අහුවෙන්නෙ නැතුව හොරකම් කරමු .

  • Dec 18, 2013
    535
    98
    28
    ඉතින් උබට රිදිල මල පැනල තියෙන්නෙ ඇයි හොරකමක් ගැන කිව්වහම . :lol::lol::lol::lol::lol: උබ දන්න කවුරු හරි එහෙම හොරකන් කරනවද :P:P:P:P පවු ඩෝ උබ . විහින් චා වෙනව .

    ලංකාවේ කරපු ලොකුම හොරකම කරපු එකා ගැන නම් ලංකාවම දන්නවා... හැබැයි හාමුගේ පුක ලොවින එව්න් නම් දන්නේ නෑ වගේ ඉන්නවා....

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නෑ නෑ මචං මට කියපන්කො මේ ත්‍රෙඩ් එක කියවල උබ තේරුම් ගත්ත දේ ඔච්චර මල පනින්න . සමහර විට මට පුලුවන් වෙයි උබට සරල භාශාවෙන් තේරුම් කරල දෙන්න :yes::yes::yes::yes::yes: ඊට කලින් උබේ මානසික මට්ටම දැනගෙන ඉන්න ඕනනෙ .

    මනුස්සයෝ මම කෝට් කරේ අර වන්නිය දාල තිබ්බ එකට..ඌ නම් ගම් ඇතුව දාල තියෙද්දි ඒකටනෙ අදහස් දක්වන්ඩ ඔනෙ...උබේ නමක් ගමක් තිබ්බෙ නැනෙ, ඉතින් ඒක නිසා ඒකෙන් වැඩක් නැනෙ... ඕන්න නමක් ගමක් දාල තිබ්බ නම් මොකක් හරි කියන්ඩ තිබ්බ ඒකටත්..:yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Documents-FCID-case-against-Gotabaya-Rajapaksa-7.jpg

    Documents-FCID-case-against-Gotabaya-Rajapaksa-6.jpg

    Documents-FCID-case-against-Gotabaya-Rajapaksa-5.jpg

    Documents-FCID-case-against-Gotabaya-Rajapaksa-4.jpg

    Documents-FCID-case-against-Gotabaya-Rajapaksa-3.jpg

    Documents-FCID-case-against-Gotabaya-Rajapaksa-2.jpg

    Documents-FCID-case-against-Gotabaya-Rajapaksa-1.jpg

    Documents-FCID-case-against-Gotabaya-Rajapaksa.jpg

    d-a-rajapaksha-colombotelegraph.jpg
     
  • Dec 18, 2013
    535
    98
    28

    නෑ නෑ මචං මට කියපන්කො මේ ත්‍රෙඩ් එක කියවල උබ තේරුම් ගත්ත දේ ඔච්චර මල පනින්න . සමහර විට මට පුලුවන් වෙයි උබට සරල භාශාවෙන් තේරුම් කරල දෙන්න :yes::yes::yes::yes::yes: ඊට කලින් උබේ මානසික මට්ටම දැනගෙන ඉන්න ඕනනෙ .

    අනී ...උයාට තරහගිහින් මගේ රෙපුත් කැපුවා නේ..... හොර කොල්ලා......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;24802786 said:
    ලංකාවේ කරපු ලොකුම හොරකම කරපු එකා ගැන නම් ලංකාවම දන්නවා... හැබැයි හාමුගේ පුක ලොවින එව්න් නම් දන්නේ නෑ වගේ ඉන්නවා....

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes: අනිවාර්යෙන්,කියනවනම් දෙයක් නම් ගම් ඇතුව කියන්ඩ ඔනෙ එතකොට ලේසියෙන් හොරාව අදුරගන්ඩ පුලුවන්නෙ..මහ බැoකු සීන් එක රටම දන්නවනෙ හොරා රනිල කියල,රනිල බිලියන 32ක් හොරා කාල මට්ටු උනා කියන එක මුලු ලෝකෙම දන්නව..

    අන්න ඒවගේ පැහැදිලි ඩීටේල්ස් එක්ක දැම්ම නම් අපි කෝට් කරනව, නැතුව නමක් ගමක් නැති ඒවට කොහොමද අදහස් දක්වන්නෙ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌරු වරිගේ වන්නිය;24802797 said:
    අනී ...උයාට තරහගිහින් මගේ රෙපුත් කැපුවා නේ..... හොර කොල්ලා......

