අහුන්ගල්ල සත්තු වත්ත මතකද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Na ban iskole ekek nemei loku ekek. Un stattunta drugs dila tiyenne. Lion cage ekata gihin photo ekak gahanna yana kota uwa maran kala.
    මගුල තමා පොඩි එකෙක්. ඉස්කෝල වයසේ. කතාව දන්නැත්තම් නොකිය හිටු

    oya video eke kiyanne ban iskole podi lamayek kiyala
    ඔව්.
    ------ Post added on Apr 23, 2021 at 10:19 PM
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    මටත් මතකයි පොඩි කාලේ සිංහයෙක් කාපු සීන් එකක් නිසා වැහුවා කියලා ආරංචි උනා.
     
    • Like
    Reactions: NRTG

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ අල්ලපු ගමේ ට්‍රයිටන් එක ඉස්සරහ තිබ්බ අහුංගල්ල සූ එක ගැන කවර කතාද ඉහේ කෙස් ගානට ඕකේ පොඩි කාලේ ඇවිදල ඇති පොඩි ගල්තලා උඩ පොඩි කිඹුල්ලු හිටියා අපි වාඩි වෙලා ෆොටෝ ගත්තා.ඇතුල්වෙනකොටම තිබ්බ ඩයිනොසර් අදටත් මතක් වෙනවා.අවාසනාවන්ත සිද්දි නිසා අපේ ගමට තිබ්බ ලස්සනම දේ නැති උනා
    අද අපට ඉතිරි උනේ ගමටම පිළිලයක් වෙච්ච අලුතින් ආපු රියූ කාළකණ්නි හෝටලයයි( මිනිස්සු මැරිච්ච ) විතරයි.
    හැබැයි අපි තාමත් ගමේ උන් හැටියට අහුංගල්ලෙ සූ එකටයි ට්‍රයිටන් හොටෙල් එකටයි( දැන් හෙරිටේජ් ) හදවතින්ම ආදරෙයි. කොළඹ ඉදලා උඹල එනකොට ඉතින් කැස්බෑ සංරක්ශණ මධ්‍යස්ථානයයි කොස්ගොඩ ගල් බැම්මයි නාන තොටයි බල මාලු කෑල්ලක ලා පොල් ගෙඩියෙන් හැදෙන පොල්සම්බෝලෙ රසයි ජීවිතයම ලස්සන හැගීමක් ගෙනදේවි.
     
    Last edited:
    • Like
    Reactions: King_cobra

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අද අපට ඉතිරි උනේ ගමටම පිළිලයක් වෙච්ච අලුතින් ආපු රියූ කාළකණ්නි හෝටලයයි( මිනිස්සු මැරිච්ච ) විතරයි.
    e moko?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,407
    166,796
    113
    එකමත් එක රටක
    ඉස්සර රාගම boys town එකෙත් සිංහයෙක් නැත්නම් කොටියෙක් හිටිය ටිකක් ලොකු බලු කුඩුවක් වගේ එකක දාල. තව සත්තු ගොඩක් හිටිය දැන් නෑ එකෙක්වත් මම හිතන්නේ. . :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔය රියූ හොටෙල් එක ගාලු පාරවල් කඩාගෙන ලොකුවට සද්දෙ දාමාගෙන හැදුවෙ

    මුහුදු වෙරළෙ තිබ්බ ලස්සන විනාස කරා අපි අදටත් ගමේ ගියාම දුකයි බලන්න අහුංගල්ල බීච් එක විනාශ කරා අසූචි ගස මුළු ගමම ගද ගැස්සුවා කිසිම කොලිටි එකක් නැති දෙකයි පනහේ හොටෙල් ගැහුවට මිනිස්සු දෙන්නෙක් ඕකෙ කෑම විසවෙලා මැරුණා අදටත් කතාවක් නෑ ඔය හොටෙල් එක හදන්න මුල් ගල තිබ්බ එකාටයි ඕක විවෘත කරන්න ආපු දේශපාලකයොන්ටයි බෝම්බෙකට අහුවෙලා කෑලි කෑලි කැඩිලා උන්ගෙ මස් කෑල්ලක්වත් ඉතිරි නොවෙන්න ඕනා.අපේ ගම විනාස කරමු උන්ට මම කරන ප්‍රාර්තනයයි මේ.

