකපාරම කලබලය පාලනය උනා. නැත්නම් එදා ගොඩක් දේවල් වෙන්න තිබ්බ තව මර්ධනය කරන්න ගියා නම්.
Gota ayin wenakan hariyatama kiyanna be but mema wennath puluwan;යථාර්තය: සිවිල් මිනිස්සුන්ට පුහුණුව ලත්, නවීන අවි ආයුධ තියන හමුදාවක් එක්ක හැප්පෙන්න බෑ.
නමුත් ලොකුවට හමුදා බලය පාවිච්චි උනේ නෑ.
හේතු වෙන්න පුළුවන්:
1. මිනිස්සුන්ට ආදරේ නිසා
2. අන්තිම කාලේ ඇමරිකාවේ ගිහින් සැපෙ ඉන්න ඕන නිසා
3. ඇත්තටම පොරටත් මේ මගුල දැන් එපා වෙලා හින්දා
4. වෙනත්
ඔව් , ගිනි තිබ්බේ වෙන උන් තමයි.Ape ewunge decipline nam next level oya scene ekedi.
Hithaa ganna be ban.
Ponilge ge gini thibbeth Nissankage kukkone
Ow. Ehenam sahena marila. Army eke ewunuth maragenaඔව් , ගිනි තිබ්බේ වෙන උන් තමයි.
හැබැයි ඔතන වෙඩි තියල ගහල ගහල නවත්තන්න ගියා නම් කතාව වෙනස්.
යථාර්තය: සිවිල් මිනිස්සුන්ට පුහුණුව ලත්, නවීන අවි ආයුධ තියන හමුදාවක් එක්ක හැප්පෙන්න බෑ.
නමුත් ලොකුවට හමුදා බලය පාවිච්චි උනේ නෑ.
හේතු වෙන්න පුළුවන්:
1. මිනිස්සුන්ට ආදරේ නිසා
2. අන්තිම කාලේ ඇමරිකාවේ ගිහින් සැපෙ ඉන්න ඕන නිසා
3. ඇත්තටම පොරටත් මේ මගුල දැන් එපා වෙලා හින්දා
4. වෙනත්
Ow. Ehenam sahena marila. Army eke ewunuth maragena
ඒක තමයි. කලබලය නවත්තන කරන්න තිබ්බේ එකම දේ ඇතුලට යන්න දෙන එක.Ow. Ehenam sahena marila. Army eke ewunuth maragena
Ube amma ekka hitiye ponnayoතෝ බයේ පැත්ත පළාතේ ගියේ නැත්තේ ඒකයි නේ. නොදකින් බයගුලු පොන්නයා.![]()
![]()
Mage yaluwekuth hitiya Lieutenant Colonel kenek. U kiwwa kalin dawase firing orders dunnoth civillians lata thiyanna kiyala.u anik paththa harila order eka dena ekata thiyanawa kiwwa.ඒක තමයි. කලබලය නවත්තන කරන්න තිබ්බේ එකම දේ ඇතුලට යන්න දෙන එක.
හැබයි උන් ගේට්ටුව කඩාගෙන තිබ්බේ ට්‍රුක් එකක් වද්දලා...
එහෙම මරාගන්න ගියා නම් ගෝටා ටත් අයින් වෙලා නිකන් යන්න වෙන්නේ නෑ . එහෙනම් ගිනි තියන එක කොහෙන් නවතී ද දන්නෙත් නෑ .
ඇතුලට වැටුන උන්ට ගැහුවා වගේ දිගටම ගහන්න වෙඩි තියන්න ගියා නම් මොන වගේ ද කියලා හිතපන්. පස්සේ උන් පොලිස් ආමි උන් එක්ක එකට හිටිය ඇතුලේ. එහෙම උන එක හොදයි.