අහිමි_ආදරේ

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
machan puluwan taram oya wade atha harinna balapan.
ube jiwithe hodama kale tamai patan ganna yanne;);)
ikmanata rata palayan.(Ausi ne;))
ubata hoda kellek hamba wei...eth jeewithe anaa ganna yanna epa

උඹල ඔක්කොම හරි බන් මම මේ සේරම අමතක කරලා රට යනවා.. ඔව් මචං Aussi යන්නේ, උඹත් ඉන්නෙ එහෙද? :yes:
 
  • Like
Reactions: snoop