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මගුල තමා පොඩි එකෙක්. ඉස්කෝල වයසේ. කතාව දන්නැත්තම් නොකිය හිටු

    ඔව්.
    ------ Post added on Apr 23, 2021 at 10:19 PM
    ඔව් මටත් මතකයි ..ඉස්කෝලේ වයසේ පොඩි එකෙක්ව තමයි කෑවේ.
    Zoo එක වැහුවට පස්සේ මට මතක විදියට ඔතන පාර්ක් එකක්ද කොහේ කාලයක් තිබුණා . දැන්නම් මොකුත් නැහැද කොහේ..
    මොකුත් පෙන්න නෑ

    ඔය රියූ හොටෙල් එක ගාලු පාරවල් කඩාගෙන ලොකුවට සද්දෙ දාමාගෙන හැදුවෙ

    මුහුදු වෙරළෙ තිබ්බ ලස්සන විනාස කරා අපි අදටත් ගමේ ගියාම දුකයි බලන්න අහුංගල්ල බීච් එක විනාශ කරා අසූචි ගස මුළු ගමම ගද ගැස්සුවා කිසිම කොලිටි එකක් නැති දෙකයි පනහේ හොටෙල් ගැහුවට මිනිස්සු දෙන්නෙක් ඕකෙ කෑම විසවෙලා මැරුණා අදටත් කතාවක් නෑ ඔය හොටෙල් එක හදන්න මුල් ගල තිබ්බ එකාටයි ඕක විවෘත කරන්න ආපු දේශපාලකයොන්ටයි බෝම්බෙකට අහුවෙලා කෑලි කෑලි කැඩිලා උන්ගෙ මස් කෑල්ලක්වත් ඉතිරි නොවෙන්න ඕනා.අපේ ගම විනාස කරමු උන්ට මම කරන ප්‍රාර්තනයයි මේ.

    ඔව්.මචන් ඕක හෙන මෙගා project එකක් විදියට කරේ. Contractor චීන සමාගමක් . (නම දැනගෙන හිටියට මෙතන දාන්නේ නැ.)
    මම මහගෙදර යනකොට ඕක හැමදාම දකිනවා. මේ දවස්වල Quarantine හොටෙල් එකකට අරගෙන තියෙන්නේ .
    මොකක්ද බන් අර කෑම විස වෙච්ච සීන් එක. අනිත් එක මේක කොහෙද බන් දෙකයි පනහේ වෙන්නේ. "Riu" කියන්නේ international hotel chain එකක් .
    "Riu " class එකේ මාලදිවයිනේ හොටෙල් එකටත් කලින් තමයි අහුන්ගල්ලේ එක පටන් ගත්තේ .අනිත් එක ඔය හෝටලය හැදුවට පස්සේ තමයි අහුන්ගල්ල station එකේ ඔය සාගරිකා වගේ express trains නැවත්ටුවෙත්
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මම ගිය සතියෙ ගාල්ලෙ යද්දි දැක්කා ඒ ඉඩම විකුණනන දාල තියෙනවා. අක්කර දෙකක ඉඩම.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ගිය සතියෙ ගාල්ලෙ යද්දි දැක්කා ඒ ඉඩම විකුණනන දාල තියෙනවා. අක්කර දෙකක ඉඩම.
    google street view aluth eke pennawa wikunanna dala
     
    • Like
    Reactions: BumbleB

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    Podi kale giya mathekai..thadi walahek minihek ekka kuduwak athule fight kerenewa mathekai.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Thamath ethanin yankota bulding eka dihha balagena yanwa. Heritance ahungalla ekata issaraha thiyenne. Sinhayo dennek hadala thiyenawa gate eka laga.
    Okun saththu math karala beheth deela
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඉස්සර පෝලිමේ කොල්ලො කුරුට්ටෝ ඉස්කොලෙනන් හා පුරා කියලා එක්ක යන්නේ ඕකට තමා. කිඹුල් ලු අතගාන්න සිංහයා අතගාන්න පුළුවන්.. සිංහයා කොල්ලෙක්ව මැරුව ට පස්සේ සත්තු ටික ඔක්කොම දෙහිවල ට බාර දීලා. වහන්න උනා ඕක.
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා:love2: . ගුරුගේ නේචර් පාර්ක් එකත් හොදයි. 5 වසරේදී ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකේදී තමයි ඒක බලන්න ගියේ :-)
    ගුරුගේ එක අපිට ගියර් තුනයි, බ්‍රේක් පාරවල් දෙකකයි දුරින් තියෙන්නෙ.
    ඕක ඉස්සරහින්නං ගොඩක් වෙලාවට යැවෙනව.

    හැබැයි තාම ගිහින් තියෙන්නෙ එක පාරයි,
    ඒ ගියෙත් සත්තු බලන්න එහෙම නෙමෙයි. ඕකෙ තිබුණ සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක ආපු ශෝ එකක් බලන්න.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගුරුගේ එක අපිට ගියර් තුනයි, බ්‍රේක් පාරවල් දෙකකයි දුරින් තියෙන්නෙ.
    ඕක ඉස්සරහින්නං ගොඩක් වෙලාවට යැවෙනව.

    හැබැයි තාම ගිහින් තියෙන්නෙ එක පාරයි,
    ඒ ගියෙත් සත්තු බලන්න එහෙම නෙමෙයි. ඕකෙ තිබුණ සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක ආපු ශෝ එකක් බලන්න.
    ඔකේ තාම ඉන්නවද බන් අර ලස්සන දිය කිදුරි
     
    • Wow
    Reactions: PHBhagya