මගුල තමා පොඩි එකෙක්. ඉස්කෝල වයසේ. කතාව දන්නැත්තම් නොකිය හිටු
ඔව්.
------ Post added on Apr 23, 2021 at 10:19 PM
ඔව් මටත් මතකයි ..ඉස්කෝලේ වයසේ පොඩි එකෙක්ව තමයි කෑවේ.
Zoo එක වැහුවට පස්සේ මට මතක විදියට ඔතන පාර්ක් එකක්ද කොහේ කාලයක් තිබුණා . දැන්නම් මොකුත් නැහැද කොහේ..
මොකුත් පෙන්න නෑ
ඔය රියූ හොටෙල් එක ගාලු පාරවල් කඩාගෙන ලොකුවට සද්දෙ දාමාගෙන හැදුවෙ
මුහුදු වෙරළෙ තිබ්බ ලස්සන විනාස කරා අපි අදටත් ගමේ ගියාම දුකයි බලන්න අහුංගල්ල බීච් එක විනාශ කරා අසූචි ගස මුළු ගමම ගද ගැස්සුවා කිසිම කොලිටි එකක් නැති දෙකයි පනහේ හොටෙල් ගැහුවට මිනිස්සු දෙන්නෙක් ඕකෙ කෑම විසවෙලා මැරුණා අදටත් කතාවක් නෑ ඔය හොටෙල් එක හදන්න මුල් ගල තිබ්බ එකාටයි ඕක විවෘත කරන්න ආපු දේශපාලකයොන්ටයි බෝම්බෙකට අහුවෙලා කෑලි කෑලි කැඩිලා උන්ගෙ මස් කෑල්ලක්වත් ඉතිරි නොවෙන්න ඕනා.අපේ ගම විනාස කරමු උන්ට මම කරන ප්‍රාර්තනයයි මේ.
ඔව්.මචන් ඕක හෙන මෙගා project එකක් විදියට කරේ. Contractor චීන සමාගමක් . (නම දැනගෙන හිටියට මෙතන දාන්නේ නැ.)
මම මහගෙදර යනකොට ඕක හැමදාම දකිනවා. මේ දවස්වල Quarantine හොටෙල් එකකට අරගෙන තියෙන්නේ .
මොකක්ද බන් අර කෑම විස වෙච්ච සීන් එක. අනිත් එක මේක කොහෙද බන් දෙකයි පනහේ වෙන්නේ. "Riu" කියන්නේ international hotel chain එකක් .
"Riu " class එකේ මාලදිවයිනේ හොටෙල් එකටත් කලින් තමයි අහුන්ගල්ලේ එක පටන් ගත්තේ .අනිත් එක ඔය හෝටලය හැදුවට පස්සේ තමයි අහුන්ගල්ල station එකේ ඔය සාගරිකා වගේ express trains නැවත්ටුවෙත්