    අනේ නෑ මචන් උබට කලින් එහෙනම් ඉරසොහොන්ගෙ රෙප් කපනවනෙ . එහෙම ගොන් පාට් නෑ . උබටත් කියන්න පුලුවන් ඇයි උබට මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල තප්පුලන්න හිතුනෙ කියල . උබ දන්න කවුරු හරි මේ විදිහට හොරකම් කරාද :P:P:P:P

    giphy.gif
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌරු වරිගේ වන්නිය;24802786 said:
    ලංකාවේ කරපු ලොකුම හොරකම කරපු එකා ගැන නම් ලංකාවම දන්නවා... හැබැයි හාමුගේ පුක ලොවින එව්න් නම් දන්නේ නෑ වගේ ඉන්නවා....

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:

    කවුද බන් දන්නෙ නෑ වගේ ඉන්නෙ . පොඩ්ඩක් පෙන්නපන්කො :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් දන්නෙ නෑ වගේ ඉන්නෙ . පොඩ්ඩක් පෙන්නපන්කො :rofl::rofl::rofl:

    උබ තමයි ඉතින්, හා පුලුවන් නම් , ''රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා'' කියල තුන් පාරක් කියපන්...:P:P:P:P:P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    ඌරු වරිගේ වන්නිය;24802511 said:
    තව ක්‍රමයක් තියෙනවා..

    තමන්ගේ අතිජාත මිත්‍රයෙක් මහබැංකු අදිපති කරනවා...

    උගේ බැනගේ කොම්පැනියට නීති විරෝදී විදියට බැදුන්කර ගන්න සියලු පහසුකම් සලස්සනවා...

    ඒ ගැන සුද්ද කරන්න තමන්ගේ සහචර මන්ත්‍රීන් ලව්වා පොත් ලියවනවා..

    අහුඋනාට පස්සේ තමන් අහු නොවෙන්න අදිපති මගුල් ගෙදරකට යවන විදියට රටින් පිට කරනවා....

    තව කතන්දර ගොඩයි.... ඒත් තමන් බේරෙනවා.....
    :lol:

    :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ තමයි ඉතින්, හා පුලුවන් නම් , ''රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා'' කියල තුන් පාරක් කියපන්...:P:P:P:P:P

    රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා

    රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා

    රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා

    හරිද පුපේ අමාරුව :rofl::rofl::rofl::rofl::rofl::rofl:. දැන් වත් කියපන්කො මේ ත්‍රෙඩ් එකට රිදුන හේතුව
     
  • Dec 18, 2013
    535
    98
    28

    අනේ නෑ මචන් උබට කලින් එහෙනම් ඉරසොහොන්ගෙ රෙප් කපනවනෙ . එහෙම ගොන් පාට් නෑ . උබටත් කියන්න පුලුවන් ඇයි උබට මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල තප්පුලන්න හිතුනෙ කියල . උබ දන්න කවුරු හරි මේ විදිහට හොරකම් කරාද :P:P:P:P

    giphy.gif

    අනේ දන්නා නිසා නේ උඹේ මේ ත්‍රෙඩ් එකට හොරකමක් ගැන දැම්මේ....(එකට උඹ කියන්නේ තප්පුලනව කියලා :lol:) එකට ගොඩක් අයට හිත රිදිලා... මගේ රෙපුත් කපලා...

    :lol:
     
    Last edited:
  • Dec 18, 2013
    535
    98
    28
    රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා

    රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා

    රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා

    හරිද පුපේ අමාරුව :rofl::rofl::rofl::rofl::rofl::rofl:. දැන් වත් කියපන්කො මේ ත්‍රෙඩ් එකට රිදුන හේතුව

    කිව්වේ හිතකින් නෙවෙයි නේ.... හොරා.... හොරෙන් ඇවිල්ල රේප් කපනවා....

    :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌරු වරිගේ වන්නිය;24802830 said:
    අනේ දන්නා නිසා නේ උඹේ මේ ත්‍රෙඩ් එකට හොරකමක් ගැන දැම්මේ....(එකට උඹ කියන්නේ තප්පුලනව කියලා :lol:) එකට ගොඩක් අයට හිත රිදිලා... මගේ රෙපුත් කපලා...

    :lol:

    මොකක් දන්න නිසාද මචං . ඒ කිව්වෙ එහෙම හොරකම් කරලද කවුරු හරි අපි දන්න කෙනෙක් :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා

    රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා

    රනිල මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කෑව ඕක පල් හොරා

    හරිද පුපේ අමාරුව :rofl::rofl::rofl::rofl::rofl::rofl:. දැන් වත් කියපන්කො මේ ත්‍රෙඩ් එකට රිදුන හේතුව

    අද ඉදන් උබ බත්කලා හමාරයි සිරිකොතෙන්, :lol::lol::lol: ඒක හරි කෙලියක්නෙ මට රිදෙන්නෙ අහවල් දේටද, මම හොරා කාල තියෙනවද???? :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරු වරිගේ වන්නිය;24802841 said:
    කිව්වේ හිතකින් නෙවෙයි නේ.... හොරා.... හොරෙන් ඇවිල්ල රේප් කපනවා....

    :lol:

    :rofl::rofl::rofl: පව් බන් ඌ බත් පැකට් එකත් නැතිකර ගත්ත සිරිකොතෙන් හම්බුන..:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අද ඉදන් උබ බත්කලා හමාරයි සිරිකොතෙන්, :lol::lol::lol: ඒක හරි කෙලියක්නෙ මට රිදෙන්නෙ අහවල් දේටද, මම හොරා කාල තියෙනවද???? :P:P:P

    එහෙනම් මේ ත්‍රෙඩ් එකෙ මෝඩ ජෝක් දාන්නෙ මොකෝ බන් . එහෙම ගොන් පාට් දාන්න තරම් රිදිලනෙ හොරකන් කරන හැටි කිව්ව්වහම . ඇයි බන් එහෙම . :rofl::rofl::rofl::rofl::rofl:. උබ දන්න කවුරු හරි එහෙම හොරකන් කරනවද. අනික මචන් අපි එහෙම උබ වගේ පිලිකන්නෙන් ගිහින් දන්කුඩ ඉල්ලගෙන කාල ජීවත් වෙන්නෙ නෑ . අපේ ගෙවල් වල කන්න තියනව . උබටත් චිප් බල්ල දුහ් කිව්වහම ඕන්නම් දුවගෙන වරෙන් අපේ ගෙදර . කන්න ටිකක් දෙන්නම්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මේ ත්‍රෙඩ් එකෙ මෝඩ ජෝක් දාන්නෙ මොකෝ බන් . එහෙම ගොන් පාට් දාන්න තරම් රිදිලනෙ හොරකන් කරන හැටි කිව්ව්වහම . ඇයි බන් එහෙම . :rofl::rofl::rofl::rofl::rofl:. උබ දන්න කවුරු හරි එහෙම හොරකන් කරනවද

    මම වන්නියවනෙ බන් කෝට් කරේ උබයි හරකෙක්ගෙ පොටෝ එකක් දැම්මෙ..:lol::lol: දැන් උබ කියන්ඩ හදන්නෙ හරකගෙ පොටෝ එක මම දැම්ම කියලද..:lol::lol: මම නම් දන්න කිසිම කෙනෙක් එහෙම හොරකම් කරල නැ..උබ දන්න කවුරු හරි එහෙම හොරකන් කරනවද???
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම වන්නියවනෙ බන් කෝට් කරේ උබයි හරකෙක්ගෙ පොටෝ එකක් දැම්මෙ..:lol::lol: දැන් උබ කියන්ඩ හදන්නෙ හරකගෙ පොටෝ එක මම දැම්ම කියලද..:lol::lol: මම නම් දන්න කිසිම කෙනෙක් එහෙම හොරකම් කරල නැ..උබ දන්න කවුරු හරි එහෙම හොරකන් කරනවද???

    එහෙනම් රිදිල දුවගෙන ආවෙ ඇයි බන් . දැන් ගලේ රීපු බලල වගේ ඉදපන් . පට්ට ආතල් යකෝ මෝඩයෙක් ෆෝම් කරපුවහම

    giphy.gif